Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!:rofl::rofl::P:P

    :angry::growl::frown: හික් හික්.... ඔන්න දැක්කද.... බස් රත්නේ කොහෙත් ප්‍රසිද්ධයි..... :yes:


    මේ බුදු ලොකු අයියේ, ලිදේ බැරි නම් පූල් එකකට හරි පැන්නට කමක් නෑ, මේ ඉතුරු දතත් ගලවලා....... :lol::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry::angry:
    උගේ වැරදි පේන හින්දා කාට හරි බොරුවට වැරැද්ද පටවනවා. වැදගත් කියල තැනකට ගන්න බෑ. ගිය තැන රීලා තමයි එන්නේ. මූ හිතන් ඉන්නේ මූ හරි බෙබේ කියල. අර තරියගෙන් ඇහුව නම් කියයි ඊයේ අර ගැලරි බෝතලෙන් ගහල තියෙන්නේ මුඩි දෙකක් ද කොහෙද ඒ උනාට කියන්න නම් බාගයක් ගැහුවා වගේ. මුලින් මුට බොන්න දීල නිදාගත්තට පස්සේ තමයි අපි බොන්න ඕනේ


    :rolleyes: වැදගත් කියලා කිසි තැනකට ගන්න බැරි එකා මොකාද කියලා බලා ගන්න තිබුනා ඊයේ ...... :lol: පල පල.... තොපි දෙන්නා මට නොකියා හොරෙන් බීලා, දැන් එනවා මෙතන කියවන්න...... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල පල යන්න ඒ අක්කා දන්නවා මන් තවම පොඩි එක කියලා, තෝ වල් හම්පඩයා අපි දෙන්නත් බිව්වා නම් තෝව කුදලගෙන්ම තමයි අපිට එන්න වෙන්නේ. බොරුවට තරින්දට බනිනව. මූ ගැනීට ගු බයයි


    උඹ නම් කෙල්ලට බයම නෑ....... :rofl::P කෝල් කන්වර්ශේෂන් එක දාන්නද මෙතන....?? :rofl::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මේක නම් ඇත්ත .. ඌ නීට් උත් නැමුවලු, කෝක් දාලත් බිව්වලු ... අනිච්චේ කිව්වේ මූඩි දෙකයි අඩු වෙලා තියෙන්නේ :rofl:

    :rolleyes: මගුල තමා..... ඔය ලැපේ සර්විස් එකක් කරන්න ඕනා කියලා අමතක උනාද....?? :rolleyes::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බෝල තෝ කඩේ වහලා හදිස්සියේ අවේ වැඩක් thiyanwa කියලා නේද ? දැන් එළකිරියේ රින්ගන් මොකෝ කරන්නේ :D:D

    :lol::lol: මුගේ බොරුද කොහෙද..... කොටුවක් පැන්නද දන්නේ නෑ ටිටී එක්ක.... :growl: