පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....??
![]()
මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!මෙන්න දැන් ලැබුණු පුවතක් !!!!
තරින්ද මාමා ට එල්ල කෙරුණු මඩ ප්‍රහාර හේතුවෙන් එතුමා ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මෙම ත්‍රෙඩ් ඒක ආරම්බ කල උරාජ් නමැත්තා පොලිසියට ගෙන්වා දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇත, මෙය ආරන්චි වූ උරාජ් මහතාගේ බිරිඳ විසින් ඔහුට ඉතා දැඩි ටොකු ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ඉන්පසු ඔහුව රෝහල් ගත කොට ඇත. ඔහුගේ මොලයට අලාබහානි සිදු වී ඇත්දැයි දැනට පරීක්ෂණ සිදුකරයි,
මොහුගේ බිරිඳගෙන් අප මේ පිලිබන්දව විමසූ විට ඇය කියා සිටියේ ඔහුගේ මොලයට කිසිදු දෙයක් සිදු වී නොමැති බවයි. හේතුව තමා ඔහුව දන්නා දිනයේ සිට ඔහුට මොලයක් තිබී නැති බව එතුමිය වැඩි දුරටත් අප සමග කියා සිටියාය.

තොට පොල් හොඳ වැඩී !!![]()
තරි අංකල් ආයෙත් කතරගම ට්‍රිප් එකක් අදින්න වගේ යන්නේ.... කවුද අක්කා එක්කද....?? ටිටී එක්කද....?? 
මෙන්න මෙයාදැක්ක කල්
සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා
තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි

තරි අංකල් නීට් ගහන්න මාරයා.......!! 

dan hari csp

තරි අංකල්ට දැන් හොදයි....
![]()

මෙන්න මෙයාදැක්ක කල්
සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා
තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි

![]()
අපි එහෙම ලණු දෙනවද බොල......!!

මෙන්න මෙයාදැක්ක කල්
සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා
තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි

මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!![]()

pau toku rathne !!මොලේ නැත්තෙමත් නෑ....හින්නව්වක් විතර තිබ්බා........ඥාණ දත් 3ක් ගැලෙව්වයින් පස්සේ දැං මං හිතන්නේ තියෙන්නේ 0.000000000000000000000000000000000001% විතර තමා..............ඉතිරි එකත් ගැලෙව්වාම ඒටිකටත් හුටා................!!!!!![]()
ඔන්න ඉතින් අහ ගන්නයි යන්නේ කිඹුලා සවුන්ඩ් හැදුවා වගෙයි කතාව....... 
![]()
Kumara456 ත් ඈවිල්ලා.......
![]()

අනේ මන්දා මොකක්ද සවුන්ඩ් කාඩ් කතාවක් කිව්වා ඔබතුමා ගැන....![]()

කට කට......!! 

ආ වේදෝ....
ලෙඩක් කොතනද හොර වේදා එතන![]()

උගේ ප්‍රතිකාර ක්‍රමේද දන්නේ නෑ තරි අංකල් කරේ.....!! 
මේකයි ස්ටෝරිය..........අනේ මන්දා මොකක්ද සවුන්ඩ් කාඩ් කතාවක් කිව්වා ඔබතුමා ගැන....![]()

(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)

මේකයි ස්ටෝරිය..........
එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........
බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........
නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........
නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?
රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............![]()