HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!
HP වලට පලු යන්න බනින අයටත් එක්කම පොඩි ත්‍රෙඩක් දාන්න හිතුනා...
ඔව් එ බනින අය කියන දේ ඇත්ත, HP වල Dell or Toshiba වලට වඩා ලෙඩ කියමුකෝ
දැන්! එමෙනම් ඇයි අපි HP වලට යන්නේ
1 - ගාන අඩුවට ගන්න පුලුවන්!!
දැන් මුලින් ලංකාවේ ඉන්දියන් බයික් වලට කොච්චර බැන්නද?? දැන් කවුද ජපන් ගන්නේ!!!

එතකොට චයිනා ෆෝන් වලට කොච්චර බැන්නද?? දැන් Nokia රෙදි නැතුවම Made in China කියලා ගහලාම එනවා විතරක් නෙවේ Infenon වගේ චිප් දාලා චයිනා වගේම ෆෝන් එක ඇතුලේ IC 2යි 3යි)

ඔය කතන්දර වලට කාලෙයක් තියෙනවා.. දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක මොනා හෙව්වත් ගොඩක් මිනිස්සු ගන්නේ අඩුවට එන චයිනා

2- අනෙක් කතන්දරෙ තමයි ලොකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක උනත් වැඩක් නෑ අපි ඉන්න තැන After Sales Service නැත්තං..
( මං දැකලා තියෙනවා ඇමරිකාවෙන් එහෙම ඔය සුපර් බ්‍රෑන්ඩ්ස් ගෙනත් කැඩුනට පස්සේ පු* ගහන් ඉන්න පන්ඩ්තයෝ )
(එකම බඩුව උනත් ඇමරිකාවෙන් මෙහේ මිලට වඩා 30%ක් අඩුවට ගන්නවට ලාබයි මෙහෙන් ගන්න එක) මොකද ඉලෙක්ට්‍රොනික්ස් වලට කැඩෙන්න වෙලාවක් කලාවක් නැති නිසා..
ඉතිං HP ලගේ Service 1 ගැන පහල විස්තර තියෙනවා..
3 - ඊලඟට ඔයාලා සල්ලි කාරයෝ නෙවෙයිනම්; මේ කාරණය -
Warranty 1න් පස්සේ කවුද හදන්නේ , හදන්න යන ගාන කොහොමද, පාට්ස් කොහොමද??
HP Laptop වලට නාන්න පාට්ස් හොයාගන්න පුලුවන් .. බැරිමනං හැමෝම දන්න eBay එකට යන්න, ඒත් ලාබයි (Battery , AC Adapter 1ක් මාරු කරද්දී උනත් ඕක තමයි)
සාමාන්‍යෙයන් DELL TOSHIBA LCD එකක් BATTERY එකක් එහෙම ගන්න ගිහින් බලන්න.
උදාහරණය - පුලුවන්නම් මගේ ලඟ තියෙන DELL P4 1.4 - D520 එකට LCD එකක් හොයලා දෙන්න! (හැබැයි 15000/= නෙවෙයි
මොකද ලැප එච්චරවත් වටින්නේ නෑ . ඔන්න ඩෙලේ හැටි!! - ආ ගත්තේ SoftLogic BrandNew හොඳේ මං එයාලගෙන් අහන්නද ?? 
)
3 - ලංකාවේ ගොඩක් HP විකුණන්නේ International Warranty එක්ක - ඒක බලන්න!!
ඔය TECHZONE, LAPTOP.LK, NEWSUN TRADING ලාගේ ලැප්ටොප් ඔක්කොම එහෙමයි.. එයාලා Warranty කරන්නේ නෑ.. එයාලා කොලින්ම DMS වගේ තැන් වලට යවනවා.. (ලංකාවේ HP Providers ලා බලාගන්න HP Site 1න්.. Warranty Retail Wholesale වලට අදාල අය ඉන්නවා.. HP ලගේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ නෑ -- උදා- Trident - HP ප්‍රින්ටසර්ස් එහෙම විතරයි, DMS - Warranty Services
4 - Service, Warranty Period & No Invoice!!
මේක තමයි හොඳම දේ!! ඔයාලගේ ලැප් එක HP නම් HP Site 1න් Serial No 1යි Product Code 1යි ඇතුල් කරලා දැනට තියෙන Warranty කාලය දැනගන්න පුලුවන්!!
ඒ වගේම විශේෂ අවශ්‍යතාවයක් නැත්තං ඔයාලට ගත්තු Invoice එකවත් ඕනේ නෑ Warranty ගන්න.. කෙලින්ම Lap එකේ Serial No එකට Warranty ලැබෙන්නේ.. ඇඹරිලි කෙරිලි නෑ.. කෙලින්ම 1 ටූ 1 Parts Replace ( මොකද මෙයාලට මේ සර්විස් වලට HP 1න ගෙවනවානේ)
ලැප් එක එන්නේ මාස 14ක විතර Warranty 1ක් එක්ක ( මං හිතන්නේ මෙයාලා සිංගප්පූරුවෙන් Purchase කරද්දී මේ කාලය ලැබේන්නේ Resell 1ටත් එක්ක) ඒකයි මං කිව්වේ උණු උණුවේ ගත්තොත් ඔය තුණ්ඩු කෑලි වැඩක් නෑ මාස 14ක් Warranty අතේ!! - මේ Features දෙන්නේ වෙන කවුද??
ඔයාගෙත් HP ලැපක් තියෙනම් මෙහෙන් ගත්ත Warranty ඉවර උණු මාසෙම කැඩුනානම් ( ගොඩාක් වෙලාවට ) Warranty ගන්න පුලුවන්!! (දැන් සමහර අය ඕකෙනුත් වෙලාවකට හම්බ කරනවා.. මොකද තමන්ගේ Invoice එකේ ඉවර උනාම Service Charge 1ක් ගන්න පුලුවන් . නමුත් නෝ COST!!!)
පොඩ්ඩක් ට්‍රයි කරලා HP ලින්ක් එකට Serial 1 දාලා බලන්න ඔන්න සයිට් එක!!HP Warranty Check!
--- පරණ ලැපක් උනත් Warranty ඉවර උණු ඩේට් එක පෙන්නනවා!!
--- හැබැයි ලංකාවෙන් Warranty Claim කරන්න පුලුවන් Singapore වලින් එන Laptop වල විතරයි මං දන්න විදියට!!
----
දැං අර මගේ 2වෙනි කාරණේ පලවෙනියට විස්තර කරපු කොටසට අදාල මහත්තුරුණ්ටනම් මට උදව් වෙන්න විදියක් නෑ!!!! 

මේ කාරණා වැදගත් කියලා හිතෙනවානම් මටත් ඔය රෙප් එකක් දෙන්න - මේ මගේ පලවෙනි මේ වගේ ත්‍රෙඩ් එක!

)3 - ලංකාවේ ගොඩක් HP විකුණන්නේ International Warranty එක්ක - ඒක බලන්න!!