|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අන්න ඒකනෙ බන් මෙතන උන්ට අපේ වැඩ පොඩ්ඩක් කියල දීපන්


    අනේ ඉතින් උඹේ වැඩ ගැන මොකට කතා කරනවද????
    :P:P








    ඒ අනේ අප් කරහන් කෝ ...මටත් මාර ආසය් ඔකාගේ වැඩ දෙක තුනක් බලා ගන්න .. :rofl::rofl:


    එපාලු බං!!!!!

    :P:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කොහොමද මචංලා...
    Exam එකකුයි ,Thread එකක වලියකුයි නිසා මං එන්න පරක්කු උනා ගිය දවස් දෙකේම...
    කොහොමද ඉතින් කට්ටියට...???

    hello044.gif


    Fire Eye
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් ඉතින් මට පොඩ්ඩකට කැපෙන්න වෙනවා මොකද

    එක්කෙනෙක් ඉන්නව :love::love: එක්කන් එන්න
    දැන් වැඩ අහවර වෙලා මග එනවලු
    නොගියොත් ඉතින් බර බරේනෙ
    :lol::lol::lol::lol:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ටච් ෆෝන් යූස් කරන්නෙ නෑ බන් මම
    මගේ ඇගිලි පොඩ්ඩක් මහතයි
    මට අල්ලන්නෙ නෑ ඒ නිසා මම ආස සෝනි එරික්සන් K770i ෆෝන් එකට සාමන්‍යෙන් කැම් එකත් කොලිටී මචන්
    ගෑණි කිව්වෙ මචන් අරකද(හයි5 වලින් සෙට් වෙච්ච එක )
    උඹල දෙන්න දැන් එකටද ඉන්නෙ බැදලද
    කියපන්කො විස්තර ටිකක්

    නෑ බන් මොන බැදලාද ..... මේ අවෘද්දේ බදින්න තමා හිතන් ඉන්නේ .....බදින කෙසේ වෙතත් ලගට ගන්න :frown::frown::frown: මට ලොකු ගේමක් තියනවා බන් කරන්න....වෙලාවක සෙට් වෙමු කෝ....උබ බය වෙය් මගේ සීන් ඇහුවොත් ..මම කරන්න යන ගේම :yes::yes::yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කොහෙද වලිය??:shocked::shocked:

    මේ අපේ එකෙක්ගෙම තමා...
    Mr.Mafiaගේ...
    පොර දාපු Thread එක පට්ට...
    පස්සේ නැට්ට පාගගෙන පච ටිකක් කිව්වා...
    ලංකාවේ අතීතය වරද්දදී බලං ඉන්න බැරි නිසා මං ඒවා නිවරදි කලා...
    ඒකට මේ පැත්තක හිටිය එකෙක් දිව හපාගෙන කෑ ගහනවා...
    අයේ නෑ Original හරකෙක්...

    ඇත්ත රාවණ කතාව
    මේ තියෙන්නේ Thread එක...

    Fire Eye
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    නෑ බන් මොන බැදලාද ..... මේ අවෘද්දේ බදින්න තමා හිතන් ඉන්නේ .....බදින කෙසේ වෙතත් ලගට ගන්න :frown::frown::frown: මට ලොකු ගේමක් තියනවා බන් කරන්න....වෙලාවක සෙට් වෙමු කෝ....උබ බය වෙය් මගේ සීන් ඇහුවොත් ..මම කරන්න යන ගේම :yes::yes::yes:

    උබලා දෙන්න තනියම සෙට් වෙලා නම් අහුවෙන්න එපා...
    කෑලි කපනවා...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif


    Fire Eye
     
    Status
    Not open for further replies.