ElaKiri Family

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජයවේවා!

    ඇත්තම කිව්වොත් බුක් මාක් වලින් බ්‍රවුසර් එක පිරිලා තියෙන්නේ. එලකිරි එකෙන් මම නම් ගොඩක් ඉගෙන ගන්නවා. දැන් දැන් ටිකක් වැඩකට නැති පෝස්ට් දැම්මත් ඉස්සර මෙහෙම නෑ. මගේ නිල් කොටු අඩු උනාට මම මේකේ ඒ කාලේ ඉදල හිටියා... එලකිරි එකට ජයවේවා!....
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    Matath Elakiri nisa godaaak hoda one welawaka udawwata inna yaluwo hambuna... :yes: :D

    Onema welawaka :( hithunoth EK enna witharai thiyenne.. winadi 10n ayeth :D mood thamai... :rofl:
    E wagema news ehema nobalana mama hamadema danaganneth methanin thamai :P

    Issara hitapu samahara membersla dan wadiya EK enne naha.. :sorry: Egolloth hitiyanan Elakiri family eka perfect mama hithanne.... :yes:

    Monawaunath ithin EK is the best :rofl: :rolleyes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Yaluwo godak andura gaththa. Igana gaththa dewaluth godai. Iwaseema godak purudu una. :P

    GT අයියා නැත්නම් අපිට එළකිරි කියල සයිට් එකක් දකින්න වත් ලැබෙන්නේ නෑ.හික්ස් ඉවසන්න නම් සෑහේන්න පුරුදු වෙන්න ඇති තමයි නැත්නම් මේකේ වෙන දෙවල් වලට මොනා වෙයිද මන්දා.
    :rofl::rofl:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ජීවිතේම එළකිරි තමා.මන් එලකිරියට ණයගැතියි..
    ඉතින් ඉතින් Mrපෙරේරා අය්යේ කොහොමද?
     
    ඇත්තම කිව්වොත් බුක් මාක් වලින් බ්‍රවුසර් එක පිරිලා තියෙන්නේ. එලකිරි එකෙන් මම නම් ගොඩක් ඉගෙන ගන්නවා. දැන් දැන් ටිකක් වැඩකට නැති පෝස්ට් දැම්මත් ඉස්සර මෙහෙම නෑ. මගේ නිල් කොටු අඩු උනාට මම මේකේ ඒ කාලේ ඉදල හිටියා... එලකිරි එකට ජයවේවා!....

    :yes::yes:
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)
    :yes::yes::yes:
    11.gif