ELAKIRI MIN MADURA

sujanchamidu

Member
Feb 11, 2010
63
1
0
Trincomalee
danio ta nam ihen bahina ledak na malli e gana baya wenna epa:P:P
un uparima nam 1year wage tama inne
malunge leda gana mam wisthara athuwama beththuth ekkama thred eke damma malli taraha nathuwa e tika poddak balanna puluwanda:rolleyes::rolleyes:

oya podi malunta ehema lesiyata ledak hadenne na malli common ma lede thama white spots oka hoda karanna mara lesi e nisa baya wenna epa leda roga walakwa ganna widiyath mama dala athi kalin;)

aaaa... hari hari:rofl:
mata mathakai thibba wage leda gana:D
ok ayye mama aaith check karala balanam...
:D
thanks aa qwata...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩේ මේ ඩිස්කස් කියන උන් පට්ට ලස්සනනේ බං
    මුන්ගේ නිල් පාට එහෙම නැද්ද දන්නෑ
    ඔස්කලා එක්ක දැම්මැකිද?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩේ මේ ඩිස්කස් කියන උන් පට්ට ලස්සනනේ බං
    මුන්ගේ නිල් පාට එහෙම නැද්ද දන්නෑ
    ඔස්කලා එක්ක දැම්මැකිද?
    ඉන්නවා බන් නිල්පාට ඉන්නවා මාරම ලස්සනයි:P
    ඔස්කලා එක්ක දාන්න පුලුවන් හැබැයි ඔස්කලා උන්ව කනවා:baffled:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    2aj6vqp.jpg

    meyage videos daannada :rofl::rofl::rofl: moo maath ekka wali yanawa saahenna
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉන්නවා බන් නිල්පාට ඉන්නවා මාරම ලස්සනයි:P
    ඔස්කලා එක්ක දාන්න පුලුවන් හැබැයි ඔස්කලා උන්ව කනවා:baffled:
    පැයක් හිටියොත් ඇති මට එකට:P
    ලස්සන බලාගන්න විතරක්