Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අම්මප ඇත්ත මූ දැම්මොත් දාන්නේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් !! :rofl:බ්ලොග් එකකින් වත් උස්සපු එකක් ද මේ ? :oo::rolleyes:

    සොරි වෙන්න ඕන ගයියෝ උඹට දෙන්න බෑලු :(

    :yes::yes: ඔව් ඉතින්, දැම්මොත් දාන්නේ, අර ත්‍රෙඩ් එක ;) (ලින්ක් එක දාමුද...?? :P ) වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් තමා..... බම්ප් එකක් දෙමුද ඒකට.....!! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මම මේ දවල්ට කන්න යන්න හැදුවා විතරයි, මේ ත්‍රෙඩ් එකක් කන්න ආරාධනාවක් ආවා නේ..... ඉතින් මොන දවල්ට කෑමක්ද...... මේක කනවා...... :rofl::P

    කැරි+ඔන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: මම මේ දවල්ට කන්න යන්න හැදුවා විතරයි, මේ ත්‍රෙඩ් එකක් කන්න ආරාධනාවක් ආවා නේ..... ඉතින් මොන දවල්ට කෑමක්ද...... මේක කනවා...... :rofl::P

    :growl::growl:අයියෝ..උඹත් උඹලගේ බස් වගේම හරි පරක්කුයි බන්..බලපන් අපි පිටු 4,5 ක් ඉස්සරහින් ඉන්නෙ..උඹ තාම පරණ පිටු වලට රිප්ලයි කරනවා..ඉක්මනට වරෙන්..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Choose Your Careera Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    මම නොදන්න නිසයි අහන්නේ ඇයි අයියා අර චූස් යෝර් කැරිය පාත් කියල කුනුහරප දාලා තියෙන්නේ??
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :oo: හොයපන් හොයපන්.... මූ ලියපු එකක් වෙන්න බෑ මේක නම්......!! :frown:
    අද එක්කො ‍තෝ..නැත්තම් ඒත් ‍තෝ..
    කැරි+ඔන්
    එන්නකො ඉතින් ඔන් කරන්නම් මම
    :growl::growl:අයියෝ..උඹත් උඹලගේ බස් වගේම හරි පරක්කුයි බන්..බලපන් අපි පිටු 4,5 ක් ඉස්සරහින් ඉන්නෙ..උඹ තාම පරණ පිටු වලට රිප්ලයි කරනවා..ඉක්මනට වරෙන්..:baffled::baffled:
    ඔය පරන ත්‍රෙඩ් එකක් බම්ප් කරගන්න හදන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දෙයියෙක් වගේ එකෙක් කොහෙන් හරි ඉන්නවා ;)
    කුමා ටැග් එකෙක් එහෙම දාලා ගයියට පොඩි සප් එකක් දෙමුද?
    පොඩි බඩගින්නට සුපර් :rofl:

    :yes::yes: ඔන්න සප් එකට මගේ ගානේ ටැග් දෙකක්ම......!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හික් හික් ... බ්ලොග් කොපියක් වගේ !! :rofl: මේ උඹ වරෙන් සෙටමෝල් වෙන්න !! උඹ වෙජි නිසා නයි හතු ඩෙවල් එකක් හදල තියන්නම් !! :baffled:

    :baffled::baffled: සෙටමෝල් එක ගැන මෙතන කතා කිරීම එතරම් හොද නැත.....!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Choose Your Careera Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    මම නොදන්න නිසයි අහන්නේ ඇයි අයියා අර චූස් යෝර් කැරිය පාත් කියල කුනුහරප දාලා තියෙන්නේ??

    මූට වෙදා කියන්නේ පාත් කරන්න කියලනේ මූ අපිට පාත් කරන්නලු !! :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් බං..මටත් ඕක මුනට කියාගන්න බැරුව හිටියේ..තැන්ක්ස්..
    මුට කොහෙන්ද මෙච්චර හොඳ අදහස් ..අනිවා උස්සලා :rolleyes:

    :yes::yes: මූට කොහෙන්ද බං මෙහෙම අදහස්......!! :lol: අනිවා ඩෙෆා උස්සලා තමා...... :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොනාද මේ කතා..මම කෑම මේසේ ඉදුල් කරා.
    .උඹලත් වරෙන් කෑම ටිකක් කාලා යන්න..
    අනිවා ලොකු බඩගින්නකට උනත් නරකම නැහැ..:baffled::baffled:

    :cool::cool: මාත් මේ දවල් කෑමට යන්නේ නැතුව ආයෙත් සීට් එකට ආවේ, මේ ත්‍රෙඩ් එක අනුභව කරන්න......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12230295 said:
    අඩෝ ටැග් ටික චා ඈ.........
    මේ වගේ ත්‍රෙඩ් එකකට මෙහෙම කරන්න එපා බන්........

    :D හා එහෙනම්..... ඔය ගයියා... ටැග් දෙයියා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හත්තක් නෙමෙයි හු**ක් වුනත් නයි නන් එපා යකෝ..නයි කයිද රෝස් පාන් කිව්වලු..

    සුරා සූදුවෙන් තොර නිරාමාංශ කොල්ලො අපි..ඇල් වතුරත් නිමලයි බොන්නෙ.:yes::yes:

    :rolleyes: එතකොට ටිටී......?? :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බලපිය දාලා තියන අවලම් ටැග් ටික.ගෑනු ලමෙක් එහෙම ඇවිත් ත්‍රෙඩ් එක බැලුවොත් මොනව හිතයිද.

    :lol::lol: ගෑණු ලමයි එයිද බං උඹේ මේ හුයනු ත්‍රෙඩ් එක බලන්න.... ඔන්න අනෝමා ඈන්ටි වගේ නම් එයි මේ වගේ හු යන්නක් බලන්න......!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12230397 said:
    ගෑණු ලමයි එනවද බන් උඹේ ත්‍රෙඩ් වලට.......
    ඔනෙනම් ඇන්ටිලානම් එයි....... :rolleyes:

    :yes::yes: පට්ට කතාව......!!