අධිවේගී මාර්ගය අධිවේගී ද?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.

well said..high way eke 1hr newe 50min weddith ya ganna puluwan..apith giya..anith normal route eken eddii kohomda magadi traffic ekata ahu unama wena katta :S
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම හිතන්නෙ මේ මනුස්සය තද කොලපාට කන්නාඩි දෙකක් දාගෙන ලෝකය බලන කෙනෙක්.. අවශවෙලාවලදි ආන්ඩුව විවේචනය කරනාගේම ඔවුන්ගේ හොද වෑඩත් අගයන්න අපි කටයුතු කරන්න ඕනෙ.. මේ මනුස්සය දන්නෙ නෑ කොලබ පිටත වටරවුම් පාර කියල එකක් දෑන් නිම වෙමින් පවතිනව කියල.. තාම අපිට පාවිච්චි කරන්න දීල තියෙන්නෙ අදිවේගී මාරගයේ පලමු අදියර විතරයි.. ඊට පස්සෙ අදියර වලින් කටුනායක ගුවන් තොට, මීගමුව, කුරුනෑගල, සහ හම්බන්තොට එකට එක්කරනව කියල මොහු දන්නෙනෑ... වෑඩකට නෑති ලිපියක්... බලන ම්වි වීඩියෝ එක.. මම පෑය බාගෙන් කොලබ ඉදන් ගාල්ලට ගියා.. ජීවිතේට ගාලු පාරෙ පෑය බාගෙන් යන්න පුලුවන්ද??

    :baffled::baffled::baffled::baffled:
     
    :nerd::nerd::nerd:

    raa giya nisa berila :D :D Thariya 140ta gihin kaala :P
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    අපේ ඉන්න සමහරු හිතන් ඉන්නේ Highway එකක් වෙන්න ඕන නම් එකේ මංතීරු ගොඩක් තියෙන්නේ ඕන කියල... වැඩක නෑ බං මේ වගේ පිස්සෝ ගැන කතා කරලා.. දේශපාලනේ කියන්නේ වෙනම දෙයක්.. ඒඋනාට Highway එකෙන් ප්‍රයෝජන ගන්නේ රටේ මිනිස්සු ඔක්කොම... මෙන්න මේ වගේ හිතන ගොන් ඔල මොට්ටලයෝ හින්ද තමා අපි තවමත් මේ වගේ තැනක ඉන්නේ... මං අහල තියන විදිහට අර Singapore වල 1950ස් ගණන් වල ගහපු "සිංගප්පුරුව තවත් ශ්‍රී ලංකාවක් කරමු" කියන අදහස තියන වැකියෙන්ම අපි ඒ දවස් වල මොනවගේ ගමනක් යන්න ඇද්ද කියල හිතා ගන්න පුළුවන්නේ... අද අපේ මිනිස්සුන්ට තියන ලොකුම දේ තමා දේශපාලනේ... ඕක නිසා පුද්ගලිකව මොන රෙද්දක්වත් හම්බ වෙලා නෑ හුගක් උන්ට... ඒ උනාට තැන දෙන්නේ දේශපාලනේට, දේශපාලකයොන්ට.. ඕව මුල් කරගෙන එකට එකා වාද කර කර ඉනන්ව... මෙලෝ වැඩක් නොකර... ඔය article ඒක ලියල තියන හරකත් අන්න ඒ පරපුරේ එකෙක්.. :frown::frown::frown::frown:
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    ඕකේ ස්පීඩ් එක දැම්ම වැඩි නොකලොත් හොඳයි බන්! මට තවම හයියෙන් ඩ්‍රයිව් කරන්න බැහැ! 140 පැන්නම කන්ට්‍රෝල් මදි වගේ.. වැරදිලවත් අවම වේගය 140 දැම්මොත් මට සොරිම තමා:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඕකේ ස්පීඩ් එක දැම්ම වැඩි නොකලොත් හොඳයි බන්! මට තවම හයියෙන් ඩ්‍රයිව් කරන්න බැහැ! 140 පැන්නම කන්ට්‍රෝල් මදි වගේ.. වැරදිලවත් අවම වේගය 140 දැම්මොත් මට සොරිම තමා:lol:
    උබේ ප්‍රශ්නයක් නෙමේ මචන් ඕක. Speed එක වැඩි වෙනකොට කොහොමත් tires skip වෙන්න බලනව. Hybrid එකක 160kmph + යනකොට ඔය ලෙඩේ එනව.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    421063_308199169245255_219430344788805_827678_1243757135_n.jpg