ඔව් බන් පෙටීවනම් මොනවා හරි කරලා ශේප් කරහැකී අර ඇගී තමා බේරන්න බැරිඔව් එහෙම කරමු නේද? නැත්තම් ඉතින් කන්න වෙනවනෙ![]()

ඔව් බන් පෙටීවනම් මොනවා හරි කරලා ශේප් කරහැකී අර ඇගී තමා බේරන්න බැරිඔව් එහෙම කරමු නේද? නැත්තම් ඉතින් කන්න වෙනවනෙ![]()

ඒක තමා බන් එදා හොරෙන් බලන් ඉදලද කොහෙද
තව ඩින්ගෙන් අපි දෙන්නා ඉවරයි![]()





ඔව් බන් පෙටීවනම් මොනවා හරි කරලා ශේප් කරහැකී අර ඇගී තමා බේරන්න බැරි![]()

එසෙ මෙසේ චන්ඩියෙක් නෙවෙ ආච්චිඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති![]()



එසෙ මෙසේ චන්ඩියෙක් නෙවෙ ආච්චි
එදා දැක්කනේ මගෙ අතත් රිදුනා
මාර දුව මෙයා වෙන්න බැරිද![]()

වෙන්න බෑ මං එයාව දැකල තියනවනෙ. හැබැයි මෙයාව දැකල නැති නිසා වෙන්න බැරිත් නෑ. සමහර විට මෙයා මාර දුවද දන්නෙත් නෑ![]()


මාරයගෙ දුව දුව මාරයගේ ආච්චිද දන්නෑ මෙයා![]()

මට පේන්න ඒ වගේමෙයා වෙන්න ඇති ඒ ඇත්ති
![]()

ඔව් අපි දෙන්නවා නරකම අපායට ට්රාන්සර් කරයිආයිත් මේ පැත්තට ආවහම තමයි හරියට බලාගන්න වෙන්නෙ ඒක ගැන. ඒ ඇත්ති වුණොත් අපිට අපායට ටිකට් ලැබෙයි නේද?![]()

ඔව් අපි දෙන්නවා නරකම අපායට ට්රාන්සර් කරයි
ආපුවහම බටර් ටිකක් ගාල ශේප් කර ගන්න බලමු
බලමු ඉතින් ආවහම මොකෝ කරන්නෙ කියල 
සෝයිඔයා අර ඇගී වගේ නලක නෑ
![]()
ඇගී හෙන චණ්ඩිය වගේ නේද? මාර දුවව අඳුරනව කියන්නෙ ඉතින් ලොකු චණ්ඩියෙක් වෙන්න ඇති![]()
අපෝ ඇගී ආච්චි ඇවිල්ලා
මාලින්ග මාමේ දුවපියෝ![]()

ඔව්ඇවිල්ල ගිහින් නේද? ආයිත් ආවොත් අපිට දුවන්න වෙයි![]()

ඔව්
එයා එනකොට උබ හිටියද

dennagen kaatada mee wage wenna oone
![]()
