Toshiba / Dell වලටත්, ඔය කියන මාස 14 warranty එක එනවා..... ඒත් ඒක Customer ට දෙන්නේ නෑ....නමුත්, කතා කරලා ගන්න පුලුවන්.... මම එහෙම ඕනා තරම් අරන් දීලා තියෙනවා Toshiba ගත්ත අයට......
![]()
හරි, පුලුවන් නම්, ලංකාවේ ඉන්න ඕනෑම HP warranty දෙන කෙනෙක්ගෙන්, එක death pix එකකට, LCD එක මාරු කරලා ඉල්ලලා බලන්න....... ඔයාට ලැබෙන්නේ නෑ..... HP වල death pix 5k හෝ ඊට වැඩි නම් විතරයි warranty දෙන්නේ.....But, TOSHIBA වල, තනි පික්සෙල් එකටත් LCD එක මාරු කරලා දෙනවා.....
![]()
1) කවුද මචෝ ලංකාවේ TOSHIBA ලැප් කරන්නේ!!

2) මගේ යාලුවෙක්ගේ India වලින් ගත්තු ලැපක් තිබුණා.. එකට Warranty ගන්නේ කොහෙන්ද?? DVD එකේ අවුලක්!

කොහෙටද ගිනියන්න ඕනේ!!3) දැන් කොහෙන්ද ඔය 14 Month වගකීම ගන්නේ?? ගන්න කලින් තියෙනවාද බලාගන්නේ කාගෙන්ද??

හැමොටම ඔයාව හොයාගෙන එන්න බෑනේ 
4) අනෙක Online Check කරලා Invoice එකක්වත් නැතුව Customer ටම වගකීම ගන්න පුලුවන් වීම ඩෙඩ් පික්සල් එකකට සමාන කරන්න බෑ!!!
මං ඇත්තටම එහෙම මාරු නොකරයිද දන්නේ නෑ.. මොකද මට එහෙම ඩෙඩ් පික්සල් Lap එකක් හම්බවෙලා නෑ ඒ උනාට මං දන්නවා 1 to 5 ඩෙඩ් පික්සල් කියන්නේ ගනන් ගත යුතු දෙයක් නොවෙයි!!


TOP BRANDS වල ඔනේතරම් ඩෙඩ් පික්සල් තියෙනවා. HP Warranty එකේ පාට්ස් රෙපෙයාර් කිරිල්ලක් නෑ එයාලට Sigapore වලින් එවනවා Replacement එක (පරණ එක යවන්න ඕනේ). ඇඩැප්ටර් එක පවා lap serial එකට!! ඒ නිසා බෑ කියන්න හේතුවක් නෑ මොකද අතින් යන්නෙ නෑනේ..
- ඇත්තටම මං ඒ ගැන දන්නේ නැති එකට සමා වෙන්න.
හරි කමක් නෑ එක අඩුවක් කියමුකෝ 
නමුත්, කතා කරලා ගන්න පුලුවන්.... මම එහෙම ඕනා තරම් අරන් දීලා තියෙනවා Toshiba ගත්ත අයට......
HP Warranty වල විතරක් නෙවේ, Toshiba / Dell වලත් එහෙම තමා..... හැබැයි, කවදාවත් හිතන්න එපා, අලුත්ම අලුත් පාට් එකක් එවනවා කියලා.....


