දුකට, ප්රශ්ණවලට බොන්න එපා යකුනේ...
කවදාවත් ගොඩ එන්න බෑ...
බොනවනම් සතුටට, Fun එකට බීපං...
![]()
![]()
![]()
![]()
Eka etta..Biwwama wenne prashna deguna wena eka

දුකට, ප්රශ්ණවලට බොන්න එපා යකුනේ...
කවදාවත් ගොඩ එන්න බෑ...
බොනවනම් සතුටට, Fun එකට බීපං...
![]()
![]()
![]()
![]()

මෙයා හරි ආසයි වගේ ලවු ස්ටෝරීස් කියවන්න
ඔයාගෙම කියලා එකක් නැද්ද?![]()

සිරා බං
ඒ වගේ දේවල් වලට බොනවා කිව්වම නිකන් පිරිමි කමටත් ලැජ්ජාවක් වගේ
අනිත් කාරණේ තමයි හොදටම මතක තියාගන්න ඕනි දේ
ගෑණු කවදාවත් නිකන් නෝන්ජල් පිරිමින්ට කැමති නෑ
එහෙම උන් එක්ක ඉන්න කැමති නෑ
එහෙම උන් සෙට් උනාම ඉක්මනට කැපෙන්න බලන්නේ
අපේ උන් යාලුවෙන්න ඉස්සේල්ලා සිංහයා වගේ ඉන්නවා කෙල්ලට පේන්න
ඒත් කෙල්ල හා කියලා දෙන්න කරගෙන යද්දි අපේ උන් ආදරේ පෙන්නන්න කියලා බූරුවන්ගේ තත්වෙට වැටෙනවා
අන්න ඒක තමයි මූලිකම කරුණ ගොඩාක් උන්ට ආදරේ අහිමි වෙන්න
මං කියන්නෑ කෙල්ල ගැන සතේකට ගනන් ගන්නැතිව හොදටම ඳරදඬුව ඉන්න කියලා
ඒත් යම් ප්රමාණයකට තමුන්ගේ පිරිමිකම තියාගන්න ඕනි
කෙල්ල ඉස්සරහ අඬන්න එපා ජීවිතේට
හිතන්න එපා උන්ට දුක හිතෙයි කියලා
උන් ඒකෙන් තව තවත් එපා වෙනවා
උඔලා උන් දෙන ඕනි මගුලක් උහුලගෙන උඔලගේ ජීවිත වල කිසිම වෙනසක් කරන්නැතිව දුකක් පෙන්නන්නැතිව ෆන් එකේ ඉදපල්ලා
අන්න එදාට ගෑණි පස්සෙන් එයි ටින් ටින් ගාලා
ගෑණු කියන්නේ හෙවනැල්ල වගේ
අපි අල්ලන්න යනකොට ඈතට යනවා
අපි ගනන් ගන්නැති උනාම පස්සෙන්ම එනවා
මේ කියන්නේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකෙන්
ඔච්චර බොරු කරපු කෙල්ලෙක් එක්ක කොහොමද බන් උඹ තාම ඉන්නෙ
පිස්සුනෙ බන් දැන් බොරුවක් කරන්නෙ නෑ කියලා උඹට විෂ්වාසද
මම කියන දේ උඹට තේරෙනවනෙ
උඹලගෙ ගෙදර මිනිස්සු තාම මේ ගැන දන්නෙ නැද්ද
ඕක තමයි කියන්නෙ කවදාවත් නොදැකපු කිසිම දෙයක් නොදන්න,සයිබර් සහ ෆෝන් කෝල්,එස්.එම්.එස් වලින් සෙට් වෙන කෙල්ලන් එක්ක වැඩිය භජනෙ හොද නෑ කියලා(මේ කථාවට උඹ අවුල් ගන්න එපා,ඒක තමයි ඇත්ත )
උඹේ අනාගතයට මම සුභ පතනව බන්
උඹ මාර ඉවසීමක් තියෙන කොල්ලෙක් බන්
ඇත්තටම දුකක් දැනෙන වෙලාවට මම කරන්නෙත් උඹ කරපු දේම තමයි(බොන එක,සිගරට් ගහන එක )මම ඕක පටන් ගත්තෙ 9 වසරෙදි වගේ තාමත් මාත් එක ඉන්න පුරුද්දක්
හරි මම මේකත් කියන්නම් නැත්නම් මගේ ආදර කථාවටත් හරි නෑ මචන්
ඇත්තම කිව්වොත් මේක මගේ ජීවිත කථාව කිව්ව නම් හරි
දන්නවනෙ ලංකාවේ කැම්පස් ගැන. අයියලගෙ ප්රථිපල ඇවිල්ල 2003 තමයි අයියා මොරටුවෙ යන්න සිලෙක්ට් වෙන්නෙ ඔය අතර කාලයෙදි තමයි N සහ අපේ අයිය අතර සම්බන්ධයක් ඇති වෙන්නෙ ඒක වැඩි කල් දුවන සම්බන්ධයක් නෙවෙයි.අපේ අයිය නිතරම කියන්නෙ N හිනා වෙනකොට ලස්සනයි කියල.ඇත්ත තමයි ඉතින් එන් කොහොමත් ඉස්සර ඉන්දල N ලස්සනයි.දැනුත් එහෙමයි අම්මො.ඒකයි අපි උන්ට විහිළු කලේ "උපුල් නුවන් විහිදා ඔබ සිනා සුනා"කියලා.පට්ට සිංදුවනෙ ඒකත්.අයිය කැම්පස් ගිහිල්ලත් දෙන්න අතර සම්බන්ධෙ තිබුණා අපි කීප දෙනෙක් ඇරෙන්නෙ කවුරුත් ඔය සීන් එක දැග්නගෙන හිටියෙ නෑ.කැම්පස් ගියාට පස්සෙ තමයි වැඩේ දෙල් වෙන්නෙ
බූට් අත්දැකීමක් මුලින්ම මම දකින්නෙ ඔතනදි තමයි

අනිවාරයෙන් මචන් .... කිසිම විශ්වාසයක් නෑ ... හැබැය් එහෙමය් කියලා මම එයාව නිකන් අත ඇරලා දාන් නෑ ..මොක්ද ඒයා මට ආදරයකුත් තියනවා...ආදරයක් නැතත් මම එයාට ආදරෙය් නේ බන් ..... බලමු ...කලින් කිව්වා වගේ ඒ අය ඉන්නේ අපිට වඩා නිකන් වෙනස් පරිසරයක මම හිතන් නෑ ..අය්යා කෙනෙක් ගෙන් වත් කියලා ..පොරොන්දු කියන්නේ මොනාද ,,,විශ්වාසය රකින හැටි ඒවාල වැදගත්කම කියන දේ හරි උන් වත් කියලා දෙය් කියලා..මම මෙතන කොච්චර මැරුණත් ඔක්චරය්..... මේ වෙලාවෙත් මචන් එයාගේ හොදටම කීපු දේකට මම ඒක ලියලා තියේන්නෙ අර ෆොටෝ කේස් නිසා මේ වෙලාවේ වත් එයා මගේ ලග නෑ ..නැති උනත් කමක් නෑ බන් ...මම මාස 9ක් හිටියේ තනියම ...
මල් බබා වන උබව මට සෑගෙන්න අල්ලලා ගියා... ඒ මම බේබද්දෙක් වගේ බොන් නැතත් උබ අන්තිමට කිව්ව කතාවට ...දුකක් ආවාම සිගරට් බොන අපි...බෝතලයකින් සතුටු වෙන එක ... හ්ම්ම්ම්ම්ම් ඒක හරි අහින්සක දෙයක් බන්,.... මමත් සින්දුවක් අහගෙන සිගරට් එකක් ගහගෙන කල්පනා කරණ වෙලාවල් අනන්තය්....මිනිහෙක් ට තේරෙන් න්ඇති දේවල් ගොඩක් සමහර වෙලාවට ඒ පිට වෙන දුම දිහා බලන් ඉන්නකොට දැනෙනවා ......
අද වෙන දේ වල් එක්ක සය්බර් ආදරය සුදුසු නෑ ...ඒකටත් මම එකගය් වෙන දේ වල් හැටියට ,...ඒත් ආද්රේ කොහොම එනවද කවුද මචන් දන්නේ ..
jeewithe kiyanne harima puduma deyak..kohoma unath oyage hite duka yanna mehema liwwama hitata sahalluwak danenawa ne..kohoma unath eyata oya wage kenekge adaraya labanna eya wasanawantai..kalaya hama deyakma hondin wisadawi..sathutin inna yaluwe..![]()
ඒක තමයි.ඒත් ඉතින් මොනා කරන්නද
උඹල ඕවා කොච්චර කිව්වත් ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නේ

අනික ඒක එහෙම උන එක අද හොදයි මගේ පැත්තෙන් බලද්දි :පී.අන්න ඒකයි මට ඕකෙ තියෙන වැදගත්කම.

සිරා බං
ඒ වගේ දේවල් වලට බොනවා කිව්වම නිකන් පිරිමි කමටත් ලැජ්ජාවක් වගේ
අනිත් කාරණේ තමයි හොදටම මතක තියාගන්න ඕනි දේ
ගෑණු කවදාවත් නිකන් නෝන්ජල් පිරිමින්ට කැමති නෑ
එහෙම උන් එක්ක ඉන්න කැමති නෑ
එහෙම උන් සෙට් උනාම ඉක්මනට කැපෙන්න බලන්නේ
අපේ උන් යාලුවෙන්න ඉස්සේල්ලා සිංහයා වගේ ඉන්නවා කෙල්ලට පේන්න
ඒත් කෙල්ල හා කියලා දෙන්න කරගෙන යද්දි අපේ උන් ආදරේ පෙන්නන්න කියලා බූරුවන්ගේ තත්වෙට වැටෙනවා
අන්න ඒක තමයි මූලිකම කරුණ ගොඩාක් උන්ට ආදරේ අහිමි වෙන්න
මං කියන්නෑ කෙල්ල ගැන සතේකට ගනන් ගන්නැතිව හොදටම ඳරදඬුව ඉන්න කියලා
ඒත් යම් ප්රමාණයකට තමුන්ගේ පිරිමිකම තියාගන්න ඕනි
කෙල්ල ඉස්සරහ අඬන්න එපා ජීවිතේට
හිතන්න එපා උන්ට දුක හිතෙයි කියලා
උන් ඒකෙන් තව තවත් එපා වෙනවා
උඔලා උන් දෙන ඕනි මගුලක් උහුලගෙන උඔලගේ ජීවිත වල කිසිම වෙනසක් කරන්නැතිව දුකක් පෙන්නන්නැතිව ෆන් එකේ ඉදපල්ලා
අන්න එදාට ගෑණි පස්සෙන් එයි ටින් ටින් ගාලා
ගෑණු කියන්නේ හෙවනැල්ල වගේ
අපි අල්ලන්න යනකොට ඈතට යනවා
අපි ගනන් ගන්නැති උනාම පස්සෙන්ම එනවා
මේ කියන්නේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකෙන්
අනිවාරයෙන් මචන් .... කිසිම විශ්වාසයක් නෑ ... හැබැය් එහෙමය් කියලා මම එයාව නිකන් අත ඇරලා දාන් නෑ ..මොක්ද ඒයා මට ආදරයකුත් තියනවා...ආදරයක් නැතත් මම එයාට ආදරෙය් නේ බන් ..... බලමු ...කලින් කිව්වා වගේ ඒ අය ඉන්නේ අපිට වඩා නිකන් වෙනස් පරිසරයක මම හිතන් නෑ ..අය්යා කෙනෙක් ගෙන් වත් කියලා ..පොරොන්දු කියන්නේ මොනාද ,,,විශ්වාසය රකින හැටි ඒවාල වැදගත්කම කියන දේ හරි උන් වත් කියලා දෙය් කියලා..මම මෙතන කොච්චර මැරුණත් ඔක්චරය්..... මේ වෙලාවෙත් මචන් එයාගේ හොදටම කීපු දේකට මම ඒක ලියලා තියේන්නෙ අර ෆොටෝ කේස් නිසා මේ වෙලාවේ වත් එයා මගේ ලග නෑ ..නැති උනත් කමක් නෑ බන් ...මම මාස 9ක් හිටියේ තනියම ...
මල් බබා වන උබව මට සෑගෙන්න අල්ලලා ගියා... ඒ මම බේබද්දෙක් වගේ බොන් නැතත් උබ අන්තිමට කිව්ව කතාවට ...දුකක් ආවාම සිගරට් බොන අපි...බෝතලයකින් සතුටු වෙන එක ... හ්ම්ම්ම්ම්ම් ඒක හරි අහින්සක දෙයක් බන්,.... මමත් සින්දුවක් අහගෙන සිගරට් එකක් ගහගෙන කල්පනා කරණ වෙලාවල් අනන්තය්....මිනිහෙක් ට තේරෙන් න්ඇති දේවල් ගොඩක් සමහර වෙලාවට ඒ පිට වෙන දුම දිහා බලන් ඉන්නකොට දැනෙනවා ......
අද වෙන දේ වල් එක්ක සය්බර් ආදරය සුදුසු නෑ ...ඒකටත් මම එකගය් වෙන දේ වල් හැටියට ,...ඒත් ආද්රේ කොහොම එනවද කවුද මචන් දන්නේ ..
අඩෝ මචංලා...
ඔන්න Page 100ක්ම ගිහින්...
මේක පටං ගද්දී මෙච්ච දුරට යාවි කියලා හිතුවේ නෑ...
ඒත දන්නේම නැතුව Page 100ක්ම ගිහින් නේ...
සතියකින් මෙච්ච දෙයක් උන එකටත් පුදුමයි...
මොනවා උනත් මේ Thread එක නිසා මට එළම සෙට් එකක් හම්බුනා බං...
ඒක ගැනනම් මං ගොඩාක් සතුටුයි...
අවංකවම එකතු උන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මචංලා...
Fire Eye

මමත් ගොඩක් දේවල් නිසා දුක් වින්ද නැත්තෙ නෑ
ළගදිත් ගොඩක්ම හිත රිදෙන දේකට අම්භානෙක බිවුවා.දවසකට බෝතල් දෙක 3න සිගරට් අම්මො(සිගරට් දවසකට 20ක් 30ක් ගැහුව කියල තමයි අපේ උන් කිව්වෙ ) අම්භානෙක ලෙඩ උනා මේ ලගදි නහයෙන් පවා ලේ යන මට්ටමට ආව .අත පය හිටන් පණ නැතිව ගියා.ඔය අපේ ගිනි අයි කාරය එහෙම දන්නව සීන් එක(ඕක දැන් හෙන ලෙච්චර් එකක් දෙයි ඔය ගැන.මම නිසා ඌ කාපු කට්ට.නෝන්ඩිය එහෙම )මෙහෙම දිගටම ගියා නම් ශුවර් ලේ සවුත්තු වෙලා වෙන ලොකු ලෙඩකට යනව කිව්ව.කහිනකොට නිකන් චුයින්ගම් කෑලි වගේ අවා කටින්(බීපු සිගරට් වල දුම ගිහින් බැදිල ඒව තමයි කියල ඩොකාල කිව්වෙ )ගෙදරටත් තවත් චා වෙන්න දෙයක් නෑ මම.දැන් නම් ආයේ අරක්කු බිවුවත් සිගරට් නම් බොන්නෙ නෑ කියල හිතාගත්තා.මේ දවස් කීපයකට කලිනුත් පාටියකට ගිහින් හොද සිගරට් පෙනි පෙනී ඒව නොගෙන අරක්කු විතරක් බීල අවා.අනගතේ ගැන හිතලා.මාස පහ,හයකට ජිවිතේම නැති කරගන්න ඕනෙ නෑ කියලා අපේ එවුන් කියපු නිසා.
අපි ගොඩක් විශ්වාස කරපු දෙයක් නිසා අපේ විශ්වාසේ අපේ ආදරේ පළුදු වෙනකොට ඒක දරන්න හරි අමාරුයි බන්.ඒ වෙලාවට ඔය වගේ තුන් වැනි කෙනෙක් නැතුව අමාරුයි.දුකක් දැනුන ගොඩක් වෙලාවට මම කරන්නෙ ඕක තමයි.නැත්නම් ඒ දුක දරන්න අමාරුයි බන්.තනියම කෑ ගහල අඩන්න පුළුවන් කාටවත්ම ඇහෙන්නෙ නැත්නම්

අනිත් පැට්තට මොනා හරි වෙනවා බන් ..එහෙම නෑ කියන්න ... ඒ වෙලාවට ඉතින් දුම් කොල තමය්.... ඔව් මටත් හුස්ම ගන්න බැරි කතාන්දර තියනවා..මම ටිකක් කලකට එයා කියලා නැවත්තුවා උනත් අපහු පොඩි ප්රශ්න වගේකුය් නොබී ඉන්නකොටත් අමාරු නිසා පොඩ්ඩක් පාලනයකින් යුතුව කරනවා..... උබට නම් මට වඩා දරුණු ද කොහෙද ...වට්ටක්කා කාහන් ..... 
සිරාවට මචන් ... මම නම් එයා තාම කිව්වාම උපරිමයට නොබි ඉන්නවා...එත් ප්රශ්නයක් ආව ගමන් ඒකට නිකන් ම යනවා බන් .,.... උබ මොකක් ද ගහන සිගරට් එක ... . ? බෙන්සන් නම් දිරවන්නේ ම නෑ ..ප්රශ්ණ ඩබල් වෙනවා ...![]()
නෑ මචන් මගේ කතාව තව ගොඩක් දිගය්... මේක කියනකොට මට තවත් රෙදෙනවා ඒත් මම හිතනවා මේ කාතාවෙන් කාට හරි වැඩක් වෙය් කියලා. ..මේ උන ටිකෙන් ම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ... බලපන් අපිට කොච්චර විශ්වාසය දැනෙන්න හිටියත් ...අපිව ආදරේ නිසා ඉක්මනට මෝඩ වෙන්න පුලුවන්..මේ කතාවේ මුල ... අපහු කොටසකින් හම්බ වෙමු..උදේ පාන්දර මේල් චෙක් කරන්නත් කලින් මම අවේ උබේ නූලට දැන් මේ නූල මට මාර සමීමය් වගේ බන්

පූවා ළඳරු කාලේ ඉදන්ම හෙන පැණියා නේද...???
![]()
![]()
![]()
![]()

ඒක තමයි.ඒත් ඉතින් මොනා කරන්නද
උඹල ඕවා කොච්චර කිව්වත් ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නේ

Thanks Angel..ithin kohomada![]()