බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!![]()


හික් හික්.... ඔන්න දැක්කද.... බස් රත්නේ කොහෙත් ප්රසිද්ධයි.....
මේ බුදු ලොකු අයියේ, ලිදේ බැරි නම් පූල් එකකට හරි පැන්නට කමක් නෑ, මේ ඉතුරු දතත් ගලවලා.......



වැදගත් කියලා කිසි තැනකට ගන්න බැරි එකා මොකාද කියලා බලා ගන්න තිබුනා ඊයේ ...... 


