Hussey innakan sure naanika power play ekakuth enna thiyenawa.
api munwa 200 ta aduwen out karagaththoth hondayi.
YEAH!!!!!!!!!!! HUssy out
Australia 151/6 (32.0 ov)
Hussey innakan sure naanika power play ekakuth enna thiyenawa.
api munwa 200 ta aduwen out karagaththoth hondayi.
ela tawa akak giya
OUT...........Hussey out
We must get them out for less than 200. They must not be allowed to stay in the wicket for too long.

දැන් ඉන්නේ ෆොරස්ට් සහ හසී. මුන් දෙන්න ඉන්නකං හොඳ නෑ.![]()

මම පොඩ්ඩක් එලියට ගිය අතරෙ විකට් 3ක්ම ගිහින්නේ.
හුරේ...............

එහෙනම් තව සැරයක් එලියට ගිහින් වරෙන්කො කොල්ලො...... ලොකු උදව්වක්....![]()

මම නැති අතරෙ කියන්නෙම නැතුම මුන් දෙන්නම ගිහින්....![]()

machanla match eka mona TV channel ekeda yanne?
එහෙනම් තව සැරයක් එලියට ගිහින් වරෙන්කො කොල්ලො...... ලොකු උදව්වක්....![]()
අනේ ඉතුරු හතර දෙනත් අවුට් වෙන්න කියල ඔයා කොහේ හරි ගිහිල්ල එන්නකෝ.![]()

internet eke live balanna link ekak diyankoසමහර අය බලන්නේ ඉන්ටනෙට් එකෙන්. නැතිනම් ඩයලොග් ටීවී ඒකෙන්.