ටින් ටින් හරි ග්රෙට්ස් හරි මොකෙක් හරි ,

Status
Not open for further replies.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ටින් ටින් හරි ග්රෙට්ස් හරි මොකෙක් හරි ,

    තොපිල මහලොකු ඇඩ්මින් ලා ,
    ත්‍රෙඩ් එකක් දාන්න බැ,
    මේක සක්කිලි හම්බ හැත්ත ඇවිල්ල වන කරනවා ,
    උඹලට මේ වගේ සක්කිලියෙක්ව නතර කර ගන්න බැ

    මේකේ අඩුම ගානේ account එකක් හදනකොට අවශ්‍ය විස්තර ප්‍රමාණය හරි වැඩි කරන්න,
    සක්කිලි හම්බ හැත්ත එන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් ..............
    :angry::angry::angry::angry::angry::angry::angry:

    මේ බලපල්ලා මේ සක්කිලි හම්බයෝ ත්‍රෙඩ් වලට කරලා තියෙන දේ
    http://www.elakiri.com/forum/showthread.php?p=12258144#post12258144
    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=152

    තව මම දැක්ක,දැන් හොයා හොයා දාන්න බැ , පුළුවන් කට්ටිය මෙතන සක්කිලි හම්බයෝ කාපු ත්‍රෙඩ් ටික කොටන්න.


    දැන් උඹලට කරන්න පුළුවන් ලොකුම දේ විදියට මාව ban කරපල්ලා පුලුවන්නම්....:angry::angry::angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවටම බං
    කිව්වම කියන්නේ අපිට එයාලට රිපෝට් කරන්නලු
    අපිට වෙන වැඩක් නෑ වගේ අපි එන එන ගානේ ඒවා රිපෝට් කරන්න ඕනි
    ඕවා බලන්න බැරිනම් මොකටද මොඩ්ල ඉන්නේ
    දවසට එක ගානේ ෆේක් රෙජිසටර් වෙනවා
    එක ෆේක් එකක් අනිත් දවසේ එන්නෑ
    අපි උදේ ඇවිත් රිපෝට් කරාම ඒක බෑන්
    ඒත් පහුවදාට අලුත් එකකින් දාලා ගිහින්
    මේක දිගට ගියොත් සයිට් එක බෑන් කරන එක ශුවර්
     
    • Like
    Reactions: suranga84

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ayyo rep danna bahlu bang...
    komahari umbe katawa atta.... okkoma eka dannwa... et...........

    රේප් ඕනේ නෑ බන්,පුලුවන්නම් මේ සක්කිලි කාල තියෙන ත්‍රෙඩ් ටික මෙතන දාමු, එතකොවත් මුන්ගේ ඇස් ඇරෙයිනේ
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මට දුක එච්චර ලස්සනට ගිය එළකිරි භූත කොටුවත් මුන් ජරා කරානේ

    :angry::angry::angry::angry::angry::angry:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    කොච්චර report කලත් වැඩක් නැහැ බන්.. එක කුනුහරපයකට මෙම්බෙර්ස්ල්ස් බෑන් කරන ඇඩ්මින්ලට හම්බ හැත්ත බුධු හාමුදුරුවන්ට අපහාස කරන ඒවා report කරලත් පෙන්නේ නැහැ.
    තව ටිකකින් මේ thread එක close වෙයි එහෙම නැත්නම් delete වෙයි.. එච්චරයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොච්චර report කලත් වැඩක් නැහැ බන්.. එක කුනුහරපයකට මෙම්බෙර්ස්ල්ස් බෑන් කරන ඇඩ්මින්ලට හම්බ හැත්ත බුධු හාමුදුරුවන්ට අපහාස කරන ඒවා report කරලත් පෙන්නේ නැහැ.
    තව ටිකකින් මේ thread එක close වෙයි එහෙම නැත්නම් delete වෙයි.. එච්චරයි
    ඒක ඇත්ත
    ඇඩ්මිනා ඇවිත් ලොකු ටෝකක් දීලා ත්‍රෙඩ ක්ලෝස් කරල යයි
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ෆේක් hadagena ena ewunta bannahama ungay wena account walin apay rep kapanawa.:yes::yes::yes:
    mageth rep kapala. mata rep walin wadak na.... a wunata Elakiri eka gana dukai....:(:(:(
    godak hodata thibba Elakiri eka dan vinasa karagena yanawa.....
     

    33000W

    Member
    සිරාවටම බං
    කිව්වම කියන්නේ අපිට එයාලට රිපෝට් කරන්නලු
    අපිට වෙන වැඩක් නෑ වගේ අපි එන එන ගානේ ඒවා රිපෝට් කරන්න ඕනි
    ඕවා බලන්න බැරිනම් මොකටද මොඩ්ල ඉන්නේ
    දවසට එක ගානේ ෆේක් රෙජිසටර් වෙනවා
    එක ෆේක් එකක් අනිත් දවසේ එන්නෑ
    අපි උදේ ඇවිත් රිපෝට් කරාම ඒක බෑන්
    ඒත් පහුවදාට අලුත් එකකින් දාලා ගිහින්
    මේක දිගට ගියොත් සයිට් එක බෑන් කරන එක ශුවර්
    :yes::yes::yes::yes:
     

    33000W

    Member
    රේප් ඕනේ නෑ බන්,පුලුවන්නම් මේ සක්කිලි කාල තියෙන ත්‍රෙඩ් ටික මෙතන දාමු, එතකොවත් මුන්ගේ ඇස් ඇරෙයිනේ
    වැඩක් නෑ බන් කතා කරල.මම උන්ට බැනල අලුතෙන් thread එකක් දැම්ම.ඒක පැය 2න් delete කරල.ඒත් උන්ගෙ thread දවස් ගානක් ගිහිල්ල delete කරන්නෙ.:frown::frown::frown:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    සිරාවටම බං
    කිව්වම කියන්නේ අපිට එයාලට රිපෝට් කරන්නලු
    අපිට වෙන වැඩක් නෑ වගේ අපි එන එන ගානේ ඒවා රිපෝට් කරන්න ඕනි
    ඕවා බලන්න බැරිනම් මොකටද මොඩ්ල ඉන්නේ
    දවසට එක ගානේ ෆේක් රෙජිසටර් වෙනවා
    එක ෆේක් එකක් අනිත් දවසේ එන්නෑ
    අපි උදේ ඇවිත් රිපෝට් කරාම ඒක බෑන්
    ඒත් පහුවදාට අලුත් එකකින් දාලා ගිහින්
    මේක දිගට ගියොත් සයිට් එක බෑන් කරන එක ශුවර්

    :yes::(
     
    Status
    Not open for further replies.