නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......
දකුණු පසින් රිලාගල කන්ද....
කන්ද නගින ගමන් පහළ හරියෙදි....
කන්ද මැද හරියෙදි වටෙ පෙන හැටි....
අපි මුලින්ම කොළඹ ඉදලා මනුවරට ඇවිල්ලා දළදා මාළිගාව වැදලා එදා රෑ යලුවෙකුගෙ ගෙඩර නවතුනා පසුදා උදේ අපි බටගල්ලට අවා අපේ සැලැස්ම උනේ සිතියමෙ(55 මෙට්ට්‍රික් සිතියම්) තියන විදිහට රිලාගල කන්ද නැගලා රැ කන්ද උඩ ඉදලා දන්දෙනිකුබුර හරහා මීමුරෙ ගමට යන්න..... හිතුවට වඩා ටිකක් අමරු උනා ඕන උනේ දාවස් 3න් ගමන ඉවර කරන්න අපිට දවස් 4ක් වැය උනා....
ගමන පටන් ගත්තා....
දයලන් කියලා දෙමළ සහොදරෙයෙක්(රතු පාට ) ගමෙදි අපිට මුනගැහුනා එයත් රිලාගල කන්ද නැගලා නෑ අපිත් එක්ක පුලුවන් තරම් දුර අවා......
දකුණු පසින් රිලාගල කන්ද....
කන්ද නගින ගමන් පහළ හරියෙදි....
කන්ද මැද හරියෙදි වටෙ පෙන හැටි....
මෙ ඉන්නෙ අපෙ පෙරමුනෙ රාළ මේ හරියෙ කුරුගස් නිසා ටිකක් නගින්න අමරුයි.....
මුදුනට නගිනකොට හොදටම කලුවර වටිලා කුඩාරම්ක් ගහන්න තැනක් හොයගන්න බැරි උන නිසා ඉන්න උනෙ මෙහෙම..... කවදවත් මෙහෙම අත් දැකිමක් ලැබෙන්නෙ නෑ දයාලන් සහොදරයට MSG 1ක් දන්න ට්‍රයි කරා උදෙපන්දර.... කන්ද උඩට අවා කියලා.....
කන්ද පිටුපස ... මෙතන පොඩි දියදාරවක් පටන් ගන්නවා පස්සෙ පොඩි දියපරට වෙනදෙ හිතගන්න අමරුයි....
කොහොමද පරිසරය???? මෙතන් තමයි අපි කැම්ප් ගහන්න හිතගෙන අවෙ..... මෙතන ගොන්නු ඉන්න තෑනක් ..........
මෙවගෙ පොඩි පොඩි බැස්මවල් තියනවා....
සෙරම ගල් වලින් හිත ගන්න පුලුවන්ද??
මෙකත් අපි බැස්සා.....
දෙවැනි දවසෙ දවල් කෑම.....
කොහොමද ලස්සන....
මෙතන් ගැඹුර අඩ් 20 ක් විතර කියලා ෂුවර්.... මෙතන ඉදන් ටික දුරක් ගියගමන් මේ දිය පාර ලොකු දිය ඇල්ලක් වෙනවා..... අපිට පාර වැරදුනා කියල තෙරුනෙ එතකොට..... පින්තුරය්ක් ගන්නවත් සිහියක් තිබුනෙ නෑ....
දෙවෙනි දවසෙ නවතින්න අපේ අය කැම්ප් 1ක සෙට් කරනවා ....එකත් මරු තැන.. දිය ඇල්ලක් උඩ....
පෙනවනේ වම් පැත්ත....
අපේ කුක් තෙ හදනවා...
රත්‍රියට සමපොෂ.....
කොහොමද කැම්ප් එක ගහපු තැන....
කැම්ප් එක දකුණු පස දිය ඇල්ල.....
සීතල දරා ගත නොහැක......
මෙ දිය ඇල්ලට උඩ තමා කැම්ප් එක ගැහුවෙ.....
මෙතන බහින එක තම අමරු......
කඹ ඔස්සෙ පහළට.....
කොහෙටද ඉළගට යන්නෙ.....
ගමට යන්න පාරක් සෙට් උනා....
මෙ ගග පටන් ගන්න තැන ඉදලා තමයි අපි අවේ මම කලින් කියපු දිය පාර... දැන් කොහොමද???? මෙකට කියන්නෙ හීන් ගග කියලා....
කයිකවල ගම.....
ළග තනියට.....

Last edited: