|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ආහ්.. මම හිතන්නේ මචෝ කාලෙත් එක්ක අපි දෙන්නා අතරේ ගොඩක් ප්‍රශ්න උනා,අවබෝධයක් තිබ්බේ නෑ. ගොඩක්ම මගේ පැත්තෙන් වැරදි උනා... ඒකේ ප්‍රත්ඵලය උනේ වෙන්වීම.ගොඩක් අවස්ථාවල උත්සහ දැරුවා ප්‍රශ්න මැද ගෙනියන්න.ඒත් බැරි උනා.ආගන්තුහ්කයො වගේ දුක් විඳිනවට වඩා වෙන වෙන එක හොඳයි.ඒක හිතට ගොඩක් සනීපයි :cool: එයාට එයාගේ මාරගය හදා ගන්න පුළුවන්...

    දුක් වෙන්න එපා සහෝ..
    marry කලාට පස්සෙ ඒ වගේ ප්‍රශ්නයක් එනවට වඩා..
    දැන්ම ඔයාලා ඔහොම තීරණයක් ගත්ත එක හොඳයි..
    එයා විතරක් නෙවෙයි,ඔයාත් ඔයාගේ ජීවිතේ අනාගතේ ලස්සනට හදාගෙන යන්න..
     
    • Like
    Reactions: gudaya

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    :(:(:(

    කෙල්ලො සමහර දේවල් මවා ගන්නව හිතින් වැරදියට
    නිකරුනේ චෝදනා නගනව අපිට
    හරිම මෝඩයි(දැක්කොත් කන්න වෙන බව දනිමි )

    [/CENTER]
    මගෙ තත්වෙ මොතද්ද කියල උඹ දන්නවනෙ මචෝ
    කෙල්ලො ගොඩක් වෙලාවට ඔහොම තමයි.
    ඒක නිසා මං ගොඩක් දුක් විදල තියනව.ඒව උඹ දන්නවනෙ ඉතිං.
    කෙල්ලො ගොඩක් වෙලාවට කරන කියන දේවල් මහ අමුතුයි.
    :( :( :( :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ තත්වෙ මොතද්ද කියල උඹ දන්නවනෙ මචෝ
    කෙල්ලො ගොඩක් වෙලාවට ඔහොම තමයි.
    ඒක නිසා මං ගොඩක් දුක් විදල තියනව.ඒව උඹ දන්නවනෙ ඉතිං.
    කෙල්ලො ගොඩක් වෙලාවට කරන කියන දේවල් මහ අමුතුයි.
    :( :( :( :(
    මම නොදන්නවයැ උඹේ තත්වය
    උඹ කාපු සහ කන කටු
    මගේ කථාවෙන් පස්සෙ උඹේ කාථව දන්නම් නේද
    ඕක ඉතින් මම දැම්මත් එකයි උඹ දැම්මත් එකයි නෙ


    කෙල්ලො කෙල්ලොම තමයි
    කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දේවල් දශමෙන් දශමෙ වෙනස් වෙනව හිතාගන්නවත් බැරි විදියට

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මම නොදන්නවයැ උඹේ තත්වය
    උඹ කාපු සහ කන කටු
    මගේ කථාවෙන් පස්සෙ උඹේ කාථව දන්නම් නේද
    ඕක ඉතින් මම දැම්මත් එකයි උඹ දැම්මත් එකයි නෙ


    කෙල්ලො කෙල්ලොම තමයි
    කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දේවල් දශමෙන් දශමෙ වෙනස් වෙනව හිතාගන්නවත් බැරි විදියට


    :oo::oo::oo::oo::oo:
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    මම නොදන්නවයැ උඹේ තත්වය
    උඹ කාපු සහ කන කටු
    මගේ කථාවෙන් පස්සෙ උඹේ කාථව දන්නම් නේද
    ඕක ඉතින් මම දැම්මත් එකයි උඹ දැම්මත් එකයි නෙ


    කෙල්ලො කෙල්ලොම තමයි
    කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දේවල් දශමෙන් දශමෙ වෙනස් වෙනව හිතාගන්නවත් බැරි විදියට



    එල එල දාපන් දාපන්
    වෙච්ච දේවල් මං මතක් කර කර දානවට වැඩිය උඹම දාන එක හොදයි
    උඹ දන්නැති අලුත් සිද්ධි ටිකක් තියනව.මන් කියන්නම්

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල දාපන් දාපන්
    වෙච්ච දේවල් මං මතක් කර කර දානවට වැඩිය උඹම දාන එක හොදයි
    උඹ දන්නැති අලුත් සිද්ධි ටිකක් තියනව.මන් කියන්නම්

    මස්සිනා එහෙම ආඩම්භරයෙන් මතක් නොකරම බෑ මේ අවස්ථාවේදී :පී
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම නොදන්නවයැ උඹේ තත්වය

    උඹ කාපු සහ කන කටු
    මගේ කථාවෙන් පස්සෙ උඹේ කාථව දන්නම් නේද
    ඕක ඉතින් මම දැම්මත් එකයි උඹ දැම්මත් එකයි නෙ

    කෙල්ලො කෙල්ලොම තමයි
    කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දේවල් දශමෙන් දශමෙ වෙනස් වෙනව හිතාගන්නවත් බැරි විදියට
    :shocked::no::oo::growl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    5.gif

    oyath anda anda inee nathiwa oyage mona hari katawaka danna:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දුක් වෙන්න එපා සහෝ..

    marry කලාට පස්සෙ ඒ වගේ ප්‍රශ්නයක් එනවට වඩා..
    දැන්ම ඔයාලා ඔහොම තීරණයක් ගත්ත එක හොඳයි..
    එයා විතරක් නෙවෙයි,ඔයාත් ඔයාගේ ජීවිතේ අනාගතේ ලස්සනට හදාගෙන යන්න..

    :yes::yes::yes:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    කෝ බන් උඹල නැද්ද

    N පිස්සු ප්‍රශ්නයක් එයාගේ හිතේ මවා ගන්නවා
    ඒ තමයි Sව මම බලෙන් නැති කරා වගේ.මතකනෙ මම කිව්ව මුහුද හිදෙනකොට S විසින් N
    කෝල් එකක් දීල කියල තියෙනව සීන් එක එතනදි N ට S කියල තියෙනව මට කියල බලන්න යනව කියල(මම Sට කියල තිබ්බෙ යන එන තැන් ගැන කියන්න කියල මම ළග නැති නිසා )ඉතින් මේ කෙල්ල මට කෝල් එකක් දුන්නෙ නෑ නේ.ඒක දන්නෙ නෑ නේ N එයා හිතුව මම යන්න කිව්ව කියල Sට.ඇත්ත වශයෙන්ම එයා එහෙම ලොකු තර්කයක් ගෙනවා.රණ්ඩු කලා එපා වෙන්නම,නොකියා කිව්වෙ මම මිනීමැරුව කියල.ඇත්ත වශයෙන්ම මට කථා කරා නම් මම යන්න දෙන්නෙ නෑ.කවුද දන්නෙ මෙහෙම දෙයක් වෙයි කියල.මට මඩ ගහන්න පුළුවන් හැම තැනකදිම N ඔය පිස්සු කථාව කියල තිබ්බ ලස්සනට.මම කොච්චරවත් කිව්ව එයා නෙවෙයි පිළිගත්තෙ.ඒ අස්සෙ කොහෙන් හරි බොරු නිවුස් එකක් ගිහින් මම කෙල්ලෙක් එක්ක යාලුයි කියල Nට.ඕක අල්ලගෙන ගෙදරට නොකිය හැම තැනකම මාව කැපුව එයා.කැත වැඩක් නේද

    සමාවෙන්න රත්තරනේ මම නම් නෑ කිසි වරදක් කලේ
    හිතකින්ද ඔබ මේ මා වරදේ දමන්නේ හ්ත නෑ පිළිගන්නෙ
    දරාගන්න බැරි මේ සිත ඇයිදෝ ඔබ මෙලෙස පෑරුවෙ

    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.