මම වශී මන්තරේ රෙකෝඩ් කරලා දැම්මොත් කට්ටියම ඒක අහල මට වශී වුනොත් එහෙම...

මම වශී මන්තරේ රෙකෝඩ් කරලා දැම්මොත් කට්ටියම ඒක අහල මට වශී වුනොත් එහෙම...

රොබට් අයියේ... කිව්වා වගේම එක නම් ටිකක් හොඳ වදහසක් තමයි....එත සහෝ.. එක එච්චරටම හොඳ එකක් නෙමෙයි.... මොකද සමහර මන්ත්‍ර නිකන් කියවනකොට ශබ්ද පිට කරලා කියවන්නත් හොඳ නැහැ...
සම්පුර්ණයෙන්ම කියවල ඉවර කරන්නත් හොඳ නැහැ... මම දන්නා විදිහට නම්... කොහොම උනත් ආරක්ෂකමන්ත්‍රයක් වගේ දෙයක් හරිඋනහම වෙන මන්තරයක් රෙකෝඩ් කරන එක එච්චර සුබ නැහැ...
මම වශී මන්තරේ රෙකෝඩ් කරලා දැම්මොත් කට්ටියම ඒක අහල මට වශී වුනොත් එහෙම...

කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. (හොස්ටල් ලයිෆ් එකේත් රසයක් තියෙනවා පස්සෙ කාලෙක. ඒත් ඉන්න එකෙක් කවදාවත් ඒක ‘මරු ඕයි ’ කියල කියන්නෙ නෑ. ඇත්තෙන්ම කටුකයි.) ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.
මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.
එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි
“කවුද ඔය …”
කියලා අහගෙනම දොර ලඟට ගියා.
“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”
මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.
“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”
කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.
තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.
මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !
![]()
මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනා
ෆට්ට ෆට ෆට් කතාව එලකැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු.

අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනා

පිල්ලියා..............................ක්
රොබට් අයියේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.තරහ වෙන්න නම් එපා මේක ඇහුවට.. දැන් ඔයාගේ පසුගිය පෝස්ට්ස් වලින් මම දැක්ක දෙයක් තමයි ලංකාවේ තාම ඉතා බලගතු මන්ත්‍ර දන්නා ගුරුන්නාන්සේලා ලංකාවේ දැනුත් ඉන්නවා කියලා. ඉතින් මට මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනා. දැන් ලංකාවේ අවුරුදු තිහකටත් වැඩිය ශාපලත් යුද්ධයක් තිබ්බා. ඉතින් ඇයි ඔය බලගතු මන්ත්‍ර පාවිච්චි කරලා මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයේ නායකයට හෝ අනිත් ඉහල පෙලේ නායකයින්ට මේ මන්ත්‍ර පිල්ලි බලි හදී හූනියම් පාවිච්චි කරලා මේ ගොල්ලොන්ව විනාශ කරන්න බැරි වුනේ? දක්ෂ කට්ටඩියෝ විස්සක් විතර එකතු වෙලා හොඳට ඇඹරුවානම් හරිනේ හොඳ මන්තරයක්?
![]()

...... නම් ගම් නැතිව අදහස විතරක් ගන්න කෙටියෙන් විස්තරේ කිව්වොත්...... මට පොඩි කාළේ පොඩි ඉස්සරහක තියෙන විපතක් හඳුනගැනීමේ ශක්තියක් තිබුන
...... හදිස්සියේම මම අම්මට කිව්ව ඒ කාළේ වෙනකොට කවුරුවත් මළාට හිතන් නැති තැනකට පොඩි ප්‍රහාරයක් (අත් බෝම්බ වගේ )එල්ලවනබව....... ඒ දවස්වල අම්ම වැඩකළේ ඒ ප්‍රධානියා යටතේ....... ඉතින් අම්මගේ ඉල්ලීම මත අපි තකහනියක් මිහින්තලාවට ගිහින් යම් ආරක්ශාවක් කළා....... ඒ මිනිහ අනූ නවයෙන් බේරුන....... ඒ සිද්දිය ප්‍රචාරය වුනාම අම්මත් මාත් මවිතයට පත්වුනා...... ඒත් ඒ බේරිච්ච මිනිහගේ කල්ක්‍රියාව අයහපත් වුන වකවානුවක, අහම්බෙන් මිහින්තලා ගමනක් යෙදිල, අදාල ආරක්ශාව නැතිකරල දැම්ම.... ටික කාළේකදී එයාට බඩු හම්බවුනා......
....ඒත් ටික කාලයක් පරිප්පුව කන්න වෙයි, යක්කු බැඳල අතපය කොර කරන, කතාකරගන්න බැරිවෙන, ඔලුව අවුල්කරන වගේ.....පොඩි පොඩි ඒව.......) කැමති උන් එදාට මාව හම්බවෙන්න ඕන.......
රොබොට් අයියා...... 

මට සාක්ශි තියෙනව මේව ඇත්ත කියල විද්‍යාත්මකව නොවුනත් ඇඟට දැනෙන්න ඔප්පුකරන්න....... මම දැන් ඉන්නේ ගොඩක් දුරින්....... ඉතින් මේ වෙලාවේ මට අභියෝගයක් කරන්න හෝ බාරගන්න විදියක් නෑ...... (භූත කොටුව එහෙම දෙයක් තකා ආරම්භ කළ දෙයක් නෙමෙයි ) මොනව වුනත් යම් හේතුවකට මම තනියම ලංකාවට ආවොත් මේව බොරු කියන උන්ට පොඩි අභියෝගයක් දෙනව (මරණීය එකක්නම් නෙමෙයි....ඒත් ටික කාලයක් පරිප්පුව කන්න වෙයි, යක්කු බැඳල අතපය කොර කරන, කතාකරගන්න බැරිවෙන, ඔලුව අවුල්කරන වගේ.....පොඩි පොඩි ඒව.......) කැමති උන් එදාට මාව හම්බවෙන්න ඕන.......
සිද්දිය වෙන්නේ.... අභියෝගය ප්‍රසිද්දියේත්, අදාල ක්‍රමවේදය රහසිගතවත්, ප්‍රතිපලය ප්‍රසිදියේත් අත්දැකීමත් පමණයි....... අවදානම මොනම හේතුවක් නිසාවත් මම බාරගන් නෑ..... (පොඩි පොඩි ප්‍රශ්ණ ඇරෙන්න ලොකු ප්‍රශ්ණයක් ආවොත් මට වගකීමක් ගන්න බෑ)
ආපු දවසක මේ ගැන වැඩිදුර කතාකරමු.............
රොබොට් අයියා......

මචන් උඹේ ප්‍රශ්ණෙට උත්තරේ කලකට ඉහත දාල ඇති....... ආයේ ත්‍රෙඩ් එක හෙමිහිට කියවපන්......... මට ආයේ කොටන්න බෑ....... අත්දැකීම්වලට අමතරව ප්‍රශ්ණ, පිළිතුරු හා අදහසුත් කියෙව්වහම ඔය වගේ ප්‍රශ්ණ වලට උත්තර හම්බවෙනව..........
ඒත් මම නිකමට අහන්නේ....... ප්‍රභාකරන් මැරෙන්න කියල හිතන් උඹ පොල්ගෙඩියක්වත් ගහල තියෙනවද???? (අනේ මමනම් නෑ.... මට හිතෙන්නෙත් නෑ, හිතුනත් ඕක වෙනුවෙන් පේවෙලා දුර කතර ගෙවන් ගිහින් ඒක කරන්නේත් නෑ...... ඒක මට හිතෙන්නේ අපේ හැටියක් ) ඕක තමයි යතාර්තය....... ඔය සම්භන්දව මම පැහැදැදිලිව ලියල ඇති....... පොඩ්ඩක් බලපන්.......
හැබැයි මගේ හිතේ පොඩි දෙයක් තියෙනව...... ඒක මට කියන්න හිතෙන් නෑ...... උඹල රොබොට් ගැන අමුතු විදියට හිතයි...... නම් ගම් නැතිව අදහස විතරක් ගන්න කෙටියෙන් විස්තරේ කිව්වොත්...... මට පොඩි කාළේ පොඩි ඉස්සරහක තියෙන විපතක් හඳුනගැනීමේ ශක්තියක් තිබුන
...... හදිස්සියේම මම අම්මට කිව්ව ඒ කාළේ වෙනකොට කවුරුවත් මළාට හිතන් නැති තැනකට පොඩි ප්‍රහාරයක් (අත් බෝම්බ වගේ )එල්ලවනබව....... ඒ දවස්වල අම්ම වැඩකළේ ඒ ප්‍රධානියා යටතේ....... ඉතින් අම්මගේ ඉල්ලීම මත අපි තකහනියක් මිහින්තලාවට ගිහින් යම් ආරක්ශාවක් කළා....... ඒ මිනිහ අනූ නවයෙන් බේරුන....... ඒ සිද්දිය ප්‍රචාරය වුනාම අම්මත් මාත් මවිතයට පත්වුනා...... ඒත් ඒ බේරිච්ච මිනිහගේ කල්ක්‍රියාව අයහපත් වුන වකවානුවක, අහම්බෙන් මිහින්තලා ගමනක් යෙදිල, අදාල ආරක්ශාව නැතිකරල දැම්ම.... ටික කාළේකදී එයාට බඩු හම්බවුනා......
නම් ගම් මනංකල්පිතයි..... මේ සිද්දිය ගැන අහන්න අම්ම මෙලොව නෑ..... මට මේක කියන්න උවමණාවක් තිබුනෙත් නෑ..... ඒත් අහල තිබුන දේ නිසා මගේ අත්දැකීමක් නිසාත් කියන්න හිතුන....... ඉතින් මේව බොරු කියන උන් බොරු කියල හිතාගනිල්ල, ඇත්ත උන් ඇත්ත කියල හිතාගනිල්ල........ මේ නොපෙනෙන ලෝකේ එක එකා එක එක විදියට අර්ථකතනය කරනව.......
මට සාක්ශි තියෙනව මේව ඇත්ත කියල විද්‍යාත්මකව නොවුනත් ඇඟට දැනෙන්න ඔප්පුකරන්න....... මම දැන් ඉන්නේ ගොඩක් දුරින්....... ඉතින් මේ වෙලාවේ මට අභියෝගයක් කරන්න හෝ බාරගන්න විදියක් නෑ...... (භූත කොටුව එහෙම දෙයක් තකා ආරම්භ කළ දෙයක් නෙමෙයි ) මොනව වුනත් යම් හේතුවකට මම තනියම ලංකාවට ආවොත් මේව බොරු කියන උන්ට පොඩි අභියෝගයක් දෙනව (මරණීය එකක්නම් නෙමෙයි....ඒත් ටික කාලයක් පරිප්පුව කන්න වෙයි, යක්කු බැඳල අතපය කොර කරන, කතාකරගන්න බැරිවෙන, ඔලුව අවුල්කරන වගේ.....පොඩි පොඩි ඒව.......) කැමති උන් එදාට මාව හම්බවෙන්න ඕන.......
සිද්දිය වෙන්නේ.... අභියෝගය ප්‍රසිද්දියේත්, අදාල ක්‍රමවේදය රහසිගතවත්, ප්‍රතිපලය ප්‍රසිදියේත් අත්දැකීමත් පමණයි....... අවදානම මොනම හේතුවක් නිසාවත් මම බාරගන් නෑ..... (පොඩි පොඩි ප්‍රශ්ණ ඇරෙන්න ලොකු ප්‍රශ්ණයක් ආවොත් මට වගකීමක් ගන්න බෑ)
ආපු දවසක මේ ගැන වැඩිදුර කතාකරමු.............
රොබොට් අයියා......

...... මේ වගේ අන්තරා දායක වැඩ නැතුව නිකම් පැත්තක ඉඳන් හොල්මන් යක්කු පෙරේතයෝ ඇස්දෙකට දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් කියපන් රොබෝට් අයියේ. නිකම් කුතුහලේට වගේ බලාගන්න විතරක් හොඳේ. ගෙදර එක්ක යන්න නෙවෙයි. මේ ගැන ප්‍රයෝගිකව research එකක් කරන්න ආසාවක් තියෙනවා. එත් ඒ research එකේ ප්‍රථිපල video කරලා හරි බලන්න සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න ඕන එහෙම දෙයක් කරනවානම්. මොකක් හරි විදිහක් නැද්ද බන් රෝබෝට් අයියේ ඒ වැඩේට.