Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් පෙටීවනම් මොනවා හරි කරලා ශේප් කරහැකී අර ඇගී තමා බේරන්න බැරි :sorry:

    ඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති :shocked:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති :shocked:
    එසෙ මෙසේ චන්ඩියෙක් නෙවෙ ආච්චි :sorry:
    එදා දැක්කනේ මගෙ අතත් රිදුනා :baffled:
    මාර දුව මෙයා වෙන්න බැරිද :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එසෙ මෙසේ චන්ඩියෙක් නෙවෙ ආච්චි :sorry:
    එදා දැක්කනේ මගෙ අතත් රිදුනා :baffled:
    මාර දුව මෙයා වෙන්න බැරිද :eek:

    වෙන්න බෑ මං එයාව දැකල තියනවනෙ. හැබැයි මෙයාව දැකල නැති නිසා වෙන්න බැරිත් නෑ. සමහර විට මෙයා මාර දුවද දන්නෙත් නෑ :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    වෙන්න බෑ මං එයාව දැකල තියනවනෙ. හැබැයි මෙයාව දැකල නැති නිසා වෙන්න බැරිත් නෑ. සමහර විට මෙයා මාර දුවද දන්නෙත් නෑ :rolleyes:
    :shocked:
    මාරයගෙ දුව දුව මාරයගේ ආච්චිද දන්නෑ මෙයා :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන්න ඒ වගේ :sorry: මෙයා වෙන්න ඇති ඒ ඇත්ති :eek:

    ආයිත් මේ පැත්තට ආවහම තමයි හරියට බලාගන්න වෙන්නෙ ඒක ගැන. ඒ ඇත්ති වුණොත් අපිට අපායට ටිකට් ලැබෙයි නේද? :sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ආයිත් මේ පැත්තට ආවහම තමයි හරියට බලාගන්න වෙන්නෙ ඒක ගැන. ඒ ඇත්ති වුණොත් අපිට අපායට ටිකට් ලැබෙයි නේද? :sorry:
    ඔව් අපි දෙන්නවා නරකම අපායට ට්‍රාන්සර් කරයි :sorry:
    ආපුවහම බටර් ටිකක් ගාල ශේප් කර ගන්න බලමු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අපි දෙන්නවා නරකම අපායට ට්‍රාන්සර් කරයි :sorry:
    ආපුවහම බටර් ටිකක් ගාල ශේප් කර ගන්න බලමු

    මං ඔය බටර් ගාන වැඩ වැඩිය දන්නෙත් නෑ :lol: බලමු ඉතින් ආවහම මොකෝ කරන්නෙ කියල :rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සෝයි :rofl: ඔයා අර ඇගී වගේ නලක නෑ :sorry:

    ඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති :shocked:
    c0702.gif
    :frown:
    t123004.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඇගී ආච්චි ඇවිල්ලා :shocked:
    මාලින්ග මාමේ දුවපියෝ :sorry:

    ඇවිල්ල ගිහින් නේද? ආයිත් ආවොත් අපිට දුවන්න වෙයි :rolleyes:
     
    Status
    Not open for further replies.