dawal giyath ra giyath ara mokadda lassa ganakata genawa gadget eken berenna ba ban dan , oka set karala thiyenne koheda kiyala hoya gaththoth hari![]()
oya boru ban. ehema ekak na. oka hora amathiyage boruwak
dawal giyath ra giyath ara mokadda lassa ganakata genawa gadget eken berenna ba ban dan , oka set karala thiyenne koheda kiyala hoya gaththoth hari![]()
මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.
මම හිතන්නෙ මේ මනුස්සය තද කොලපාට කන්නාඩි දෙකක් දාගෙන ලෝකය බලන කෙනෙක්.. අවශවෙලාවලදි ආන්ඩුව විවේචනය කරනාගේම ඔවුන්ගේ හොද වෑඩත් අගයන්න අපි කටයුතු කරන්න ඕනෙ.. මේ මනුස්සය දන්නෙ නෑ කොලබ පිටත වටරවුම් පාර කියල එකක් දෑන් නිම වෙමින් පවතිනව කියල.. තාම අපිට පාවිච්චි කරන්න දීල තියෙන්නෙ අදිවේගී මාරගයේ පලමු අදියර විතරයි.. ඊට පස්සෙ අදියර වලින් කටුනායක ගුවන් තොට, මීගමුව, කුරුනෑගල, සහ හම්බන්තොට එකට එක්කරනව කියල මොහු දන්නෙනෑ... වෑඩකට නෑති ලිපියක්... බලන ම්වි වීඩියෝ එක.. මම පෑය බාගෙන් කොලබ ඉදන් ගාල්ලට ගියා.. ජීවිතේට ගාලු පාරෙ පෑය බාගෙන් යන්න පුලුවන්ද??

මම නම් දවල් ගිහින් ඉල්ලන් කෑවේ...![]()

Thariya 140ta gihin kaala 
තොට ඔහොම වෙලා මදි, හොදම වැඩේ, මාස 18කට අණ්ඩුවේ බෝඩිමට දාන්නයි තිබුනේ.![]()

උබේ ප්රශ්නයක් නෙමේ මචන් ඕක. Speed එක වැඩි වෙනකොට කොහොමත් tires skip වෙන්න බලනව. Hybrid එකක 160kmph + යනකොට ඔය ලෙඩේ එනව.ඕකේ ස්පීඩ් එක දැම්ම වැඩි නොකලොත් හොඳයි බන්! මට තවම හයියෙන් ඩ්රයිව් කරන්න බැහැ! 140 පැන්නම කන්ට්රෝල් මදි වගේ.. වැරදිලවත් අවම වේගය 140 දැම්මොත් මට සොරිම තමා![]()