One English Lesson Only

neonlili

Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    අපි සිංහලෙන් අහනවා, කවුද ඔයාට මේක කරන්න කිව්වේ? කවුද ඔයාව මේක කරන්න පෙළඹෙව්වේ? කියල. ඒක අහන්නේ මෙහෙමයි:

    Who made you do this?

    ඔයා තමයි මට ඒක කරන්න කිව්වේ
    ඔයා කියපු හන්ද තමයි මම ඒක කරේ.
    ඔයා තමයි ඒක කරන්න
    මාව
    පෙළඹෙව්වේ.
    You made me do that.

    තව ඒ වගේ වාක්‍ය ටිකක්.

    My mother made me do it.
    My friend made me steal it.
    I made him sell it.
    wow
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    අපි සිංහලෙන් අහනවා, කවුද ඔයාට මේක කරන්න කිව්වේ? කවුද ඔයාව මේක කරන්න පෙළඹෙව්වේ? කියල. ඒක අහන්නේ මෙහෙමයි:

    Who made you do this?

    ඔයා තමයි මට ඒක කරන්න කිව්වේ
    ඔයා කියපු හන්ද තමයි මම ඒක කරේ.
    ඔයා තමයි ඒක කරන්න
    මාව
    පෙළඹෙව්වේ.
    You made me do that.

    තව ඒ වගේ වාක්‍ය ටිකක්.

    My mother made me do it.
    My friend made me steal it.
    I made him sell it.
    :)
     
    Feb 3, 2010
    37
    0
    0
    අපි සිංහලෙන් කියනවා නේ මෙහෙම:

    එයාට දොස්තර මහත්තය කිව්වා බත් කන්න එපා කියල.
    පාන් කන්නත් එපා කිව්වද?
    පාන් නම් කන්න පුළුවන්.

    මෙතන නම් කියන එක ඉංග්‍රීසියෙන් මෙහෙම කියන්න පුළුවන්
    Bread of course she can eat.

    I don
    't like metal music. Classical music of course I like.

    I won
    't be able to come to your birthday party. For the wedding of course I'll come.

    (of course කියන එකේ තේරුම් ගොඩක් තියනවා. මේකත් එකක්.)

    :love: :love: :love: :love: :love: :love:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත් ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignorance කියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.

    අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.

    උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට
    වැරදි නැද්ද?

    මෙතන
    තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
    Pardon my ignorance, but is it not wrong when your father does it?
     
    :cool:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    ela
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මම හැම තැනම හෙව්වා. පන දාගෙන හෙව්වා. කියන එක කියන්නේ මෙහෙමයි:

    I searched high and low
     
    • Like
    Reactions: SSonic9999

    sugathalwis

    Member
    Apr 9, 2007
    19
    24
    3
    ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත් ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignorance කියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.

    අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.

    උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට
    වැරදි නැද්ද?

    මෙතන
    තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
    Pardon my ignorance, but is it not wrong when your father does it?
    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK