ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()

Kolla kamathi kella mona karanawa nam da? Kella monawa karamadha kollata adhare hithenne?![]()

හපොයි උඹ කෙල්ලෙක් ද
හ්ම් කමක් නෑ. කොල්ලො කැමතියි කෙල්ල තමන් ගැන හොයනව නම්, අම්ම කෙනෙක් වගේ.. හැබැයි ඕනවට වඩා හොයනකොට නම් මල වදේ. ලඟ දැවටි දැවටි පණ්ඩිත කතා කියනවට, එතකොට තව ගොඩක් තියනව.. මොනව නැතත ආදරේ වෙන්න ඕන ඉතින්![]()
![]()

හික්ස්.. ඒක ඉතින් එක එකාගෙ හැටියට තමයි. ඔයාගෙ කොල්ල මොන වගේද කියල හොයාගන්න ඕන ඔයාමයි.ithuru tikath kiyanna baridha?![]()

ඕක බන් කවදාවත්ම තේරුම් ගන්න බෑ. කෙල්ල කරන සමහර දේවල් වලින් අපි නොමග යනවා අපිට කැමතියි කියලා. ඒත් එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිල නෑ. ඕක කෙලින්ම කෙල්ලගෙන් අහලම දැනගන්න ඕන දෙයක් බන්. අත්දැකීමෙන් කියන්නෙ![]()

හික්ස්.. ඒක ඉතින් එක එකාගෙ හැටියට තමයි. ඔයාගෙ කොල්ල මොන වගේද කියල හොයාගන්න ඕන ඔයාමයි.![]()

ඔය යාලුවෙන්න ඉන්න කෙල්ල එක්ක කතාකරවනම් ඇස් දිහා බලාගෙනම කතා කරපන්. පුළුවන් නම් ඇස්වලින් කතාකරන්න ට්රයි කරපන්. කෙල්ලො කොහොමත් අපේ දරදඬුකම් වලට කැමතියි.. අනිත් එක අතරමැදියො ගාවගන්න එපා. තනියෙම ගේම දෙන්න බලපන්. මටනම් මේ වෙනකන් එකෙක්වත් බෑ කියලා නෑ.![]()

podi waraddatath boruwata (I mean boruwata - man thalahai type) tharaha wena eka. surathal wadan dodana eka. oya eya gana care karana eka. eeth godak second wenna yanna epa. kollawa poddak awussala thiyaganna ona. dannawane ithingood luck !

ehema ne

sample tikak kiyanna barida?man hithanne oya girl kenekehema ne
![]()
eka karana widiya nan kiyala denna therenne naa eth e tym ekata oya karana dewal anuwa boyta therun yanawa oyaa eyaata kamathida nadda kiyala![]()
sample tikak kiyanna barida?
oya eyath ekka innako anik aya ekka innawata wada sathutin innawa wage deyak
n behavioural change ekak wage ekak wennath puluwan 
උඹ කාගෙද බංmata lagata awama katin katha kara gannath baha ! as walin kohe katha karannada![]()