Girl kenek thamanta adhari kiyala danenne?

kyc

Member
Dec 2, 2008
1,379
309
0
ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ :P:P
:yes::yes::yes::yes:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Kolla kamathi kella mona karanawa nam da? Kella monawa karamadha kollata adhare hithenne?:)

    හපොයි උඹ කෙල්ලෙක් ද :baffled::baffled::baffled:

    හ්ම් කමක් නෑ. කොල්ලො කැමතියි කෙල්ල තමන් ගැන හොයනව නම්, අම්ම කෙනෙක් වගේ.. හැබැයි ඕනවට වඩා හොයනකොට නම් මල වදේ. ලඟ දැවටි දැවටි පණ්ඩිත කතා කියනවට, එතකොට තව ගොඩක් තියනව.. මොනව නැතත ආදරේ වෙන්න ඕන ඉතින් :love: :yes:
     
    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2

    ithuru tikath kiyanna baridha? ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ :P:P

    yup 100% true :yes:
     
    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2
    0
    හික්ස්.. ඒක ඉතින් එක එකාගෙ හැටියට තමයි. ඔයාගෙ කොල්ල මොන වගේද කියල හොයාගන්න ඕන ඔයාමයි. :rolleyes::rolleyes::nerd:

    Thanks udaw kalata... mama balala kiyannam :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    kella uba diha balala, kela gahanawa nam eki ubata adarei..:yes:
    7.gif
    7.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය යාලුවෙන්න ඉන්න කෙල්ල එක්ක කතාකරවනම් ඇස් දිහා බලාගෙනම කතා කරපන්. පුළුවන් නම් ඇස්වලින් කතාකරන්න ට්‍රයි කරපන්. කෙල්ලො කොහොමත් අපේ දරදඬුකම් වලට කැමතියි.. අනිත් එක අතරමැදියො ගාවගන්න එපා. තනියෙම ගේම දෙන්න බලපන්. මටනම් මේ වෙනකන් එකෙක්වත් බෑ කියලා නෑ. :cool::cool:
     
    mata lagata awama katin katha kara gannath baha ! as walin kohe katha karannada:lol:
     
    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2
    0
    podi waraddatath boruwata (I mean boruwata - man thalahai type) tharaha wena eka. surathal wadan dodana eka. oya eya gana care karana eka. eeth godak second wenna yanna epa. kollawa poddak awussala thiyaganna ona. dannawane ithin ;) good luck !

    :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    man hithanne oya girl kenek :nerd: ehema ne :oo:
    eka karana widiya nan kiyala denna therenne naa eth e tym ekata oya karana dewal anuwa boyta therun yanawa oyaa eyaata kamathida nadda kiyala :)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිරාවටම ඕක කවදාවත් තේරුම ගන්න බැහැ... බැරි වෙලාවකවත් වැඩේ වරද්ද ගත්තොත් අයෙ ඒකිගේ මුණ වත බලන්න වෙන්නේ නැහැ