MB to HNB විත්ඩ්‍රොව් කලාම සල්ලි එන්න දවස් කීයක් &#3

Cydeminz

Member
Mar 10, 2012
57
1
0
MB to HNB විත්ඩ්‍රොව් කලාම සල්ලි එන්න දවස් කීයක් &#3

MB to HNB විත්ඩ්‍රොව් කලාම සල්ලි එන්න දවස් කීයක් යනවද? පළවෙනි වතාවට HNB එකවුන්ට් එහෙකට සල්ලි ගන්නෙ! $168කට උන් කීයක් කපා ගන්නවද?
 

Cydeminz

Member
Mar 10, 2012
57
1
0
dawas 10k wage yanawa ban,, Rs 250 kapanawa mathaka vidihata.. withdrw karana amount eka wadagath naa,, fixed fee ekak thiyenne

දවස් 10ක් උන් පොල් ගානවද බන්! මහජන බැංකුවෙ දවස් දෙකෙන් එනවා නෙ!
Thanks 4 reply:)