Tharinda67 අංකල්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....?? :growl:

    මෙන්න දැන් ලැබුණු පුවතක් !!!!

    තරින්ද මාමා ට එල්ල කෙරුණු මඩ ප්‍රහාර හේතුවෙන් එතුමා ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මෙම ත්‍රෙඩ් ඒක ආරම්බ කල උරාජ් නමැත්තා පොලිසියට ගෙන්වා දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇත, මෙය ආරන්චි වූ උරාජ් මහතාගේ බිරිඳ විසින් ඔහුට ඉතා දැඩි ටොකු ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ඉන්පසු ඔහුව රෝහල් ගත කොට ඇත. ඔහුගේ මොලයට අලාබහානි සිදු වී ඇත්දැයි දැනට පරීක්ෂණ සිදුකරයි,
    මොහුගේ බිරිඳගෙන් අප මේ පිලිබන්දව විමසූ විට ඇය කියා සිටියේ ඔහුගේ මොලයට කිසිදු දෙයක් සිදු වී නොමැති බවයි. හේතුව තමා ඔහුව දන්නා දිනයේ සිට ඔහුට මොලයක් තිබී නැති බව එතුමිය වැඩි දුරටත් අප සමග කියා සිටියාය.
    මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙයා:shocked: දැක්ක කල්:)
    සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා:baffled:
    තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි :lol:

    :yes::yes: තරි අංකල් නීට් ගහන්න මාරයා.......!! ;);)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :D dan hari csp

    එහෙනම් කමක් නෑ.:):)
    ඒක නෙමේ මොනවද මේ රට්ටු කියන කතා :P

    :yes::yes: තරි අංකල්ට දැන් හොදයි.... :)

    ඒ කියන්නෙ ආයෙත් :P:P

    මෙන්න මෙයා:shocked: දැක්ක කල්:)
    සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා:baffled:
    තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි :lol:

    අඩෝ ප්‍රගියා උඹ කොහෙද බං ඉන්නේ :oo::oo:

    :shocked: :growl: අපි එහෙම ලණු දෙනවද බොල......!!

    නෑ කියල දන්න හින්ද තමයි එහෙම හිතුවේ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මෙයා:shocked: දැක්ක කල්:)
    සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා:baffled:
    තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි :lol:

    :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!:lol::lol::lol:

    අනේ මන්දා මොකක්ද සවුන්ඩ් කාඩ් කතාවක්‌ කිව්වා ඔබතුමා ගැන.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :(:(:(

    මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!:lol::lol::lol:

    oka mathak kara gena senasenawa ban mama :lol: pau toku rathne !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!:lol::lol::lol:

    :growl: ඔන්න ඉතින් අහ ගන්නයි යන්නේ කිඹුලා සවුන්ඩ් හැදුවා වගෙයි කතාව....... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා මොකක්ද සවුන්ඩ් කාඩ් කතාවක්‌ කිව්වා ඔබතුමා ගැන.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේකයි ස්ටෝරිය..........
    එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
    ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
    මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........:dull::growl::growl:(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
    පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........:dull:
    බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........:dull::dull::frown:
    නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........:lol:
    නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?:shocked::shocked:
    රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............:lol::lol:
     
    ඔවු මුගේ තිඑන්නේ නම් පොර ටෝක් ඒත් මූඩිය ගලවපු ගමන් බිම :lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේකයි ස්ටෝරිය..........
    එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
    ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
    මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........:dull::growl::growl:(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
    පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........:dull:
    බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........:dull::dull::frown:
    නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........:lol:
    නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?:shocked::shocked:
    රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............:lol::lol:

    Normal seen ekak.....pora biwwama hamadama mokak hari ekak tiyenawama thama:lol::lol: