HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Toshiba / Dell වලටත්, ඔය කියන මාස 14 warranty එක එනවා..... ඒත් ඒක Customer ට දෙන්නේ නෑ.... :no: නමුත්, කතා කරලා ගන්න පුලුවන්.... මම එහෙම ඕනා තරම් අරන් දීලා තියෙනවා Toshiba ගත්ත අයට...... :yes:

හරි, පුලුවන් නම්, ලංකාවේ ඉන්න ඕනෑම HP warranty දෙන කෙනෙක්ගෙන්, එක death pix එකකට, LCD එක මාරු කරලා ඉල්ලලා බලන්න....... ඔයාට ලැබෙන්නේ නෑ..... HP වල death pix 5k හෝ ඊට වැඩි නම් විතරයි warranty දෙන්නේ..... :yes: But, TOSHIBA වල, තනි පික්සෙල් එකටත් LCD එක මාරු කරලා දෙනවා..... :yes:

1) කවුද මචෝ ලංකාවේ TOSHIBA ලැප් කරන්නේ!! :confused:
2) මගේ යාලුවෙක්ගේ India වලින් ගත්තු ලැපක් තිබුණා.. එකට Warranty ගන්නේ කොහෙන්ද?? DVD එකේ අවුලක්! :baffled::baffled: කොහෙටද ගිනියන්න ඕනේ!!
3) දැන් කොහෙන්ද ඔය 14 Month වගකීම ගන්නේ?? ගන්න කලින් තියෙනවාද බලාගන්නේ කාගෙන්ද?? :rofl::rofl: හැමොටම ඔයාව හොයාගෙන එන්න බෑනේ :angry:
4) අනෙක Online Check කරලා Invoice එකක්වත් නැතුව Customer ටම වගකීම ගන්න පුලුවන් වීම ඩෙඩ් පික්සල් එකකට සමාන කරන්න බෑ!!!

මං ඇත්තටම එහෙම මාරු නොකරයිද දන්නේ නෑ.. මොකද මට එහෙම ඩෙඩ් පික්සල් Lap එකක් හම්බවෙලා නෑ ඒ උනාට මං දන්නවා 1 to 5 ඩෙඩ් පික්සල් කියන්නේ ගනන් ගත යුතු දෙයක් නොවෙයි!! :oo::oo::oo: TOP BRANDS වල ඔනේතරම් ඩෙඩ් පික්සල් තියෙනවා.
HP Warranty එකේ පාට්ස් රෙපෙයාර් කිරිල්ලක් නෑ එයාලට Sigapore වලින් එවනවා Replacement එක (පරණ එක යවන්න ඕනේ). ඇඩැප්ටර් එක පවා lap serial එකට!! ඒ නිසා බෑ කියන්න හේතුවක් නෑ මොකද අතින් යන්නෙ නෑනේ.. :yes: - ඇත්තටම මං ඒ ගැන දන්නේ නැති එකට සමා වෙන්න.
:baffled:හරි කමක් නෑ එක අඩුවක් කියමුකෝ :baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    Toshiba :- http://www.abansgroup.com/ and http://www.jkoa.com/ මම ඔය තැන් දෙකේම වැඩ කරලා තිබේ..... :yes:

    ඔයා මගේ මේ ත්‍රෙඩ් එකේ මේ කමෙන්ට් එක කියවලා බලන්න......!!

    http://www.elakiri.com/forum/showpost.php?p=12261999&postcount=13

    http://www.elakiri.com/forum/showpost.php?p=12262035&postcount=16

    මෙන්න තවත් ඕනා නම් :- http://www.pc.toshiba-asia.com/sg/support

    :lol: HP Warranty වල විතරක් නෙවේ, Toshiba / Dell වලත් එහෙම තමා..... හැබැයි, කවදාවත් හිතන්න එපා, අලුත්ම අලුත් පාට් එකක් එවනවා කියලා..... :no: HP / Toshiba / Dell ඔය කවුරුත් එවන්නේ, refurbish පාට් තමා ආයේ...... අපි යවන සවුත්තු පාට් එකත්, උන්ගේ පාට් ඩීලර්ට යවලා, එක්කෝ ආයෙත් අපිටම හෝ, වෙනත් රටක පාට් ඕඩර් එකකට යවනවා......!!

    1 to 5 death pix ගනන් ගන්නේ නැති කස්ටමර් කෙනෙක් නම් මම මේ දැක්කාමයි......!! මම හිතන්නේ sure එකටම ඔයාගේ HP Lap එකේ death pix එකක් ඈති..... ඒක ඉතින් warranty ලැබෙන්නේ නැති දුකටද මන්දා මෙහෙම කියන්නේ......!! :P :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ අර ප්‍රශ්ණ වලට උත්තර ටික, මගේ කලින් කමෙන්ට් එකෙන් නොතේරුනා නම්, මෙන්න උත්තර :-

    1. ලංකාවෙ ටොශිබා කරන්නේ අබාන්ස් ඔෆිස් ඔටෝමේශන් සහ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේශන්....!!

    2. ඔයාගේ යාලුවගේ එකේ වොරන්ටි තියෙනවා නම්, අබාන්ස් එකට අරන් යන්න, එතනින් කරගන්න පුලුවන්..... !! වොරන්ටි චෙක් කරගන්න ඕනා නම් - http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html

    3. මාව හොයාගෙන එන්න ඕනා නෑ.... මේ සයිට් එකෙන් චෙක් කරගන්න පුලුවන් http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html එතන තියෙන කාලෙට වඩා මාස 2ක් විතර වැඩිපුර ගන්න පුලුවන් Same Fault ආයේ ආවොත්...... :)

    4. Invoice ඕනා නෑ පුතා.... මේ සයිට් එකට වොරන්ටි පෙන්වනවා නම්, එච්චරයි..... http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html මට පේන්නේ ඔයා HP Agent කෙනෙක්ද මන්දා.....?? මම නම් බ්‍රෑන්ඩ් බර තොගයක් එක්ක වැඩ කරලා තියෙනවා වගේම, ඒවායේ පාට් ඕඩර් එකත් කරලා තිබේ..... (Toshiba / Dell / HP / Lenavo / LG / IBM / Haier) :D :) :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mage HP Pavilion DV4 ekak thiyenne,3+ years yanne habai under warranty display awulak awa eth USA CTO ekak nisa warranty nathuwa athin salli deela display eka danna una!(Philips thama display manufacture),Mona brand eka unath parts wena wena companies walin hadala aran ekathu karanne eka nisa luck eka thama ara brand eka hodai anith brand eke leda enawa keyanna ba...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න ඔබතුමා මට පහසු කලා.. චයිනා කියපු ගමන් Cheap මාකට් එකකුත් තියනවානේ!!! එක තමයි ලෝකෙම අල්ලලා තියෙන්නේ !! නැතුව ඔය මාකට් එක නෙවෙයි :lol::lol::lol::lol: එකනේ දැන් ඇමරිකාවත් නීති ගෙන්න හදන්නේ!!

    ඔයා කියන විදියට හොඳ බඩු හැදුවට, අපිට එන්නේ නෑනේ!! මං එකනේ කිව්වේ අපේ රටේ තියෙන එකම මොඩල් ගලවලා බලන්න කියලා

    මං කිව්වෙ
    මේකනම් පට්ට කෙබරයක් බං කවුද කිව්වේ!! මේ බහු ජාතික සමාගම් වල සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි රටවලට බාල බඩු දීලා වැඩි ලාබ ගන්න එක! (මේ නොකියා විතරක් නෙවෙයි!) කියලානේ !! දැන් ඉතින් ඒක ඇත්තනේ..

    මං කිවුවේ නෑ..
    නොකියා ඔක්කොම චයිනා කියලාවත්! :lol::lol:
    චයිනා හදන එක නරකයි කියලාවත් :lol::lol::lol:
    චයිනා ඔක්කොම නරකයි කියලාවත් :lol::lol::lol:
    නමුත්
    Cheap මාකට් එක නිරූපනය කරන්නේ China!!! :sorry::sorry:

    ඕක දැනගන්න චයිනා යන්න ඕනේ නෑ... :D:D:D:D

    Obatuma kiyana katawa atta, (Cheap මාකට් එක නිරූපනය කරන්නේ China). Eet godak qulity high price badut one taram tiyenawa. Lankawata enne aduwen ewa. ekai prashne.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    Do not buy HP.. saying this becoz I had one and it over heated. the graphic chip is not fused but fucked so i cannot plug the laptops screen it wont show a proper picture. only when i connect a monitor it shows.but still cannot play games. HP stopped support thing their Core2Due. reacently they resnged from PC bussiness. Thier service sucks. Just like you i thought they r the best. But the truth is ASUS laps are the best, cz ASUS laptops gives 2yrs international warranty and 1 yr local from EPSI. I never bought a laptop again.
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    This is my story... i bought a lap from PC partner on 27/12/2010..
    and now the one year warranty period had expired...
    Its a HP pavillion DV6-3100 lap bought for about 122,500 rs..
    Now the wireless connection does not work coz it says adaptor failure...
    Battery has gone and it says consider replacing ur battery..
    Theres also an error message coming after i played a game like Crysis 3... it says Display driver had recovered from a serious error or smething...
    and they have mentioned this has Altec lansing speakers... but the fact is speakers start to vibrate if I increase the volume more than 70%
    I ve been using this lap on a cooling pad from the day i bought this... still it gets heat up so much...
    Its a i5, 6GB rom, 1gb ati radeon graphics card, windows home premium lap...
    Still it SUCKS big time...
    any one can give any idea where to make this errors ok with minimal cost???
     
    1)Format the machine and install OS with latest drivers
    2)Calibrate the battery so may work fine after that
    3)As I know WIFI is a small chip with wires could loose so you may remove and fit again
    4)Heating is a design problem so no help I guess...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    මචං මට හරිම කැත රෙප් එකක් තියෙනවා මෙහෙම!!
    "03-09-2012 04:40 PM තොපි මොනවද දන්නේ Lap ගැන . HP වල අයිති කාරගේ පක ල&#35"
    මම කැමතියි ඒ සහෝදරයාගේ කොමන්ටුවකටත්!! ඒයාගෙත් අදහසක් ඇතිනේ!!

    නමුත් මට හිතාගන්න බැරි මම විස්තරයක් ලෙස කියනදේකට මට බනින්න එයා තමන්ගේ මහත්වූ දැනුමකින් යුක්තයි කියලා හිතාගෙන ඉන්න එක ගැන!!
    මොකද මං කිව්වේ නෑ මං දන්නවා ලැප් ගැන කියලා.. මං කිව්වේ HP වලට බනින අය හිටියත් HP එකෙත් මේවගේ වාසි තියනවා කියලා - හේතු සහිතව!!!

    මේක හොඳයි කියලා හිතන අය වස් කැපෙන්නත් එක්ක රෙපක් දාන්න!!
    :lol::shocked:

    ප.ලි - ආ මට දැන් මතක් උනේ මෙතුමා මගේ ලිපියේ 2 කාණ්ඩයේ පලමු ඡේදයට අදාල කෙනෙක් වෙන්න ඇති අනිවා... එකයි පොඩ්ඩක් ඉන්න තැන අමතක වෙන්න ඇත්තේ!!!

    onna dunna compensate ekak:D
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,249
    414
    83
    cgtech.lk
    HP wala quality 1 adu hindane gana adu
    anika heat wena aula HP thiyenawane,heat wenawa wadi kiyanne kal pawathma adu wenawa kiyana wena ekane.

    Habai meeta aurudu 2-3 kata kalin apu lap nam aluth ewata wada hodata hadala thiyenawa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    HP chater.
    matanam hodama Sony tamai. mata tibune Asus ekakui BenQ ekakui, benq eka 5 years old but hadn't any big problem (several keys didnt work,had a small fan problem,cd rom didnt work), asus eka 1.5 years old but had some problems with screen sometimes and fan problem (also sometimes). A damn thief broke into my apartment and stole both, Then I bough the best computer in my eyes, SONY. :D
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    kochchara laba wunath wadak naa use karana welawata hariyata use karanna baa patta widihata hp rath wenawa. game ekak play kaloth ginigahanna rath wela stuck wenawa. ita wada hodai dell lap ekak ganna eka. lankaweth warrenty thiyenawa dell laps walata
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    1)Format the machine and install OS with latest drivers
    2)Calibrate the battery so may work fine after that
    3)As I know WIFI is a small chip with wires could loose so you may remove and fit again
    4)Heating is a design problem so no help I guess...

    Well im not in to computers and stuff so what seems to be simple to u might be a big issue for me...
    Can u pls specify how to calibarate the battery?
    and tell me a good place to replace the wireless chip?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Well im not in to computers and stuff so what seems to be simple to u might be a big issue for me...
    Can u pls specify how to calibarate the battery?
    and tell me a good place to replace the wireless chip?

    Refer this link http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&docname=c00817650

    Not sure about good place to replace your chip anyway I meant it's just a chip user replaceable so can try yourself,do remove & install again so may work...u better read service manual before that!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    install-wireless-card.jpg

    WIFI card's like this