ආහ්.. මම හිතන්නේ මචෝ කාලෙත් එක්ක අපි දෙන්නා අතරේ ගොඩක් ප්රශ්න උනා,අවබෝධයක් තිබ්බේ නෑ. ගොඩක්ම මගේ පැත්තෙන් වැරදි උනා... ඒකේ ප්රත්ඵලය උනේ වෙන්වීම.ගොඩක් අවස්ථාවල උත්සහ දැරුවා ප්රශ්න මැද ගෙනියන්න.ඒත් බැරි උනා.ආගන්තුහ්කයො වගේ දුක් විඳිනවට වඩා වෙන වෙන එක හොඳයි.ඒක හිතට ගොඩක් සනීපයිඑයාට එයාගේ මාරගය හදා ගන්න පුළුවන්...
දුක් වෙන්න එපා සහෝ..
marry කලාට පස්සෙ ඒ වගේ ප්රශ්නයක් එනවට වඩා..
දැන්ම ඔයාලා ඔහොම තීරණයක් ගත්ත එක හොඳයි..
එයා විතරක් නෙවෙයි,ඔයාත් ඔයාගේ ජීවිතේ අනාගතේ ලස්සනට හදාගෙන යන්න..
marry කලාට පස්සෙ ඒ වගේ ප්රශ්නයක් එනවට වඩා..
දැන්ම ඔයාලා ඔහොම තීරණයක් ගත්ත එක හොඳයි..
එයා විතරක් නෙවෙයි,ඔයාත් ඔයාගේ ජීවිතේ අනාගතේ ලස්සනට හදාගෙන යන්න..
එයාට එයාගේ මාරගය හදා ගන්න පුළුවන්...