සුන්දර ගීයක ඇරබුම,..

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Uni පටන් ගත්ත නිසා ඒ වැඩයි ,ගෙදර වැඩයි ,රස්සාවට යන්නයි මේ ඔක්කොම නිසා ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.ඇවිත් බලනකොට මෙන්න මේකේ කට්ටිය ඔක්කොටොම ඉර පෑනක් නිසා හිත රිදිලා යන්නම යන්න හදනවා.හුගක් දුක හිතුනා.එත් අනික් පිටු කියවද්දී ඔයාලා අයිමත් මේක පටන් අරන් තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනුනා. එක එක්කෙනා කියන දේවල් වලට හිත රිදුනට මේක දල යන්න එපා.ඔයාලට පොස්ට් වැඩි කරගන්න ඕනි නම් මේ හැම ත්‍රෙඩ් 1 කටම බුම්ප් 1 ක් ගෙන ගියත් ඔයාලගේ පොස්ට් වැඩි වෙනවා කියල අපි දන්නවා.ඉතින් මේ වගේ කට්ටක් කාගෙන මේ කරන සත් ක්‍රියාව පොස්ට් වැඩි කරගන්න කරන දෙයක් කියල නම් අපිට හීනෙන්වත් හිතෙන්නේ නෑ.අපි ඒ ගැන දන්නවා.අනික පොස්ට් වැඩි උනා කියල කන්නද? එක බකමුනෙක්ගේ කතා අහල අපිව අයෙමත් සැරයක් අතරමං කරන්න එකක් නැ කියල මන් හිතනවා.
    අපි uni ගිහින් වැඩටත් ගිහින් ගෙදර එනකොට රැ 12 විතර වෙනවා. කාල එහෙම තමයි මේක කියවන්න එන්නේ.ඔය වෙලාවට ඉර පනවල් අහන්න ගියොත් නිකන්ම නින්ද යනවා තියෙන මහන්සියට.එත් මට නම් මේක කියවද්දී එහෙම වෙන්නේ නැ.කියවන්න කියවන්න අසයි.අනික අහනවට වඩා කියවද්දී දෙයක් තේරුම් ගන්න ලේසියි,අහල ලබන රසයට වඩා කියවද්දී දැනෙන රසය ගොඩක් වෙනස්.අනික ඔයාලා කරන මේ සත් ක්‍රියාවෙන් අපි ගීත වල තේරුම විතරක් නෙවි, අපේ සිංහල භාෂාව ඉතාම ලස්සනට තැනට උචිත පරිදි ගලපන හැටි පවා ඉගන ගන්නවා.ඉතින් නිතර නිතර එන්න බැරි උනාට මේ නුලට comment කරන්න බැරි උනාට, හොරෙන් ඇවිත් බලල ගියාට ,මේ නුලට මම නම් හුගක් ආදරෙයි.මේක නවත්තන්නේ නැතුව කරගෙන යන්න ඔයාලා ඔක්කොටොම ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT]

    [FONT=&quot]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    [FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]
    [FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]
    [FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]
    [FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

    [FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]
    [FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]
    [FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]
    [FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

    [FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]
    [FONT=&quot]මාල බැදුණු ගෙල ‍කුමරිගෙ හදපානේ[/FONT]
    [FONT=&quot]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT]
    [FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

    [FONT=&quot]පේරාදෙණිය සරසවිය පාදක කොට ගත් ගේය පද සාහිත්‍යයේ නොමැකෙන මං සළකුණක් ලෙස විචාරකයන් විසින් සදහන් කරනු ළබන ගීතයකි, සිරි සමන් විජේතුංග විසින් රචනා කළ, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් මියුරු සර නංවා ගැයූ මෙම “සරසවියෙදි හෙට විතරයි” නම් ගීතය. [/FONT]

    [FONT=&quot]සරසවියේ ශිල්ප ළබන වසර තුන, සතර හෝ පහ අවසන දී ස්වකීය කනිෂ්ඨ කණ්ඩායම්වල ශිෂ්‍යාවන් සමග පෙමින් බැදුණු ජ්‍යෙෂ්ට කන්ඩායම් වල සිසුන් හට තම පෙම්වතියන් හට සමුදීමට සිදුවේ. මේ විරහව, විප්‍රලම්භ ශෘංගාරය පදනම් කොට ගනිමිනි මේ ගීය පබැදී ඇත්තේ. ස්වීය පෙම්වතා ගෙන් තාවකාලිකව හෝ සමුගන්නට සිදුවීම පිළිබද ව පෙම්වතිය ගේ නුවනග රැදෙන කදුළු බිංදුව, මේ පෙම්වතා ගේ හදෙහි ඇති කරවන කම්පනය අපේ හදවතට දැනෙන ලෙසට චිත්‍රණය කිරීමට රචකයා සමත් වෙයි. මේ යෙදුම පිටුපස ඇති ‍අපට නොපෙනෙන ශෝකාන්තයක් වෙයි. මෙසේ තම අධයයන කාලය අවසන් වී සිය පෙම්වතිය ගෙන් සමුගෙන යන පෙම්වතුන්, සිය පෙම්වතියන් සදහට ම අතැර දමා යන ශක්‍යතාවය ඉතාමත් ඉහලය යන කරුණය. මේ පෙම්වතිය ගේ නෙතු කෙවෙනි අද්දර පිරෙන කදුළද ඒ නිසාම විය නොහැකිද?[/FONT]

    [FONT=&quot]අප අසා ඇති වර්ෂාව “මොර සූරන වැස්සක්” වී නමුදු, පේරාදෙණිය සරසවියට ඇද හැලෙන වර්ෂාව එය ද පරදවන එකකි. මෙනිසා ම රචකයා එය මොර වලට වඩා විසල් ඵලයක් වන දොඹ පවා සූරා හරින වැස්සක් ලෙස නව අර්ථකථනයක් ලබා දේ. මෙවන් දොඹ සූරන මහ වැස්සක, තනි කුඩයක් යටින් උනුන් උනුසුම විදිමින් යන සරසවි පෙම්වත්හු, මේ මුරුගසන් වර්ෂාවේ ම, මහවැලි ගග බඩ “පෙම් මාවතේ” තනි වෙති. ඒ තනිවීමේ අලහාදය, මේ ලියන මම ද විද ගැනීමට තරම් වාසනාවන්තයෙක් නොවූයෙමි. පෙම් මාවතේ ඇති සපු ගස් අඩවිය අසල, ප්‍රේමාන්ධව සිටින පෙම්වතුන්, සිය පෙමෙහි අමයුරු සිතැගි මුදා හරිති. මෙවන් පරිසරයක ඇති වූ ඒ රමණිය ප්‍රේම සංවාද, පෙම්වතිය ගේ දෙතොලග මතුවූ ඒ ලජ්ජා පරශ වූ මුකුළු සිනාව, පෙම්වතා ආනන්දයෙන් යුතුව සිහිපත් කරයි.[/FONT]

    [FONT=&quot]සරසවියේ ශිල්ප ලැබීම සුකර කටයුත්තෙක් නොවේ. නොවක් වෙහෙස දරාය, ඒ ග්‍රහණය කළ යුතු වන්නේ. ඒ වෙර නිසා උපදනා සරතැස, වෙහෙස, පෙම්වත් හු සරසවි බිමෙහි ළපළු පත් අතර උනුන් ගෙන් මුදා හැර ගනිත්. ඒ සිය අනාගතය ගැන, ප්‍රේමය ගැන මිහිරිවූ සිහින මවමිනි. පෙම්වතා ද ශෝකයෙන් භරිතව සිහිපත් කරන්නේ , ඒ ගෙවුනු කාලයේ සුවද පමණක් තමා වට හන්තාන කදු වලල්ල වට නැගෙන බවය.[/FONT]

    [FONT=&quot]හීනෙන් දැකුමට විතරයි උරුම උනේ[/FONT]

    [FONT=&quot]මේ පද රචකයෙහි කුමක් දෝ හේතුවක් නිසා වෙනස් වූ පදය මෙයයි. ගේය පද රචකයා ලියා තිබී ඇත්තේ මාල බිදුණු ගෙල කුමරි ගෙ හන්තානේ යනුවෙනි. මෙම යෙදුම අතිශය ශෘංගාරාත්මක යෙදුමකි. හදපානේ කුමරිය ගේ ගෙල බැදුණු මාලපට බිදෙනු බලා සිට ඇත්තේ කෝල බැළුම් හෙලා රගන පරෙවියන් පමණි. මෙය අතිශය ම රාග නිශ්‍රිත යෙදුමකි. නමුත් මෙම පදය ගායකයා එහි ඇති රාග නිශ්‍රිත බව නිසාම දෝ ගායකයා එය වෙනස් කර ඇති බව පෙනේ. මේ ශාංගාරාත්මක මොහොත ඔහුට දැන් දැක ගන්නට ලැබෙන්නේ සිහිනෙන් පමණය. මේ නිසාම, මේ සොදුරු මොහොත නොලැබෙන බව දැනෙන පෙම්වතාත්, පෙම්වතියත් මේ විප්‍රයෝගය හේතුවෙන් කදුළු හෙලති.[/FONT]

    [FONT=&quot]පේරාදෙණිය සරසවිය ප්‍රේම කිරීම පිනිස ම නිමැවී ඇති කුඩා පාරාදීසයක් බදුය. ඒ පරිසරය, සොදුරු වූ වටපිටාව, යහමින් කවි සංකල්පනා උපදවන, හැගීම් වලින් සිත, ගත කළඹවන, එකකි. ඒ සොදුරු පරිසරයේ මා ගෙවු ඒ පස් වස මගේ සිතෙහි ඇදී ඇත්තේ නිශා යාමයෙක, විලම්භ ලයකින් වැයෙන බටනලාවක, සිතාරයක මාධූර්යය වූ ස්වර සංකලන රටාවක් ලෙසටය.[/FONT]

    [FONT=&quot]මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්ථායී කොටස පුනර්ගායනය වීම පළමුව සහ අවසනට පමණක් සිදුවීමය. මෙවන් ගීතයක් රචනා කිරීමට පෙලඹීම ගැන මම මේ ගේය පද රචකයාගෙන් පෞද්ගලිකව විමසා ඇත්තෙමි. නැවත නැවත ද ඔහු කෝප වන තරමට විමසා ඇත්තෙමි. හේතුව ඔහු ද 1963-1966 කාලයේ පේරාදෙනිය සරසවියේ විද්‍යාර්ථියෙකු වී සිටි නිසාය. ඔහු පිළිතුරු ලෙස දුන්නේ මෙය පොදු අත්දැකීමක් විනා ඔහු ගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බවය. නමුත් ඔහු ගේ පිය බිරිද ඔහු ට සරදම් කරමින් කියන්නේ “මොකක් හෝ බූට් එකක් ඇති” කියයා........!!!![/FONT]

    [FONT=&quot]සකියෙනි, පියෙකු ලියූ ගීතයක් යම් දිනෙක විචාරක්ෂිය යොමා විචාරයක යෙදීමට යම් පුත්‍රයෙකුට අවස්ථාව උදාවීම භාග්‍යයක් කොට ඔබ සළකයි නම්, මේ මොහොතේ එම භාග්‍යයේ හිමිකරුවා මම වන බව නිහතමානී සාඩම්බරයකින් කියනු රිසියෙමි......!!!!![/FONT]

    ප.ලි.
    පෙර සිදු වු අමිහිරි සිදුවීම අමතක කරනු රිසියෙමි. අප මෙහි නොලීවොත් එය මෙම හුය රසවිදින, මේ නිසා ම එළකිරියට එක් වූ නවක සමාජිකයන්ට මෙන්ම, අපේ ජ්‍යෙෂ්ට සොයුරන් හට කරන අසාධාරණයක් බව හගිමි.
    ඉහත ඇති රූප පටය නිපදවා ඇත්තේ දන්ත වෛද්‍ය පීඨයේ මගේ කනිෂ්ඨ සොයුරන් විසිනි. මේ පටය නිපදවද්දී "අයියේ අපට ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ " කියා වරෙක උන් මා ඇමතුවා මතකය. පැණයක් නොනගින බවට මා දුන් පිළිනය උන් ගේ වෙර පිණිස වූ වාට සැක නැත.උන් හට ද මාගේ ප්‍රණාමය පුදනු රිසියෙමි...........!!!!
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    හන්තානේ, වෑව රවුමේ, මහවෑලි ඉවුරේ, සරසවි තුරු හෙවනේ හෙලන කදුලක පවා ඈත්තේ සොදුරුම විරහවකි, කදුලින් පන්නරය ලෑබු පෙම කිසිදින නොමියෑදේ.

    ඈයට ඈරුනු පෙම් තක්සලාවේ දොරටු මට නොඈරුනුදා, මපෙමට පන්නරය දුන්නේ මෙවන් ගීතයි. එවන් පදවෑල් විවරන ඔබ වෑනි උන් පෙම් සිත් උපදවීමේ පුන්‍යකර්මයට දායක වූවා වන්නේය.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    මචං ඔයාගේ සිංහල දැනුම හා වචන බාවිතය ගැන මට තියෙන්නේ පොඩි ඉරිසියාවක්..අපේ කලේ ඔබ වැනි මිතුරන් ලැබීම ඇත්තටම පෙර පිනක් ලෙස සලකමි..මේ ගීතය ගැන කියනවා ඔබේ පියාගේ ගී පදයට සංගීත තනුවෙන් උපරිම සාදාරයක් කරලා තියෙනවා කියල හිතෙනවා.එ වගේම ගායනයත් උපරිමයි..මේ සියල්ල එකතු වෙලා තවත් පරම්පරා ගණනකට රසවින්දියහැකි සුන්දරම ගීතයක් බිහිවෙලා..:):)....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සකියෙනි, පියෙකු ලියූ ගීතයක් යම් දිනෙක විචාරක්ෂිය යොමා විචාරයක යෙදීමට යම් පුත්‍රයෙකුට අවස්ථාව උදාවීම භාග්‍යයක් කොට ඔබ සළකයි නම්, මේ මොහොතේ එම භාග්‍යයේ හිමිකරුවා මම වන බව නිහතමානී සාඩම්බරයකින් කියනු රිසියෙමි......!!!!!

    දෙදෙනාටම ආවඩා...! අයුබෝවේවා....!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ....
    thanks kgp89dc

    මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න...

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු........
    මලට ලොලේ පිනි කඳුලේ
    නිතර රැඳී උන් බඹරින්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත් වනන්නා....
    නිබඳ මගේ පිරිණු සෙනේ
    නුඹ නොදනී මල් මද ලන්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ගායනය හා සංගීතය - වික්‌ටර් රත්නායක
    424176_10150568226635922_320718185921_9100463_70400751_n.jpg

    පදමාලාව - වසන්ත කුමාර කොබවක
    Wasantha.jpg

    දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ.
    වචනයක්‌ දෙකක්‌ නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක්‌ දෙන්න පුලුවන් තැනක්‌ තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි.

    ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා.
    ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස්‌ වෙනවා. ඊට පස්‌සේ ඇයට ඔහු ගැන නිනව්වක්‌ නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක්‌ හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්‍රිත ගම්මානයක ඉපදුන කෙනෙක්‌. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....

    මගේ එකම අක්‌කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්‌කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්‌කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක්‌ නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්‌ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස්‌ දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්‌ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්‌වාම මේ ගීතය ජනප්‍රියයි....

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......

    ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.

    හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක්‌ වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....

    යෞවනිය තරුණියක්‌ වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක්‌ නැහැ...

    ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක්‌ වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක්‌ ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක්‌ නැහැ....

    මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්‌ටර් රත්නායකයන්ට ජනශ්‍රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්‌ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

    iyamayi yalu
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Uni පටන් ගත්ත නිසා ඒ වැඩයි ,ගෙදර වැඩයි ,රස්සාවට යන්නයි මේ ඔක්කොම නිසා ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.ඇවිත් බලනකොට මෙන්න මේකේ කට්ටිය ඔක්කොටොම ඉර පෑනක් නිසා හිත රිදිලා යන්නම යන්න හදනවා.හුගක් දුක හිතුනා.එත් අනික් පිටු කියවද්දී ඔයාලා අයිමත් මේක පටන් අරන් තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනුනා. එක එක්කෙනා කියන දේවල් වලට හිත රිදුනට මේක දල යන්න එපා.ඔයාලට පොස්ට් වැඩි කරගන්න ඕනි නම් මේ හැම ත්‍රෙඩ් 1 කටම බුම්ප් 1 ක් ගෙන ගියත් ඔයාලගේ පොස්ට් වැඩි වෙනවා කියල අපි දන්නවා.ඉතින් මේ වගේ කට්ටක් කාගෙන මේ කරන සත් ක්‍රියාව පොස්ට් වැඩි කරගන්න කරන දෙයක් කියල නම් අපිට හීනෙන්වත් හිතෙන්නේ නෑ.අපි ඒ ගැන දන්නවා.අනික පොස්ට් වැඩි උනා කියල කන්නද? එක බකමුනෙක්ගේ කතා අහල අපිව අයෙමත් සැරයක් අතරමං කරන්න එකක් නැ කියල මන් හිතනවා.
    අපි uni ගිහින් වැඩටත් ගිහින් ගෙදර එනකොට රැ 12 විතර වෙනවා. කාල එහෙම තමයි මේක කියවන්න එන්නේ.ඔය වෙලාවට ඉර පනවල් අහන්න ගියොත් නිකන්ම නින්ද යනවා තියෙන මහන්සියට.එත් මට නම් මේක කියවද්දී එහෙම වෙන්නේ නැ.කියවන්න කියවන්න අසයි.අනික අහනවට වඩා කියවද්දී දෙයක් තේරුම් ගන්න ලේසියි,අහල ලබන රසයට වඩා කියවද්දී දැනෙන රසය ගොඩක් වෙනස්.අනික ඔයාලා කරන මේ සත් ක්‍රියාවෙන් අපි ගීත වල තේරුම විතරක් නෙවි, අපේ සිංහල භාෂාව ඉතාම ලස්සනට තැනට උචිත පරිදි ගලපන හැටි පවා ඉගන ගන්නවා.ඉතින් නිතර නිතර එන්න බැරි උනාට මේ නුලට comment කරන්න බැරි උනාට, හොරෙන් ඇවිත් බලල ගියාට ,මේ නුලට මම නම් හුගක් ආදරෙයි.මේක නවත්තන්නේ නැතුව කරගෙන යන්න ඔයාලා ඔක්කොටොම ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    ආයෙ එහෙම වෙන එකක් නෑ යාලු
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප.ලි.
    පෙර සිදු වු අමිහිරි සිදුවීම අමතක කරනු රිසියෙමි. අප මෙහි නොලීවොත් එය මෙම හුය රසවිදින, මේ නිසා ම එළකිරියට එක් වූ නවක සමාජිකයන්ට මෙන්ම, අපේ ජ්‍යෙෂ්ට සොයුරන් හට කරන අසාධාරණයක් බව හගිමි.
    ඉහත ඇති රූප පටය නිපදවා ඇත්තේ දන්ත වෛද්‍ය පීඨයේ මගේ කනිෂ්ඨ සොයුරන් විසිනි. මේ පටය නිපදවද්දී "අයියේ අපට ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ " කියා වරෙක උන් මා ඇමතුවා මතකය. පැණයක් නොනගින බවට මා දුන් පිළිනය උන් ගේ වෙර පිණිස වූ වාට සැක නැත.උන් හට ද මාගේ ප්‍රණාමය පුදනු රිසියෙමි...........!!!!
    විචාරය වෙනදා වගේම උපරිමයි දොස්තර මහත්තයො.. කොච්චර අමිහිරි. කටුක දෙඋවල් ආවත් අපිව අනාතකරල ඔබල යන එකක් නෑ කියල විශ්වාස කරනව සහෝ, අපි ගෑන අනුකම්පා කරල නෑවත මෙම නූල පටන්ගත්තට ඔබතුමන්ත්, සසිලිට් සහෝදටයටත් අනේක වරක් ස්තූතිවන්ත වෙනව
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....

    රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....

    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී......

    ආදර වන්තයා...
    ආදරේ ආහිමිවුන ආදරවන්තයෙකුට හෝ ආදරවන්තියෙකුට පට්ට විදියට අසමින් අඩන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය යාළුවනේ... මේ ගීතය හොදට අහන්න... ආදරවන්තයෙක්ට මීට වඩා අඩා වැටෙන්න බෑ... අඩා වැටුනත් මේ තරම් සංවේදී විදියට මේ ගීතය ලියන්න බෑ. නමුත් සුනිල් ආරියරත්නයන් ඒ දේ කලා.. ලිවුවත් මේ තරම් සංවේදී සංගීතයක් තනන්ට බෑ.. නමුත් ඒ දේ මහින්ද බණ්ඩාරයන් කලා.... අපේ බාසාවෙන් කියනවානම් මුන් තුන්දෙනාම පට්ට බූට් කාපු තුන්දෙනෙක් වෙන්න ඔනි... නමුත් මුලින් ආ චෝදනා නිසාම මම මේ ගීතය පැහැදිල කිරන්නෙ මගේ ක්‍රෙම්ට මට දැනුන විදියට......

    ආදරෙකියන්නෙ අපි අපිට දැනෙන දෙයක් කෙල්ලෙ... මම උදේට නැගිටින්නෙ ඔයා නිසානම්.... අදින ඇදුම ඔයාට පේනන ඔයා නිසා තෝරනවනම් මට ඊට එහා දෙයක් නෑ.... මගේ ආදරේ එතන... බොලදයි වගේද.. නෑ ලොකු පණ්ඩිතයොත් සමාජයට හැංගුවට ඔහොම තමා.... ඉතිං මම ඔයත් එක්ක කොච්චර ආදරේ කලාද...? අපි කොච්චරනම් සැන්දෑයාමෙ වෙරල අයිනෙ කතා කර කර හිටියද..? මතකද ච්න්ඩිය වගේ තනි තරුවේ.... කියල ඈත තියෙන තරු පෙන්නුව මට තුරුලු වෙවී..... එත් කෝ ඒ ආදරේ... තනි තරුවනම් ඈත ඉන්නව... ඊට අමතරව තව තරු දහස් ගණනක් ඈත ඉන්නව ... ඒත් කෝ ඔයා මගේ ලග නෑනේ.... මම ඔයාට ලෝකයක් තරම් කියපු ආදරේ... කෝ.......(අහසේ තරුගැන්නා, වෙරලේ රල මැන්නා යැයි යොදන්නේ ආදර වන්තයා සිය ආදර වන්තිය ලබාගන්නට කරන ලද කැප කිරීම් වල පුමාණය නාතහොත් කාපු කට්ට පැවසීමටය.)

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

    ඔයා මට ආදරෙයි... පණ වගේ ආදරෙයි... ඒත් කෙල්ලෙ ඔයා ආවෙ ආයෙ හරිගස්සන්න බැරි වැරැද්දක් කරල... ඉතින් මම වගේ අහිංසකයෙක් මොනව කරන්නද....? හරියට බිදුණු වීදුරුවක් ආයෙ ඇලෙවුවත් පැල්ලම් තියෙනව වගේ ඔයා කරපු දේවල් අපිට එලව එලව වද දෙනවා.... මම ආදරේ නාමයෙන් ඒක ඉවසන්නම්.... ඒත් මටත් වඩා ඔයා මට ආදරෙයි... ඔයා කැමති නෑ... ඔයා නිසා මට කැලලක් වෙනවට... අනේ රත්තරං මම කියනදේ අහන්න... පණ්ඩිතය වෙන්න අපා... මට ඒක ගානක් නෑ දරුවෝ.... ඒත් ඉතිං ඔයා අහන්නෙ නෑ නේ.. ඔයාගෙ අතීත වැරදි වලට ඔයා දුක්වෙනවා... අනේ මට ඒකෙන් ඔයානේ නැති වෙන්නේ.....

    කැකුළක් සිදුනින් හදවත පිපුණූ
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතුවී පෙනෙනා...

    අපි විතරක් නෙමෙයි කෙල්ලෙ ... ඉතිහාසයේ ඉදලාම කොතරම් නම් ආදරවන්තයින් එකට එකතුවෙන්න හිතන්න ඇද්ද... ඔයා දන්නවද් අදටත් ආදර වන්තයින් එකට එක් වෙන්න බැරිනම් එකට මියැදෙනව... මමත් ඒකට සූදානම වෙද්දි... ඔයාමට ඉඩ දෙන්නෙ නෑ... ඔයා තනියම මැරෙන්න හදනව ඔයාගෙ වැරදි කිය කියා... මම ඒවට සමාව දුන්න දරුවෝ....

    මේක ඔයා විතරක් නෙමෙයි මමත් පෙර ආත්මයේ කරපු පවක්... ඒ නිසයි අපි දෙදෙනාටම එක්වෙන්න මේ සමාජය ඉඩදෙන්නෙ නැත්තෙ... අපි එක් වෙනකොට මොනවහරි ප්‍රශ්ණයක්... අනේ දෙවියො ඔයාව මැවුවෙ මට නෙමෙයි කියල හිතනකොටත් මට පුදුම වේදනාවක් කෙල්ලෙ... මම ඔයාට ලංවෙන්න හදන හැම වෙලාවෙම මොනවහරි දෙයක් අපි දෙන්නව ඈත් කරනව... මට ඔයා ලැන ආදරේට එහා ගිය දුකක් එනව කෙල්ලේ.......

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    ආදරවන්තිය-
    කමක් නෑ මම පරාද වෙන්නෙ නෑ.. මහාලොකුවට අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් කියල මාව පරද්දන්න හදනව... ඒක කියල මගේ අයියත් මාව රිද්දනව .. මගේ ආදරේ බොරු නෑ අයියේ.. මෙහෙම ප්‍මේවතියකගේ ආදරය ලඝු කරන්න එපා... මට ඔයා වෙනුවෙන් දැනෙන දුතට තමයි මහා රල නැගෙන්නෙ... ඒ නැගෙන රලට දියකදක් වෙන්නෙ මගේ කදුළු.. ඒ තරම් මගේ දුකත් සීමා මායිමක් නෑ....

    පෙම්වතියන්ගේ
    පෙම්වතියන්නේ
    මහා සාගරේ
    කඳුළෙන් ජල කඳ සැදුණේ
    සුසුමෙනි රළ නැඟුණේ
    පෙම්වතියෝ...
    (ගායනය – ඇන්ජලීන් ගුණතිලක)

    නෑ මම පරාද වෙන්නෙ නෑ මම කොහොම හරි මට නැති උන ආදරේ දිනනව... මොකද දන්නවද... ඇන්ජලීන් ගුණතිලකත් ඉස්සර මේ වගේ සිද්දියකටම ගීතයක් කිවුවනේ... එහෙනම් මගේ අතින් මකන්න බැරි වැරදි උනා කියල මම මැරෙන්නෙ නෑ... මම වෙනුවෙන් ආදරේ පුදන අයියට මම මෙහෙම කියනව... ඒ කියනදේ තේරුම් අරන් අයිය ආවොතින් එයාගෙත් මගෙත් ජීවිතේ සුරංගනාලෝකයක්ම වෙයි........

    සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...

    ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....

    මචන් සස්ලිට් සහෝදරයා... උඹ ගීත විචාරය කරන විදිය සහ ඒවායේ අර්ථය දෙන විදිය නම් මාරය්...
    එහෙම කියන්නේ මෙන්න මේ හේතුව නිසා...
    ගීතයේ තේරුම විතරක් නෙවෙය්... ඊට සරිලන පිළිතුරකුත් ඔබගේ ගීත ගබඩාව තුල තියෙන එක ගැන මට පුදුමය්..
    මේ විදියේ අර්ථ විචාරයක් දකින්න නම් එළකිරියේ මේ ත්‍රෙඩ් එකටම එන්න වෙනවා...
    මොන දේ වුනත් ගණන් ගන්නේ නැතුව මේ විදියට විචාරයක් දාපු එකට මගේ ප්‍රණාමය...
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ....
    thanks kgp89dc

    මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න...

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු........
    මලට ලොලේ පිනි කඳුලේ
    නිතර රැඳී උන් බඹරින්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත් වනන්නා....
    නිබඳ මගේ පිරිණු සෙනේ
    නුඹ නොදනී මල් මද ලන්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ගායනය හා සංගීතය - වික්‌ටර් රත්නායක
    424176_10150568226635922_320718185921_9100463_70400751_n.jpg

    පදමාලාව - වසන්ත කුමාර කොබවක
    Wasantha.jpg

    දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ.
    වචනයක්‌ දෙකක්‌ නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක්‌ දෙන්න පුලුවන් තැනක්‌ තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි.

    ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා.
    ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස්‌ වෙනවා. ඊට පස්‌සේ ඇයට ඔහු ගැන නිනව්වක්‌ නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක්‌ හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්‍රිත ගම්මානයක ඉපදුන කෙනෙක්‌. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....

    මගේ එකම අක්‌කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්‌කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්‌කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක්‌ නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්‌ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස්‌ දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්‌ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්‌වාම මේ ගීතය ජනප්‍රියයි....

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු ......

    ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.

    හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක්‌ වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා....

    යෞවනිය තරුණියක්‌ වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක්‌ නැහැ...

    ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක්‌ වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක්‌ ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක්‌ නැහැ....

    මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්‌ටර් රත්නායකයන්ට ජනශ්‍රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්‌ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

    මම පොඩි කාලේ ඉඳන්ම ආස සින්දුවක්... හැබය් තේරුම තේරෙන්නේ පටන් ගත්තේ මෑතක ඉඳල...
    තේරුණා දවසේ ඉඳන්ම තවත් අස හිතුන..
    මට තේරුන විදියය් නියම තෙරුමය් අතරේ ලොකු වෙනසක් නැහැ...
    ඒ වගේමය් මම නම් ජීවිතේටම රූකඩ යාගයක් දැකල නැහැ...
    හැබය් තොවිලයක නම් දැකල තිඑයනවා...
    එතනත් මේ වගේ සමාන පරිසරයක් තමය තිබුනේ......
    හරිම සුන්දරය්.... නියමය්!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248

    නියමයි සහෝ...:yes::yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    [FONT=&quot]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT]

    [FONT=&quot]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    [FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]
    [FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]
    [FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]
    [FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

    [FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]
    [FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]
    [FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]
    [FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

    [FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]
    [FONT=&quot]මාල බැදුණු ගෙල ‍කුමරිගෙ හදපානේ[/FONT]
    [FONT=&quot]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT]
    [FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    [FONT=&quot]පේරාදෙණිය සරසවිය පාදක කොට ගත් ගේය පද සාහිත්‍යයේ නොමැකෙන මං සළකුණක් ලෙස විචාරකයන් විසින් සදහන් කරනු ළබන ගීතයකි, සිරි සමන් විජේතුංග විසින් රචනා කළ, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් මියුරු සර නංවා ගැයූ මෙම “සරසවියෙදි හෙට විතරයි” නම් ගීතය. [/FONT]

    [FONT=&quot]සරසවියේ ශිල්ප ළබන වසර තුන, සතර හෝ පහ අවසන දී ස්වකීය කනිෂ්ඨ කණ්ඩායම්වල ශිෂ්‍යාවන් සමග පෙමින් බැදුණු ජ්‍යෙෂ්ට කන්ඩායම් වල සිසුන් හට තම පෙම්වතියන් හට සමුදීමට සිදුවේ. මේ විරහව, විප්‍රලම්භ ශෘංගාරය පදනම් කොට ගනිමිනි මේ ගීය පබැදී ඇත්තේ. ස්වීය පෙම්වතා ගෙන් තාවකාලිකව හෝ සමුගන්නට සිදුවීම පිළිබද ව පෙම්වතිය ගේ නුවනග රැදෙන කදුළු බිංදුව, මේ පෙම්වතා ගේ හදෙහි ඇති කරවන කම්පනය අපේ හදවතට දැනෙන ලෙසට චිත්‍රණය කිරීමට රචකයා සමත් වෙයි. මේ යෙදුම පිටුපස ඇති ‍අපට නොපෙනෙන ශෝකාන්තයක් වෙයි. මෙසේ තම අධයයන කාලය අවසන් වී සිය පෙම්වතිය ගෙන් සමුගෙන යන පෙම්වතුන්, සිය පෙම්වතියන් සදහට ම අතැර දමා යන ශක්‍යතාවය ඉතාමත් ඉහලය යන කරුණය. මේ පෙම්වතිය ගේ නෙතු කෙවෙනි අද්දර පිරෙන කදුළද ඒ නිසාම විය නොහැකිද?[/FONT]

    [FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]
    [FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]
    [FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]
    [FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

    [FONT=&quot]අප අසා ඇති වර්ෂාව “මොර සූරන වැස්සක්” වී නමුදු, පේරාදෙණිය සරසවියට ඇද හැලෙන වර්ෂාව එය ද පරදවන එකකි. මෙනිසා ම රචකයා එය මොර වලට වඩා විසල් ඵලයක් වන දොඹ පවා සූරා හරින වැස්සක් ලෙස නව අර්ථකථනයක් ලබා දේ. මෙවන් දොඹ සූරන මහ වැස්සක, තනි කුඩයක් යටින් උනුන් උනුසුම විදිමින් යන සරසවි පෙම්වත්හු, මේ මුරුගසන් වර්ෂාවේ ම, මහවැලි ගග බඩ “පෙම් මාවතේ” තනි වෙති. ඒ තනිවීමේ අලහාදය, මේ ලියන මම ද විද ගැනීමට තරම් වාසනාවන්තයෙක් නොවූයෙමි. පෙම් මාවතේ ඇති සපු ගස් අඩවිය අසල, ප්‍රේමාන්ධව සිටින පෙම්වතුන්, සිය පෙමෙහි අමයුරු සිතැගි මුදා හරිති. මෙවන් පරිසරයක ඇති වූ ඒ රමණිය ප්‍රේම සංවාද, පෙම්වතිය ගේ දෙතොලග මතුවූ ඒ ලජ්ජා පරශ වූ මුකුළු සිනාව, පෙම්වතා ආනන්දයෙන් යුතුව සිහිපත් කරයි.[/FONT]

    [FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]
    [FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]
    [FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]
    [FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

    [FONT=&quot]සරසවියේ ශිල්ප ලැබීම සුකර කටයුත්තෙක් නොවේ. නොවක් වෙහෙස දරාය, ඒ ග්‍රහණය කළ යුතු වන්නේ. ඒ වෙර නිසා උපදනා සරතැස, වෙහෙස, පෙම්වත් හු සරසවි බිමෙහි ළපළු පත් අතර උනුන් ගෙන් මුදා හැර ගනිත්. ඒ සිය අනාගතය ගැන, ප්‍රේමය ගැන මිහිරිවූ සිහින මවමිනි. පෙම්වතා ද ශෝකයෙන් භරිතව සිහිපත් කරන්නේ , ඒ ගෙවුනු කාලයේ සුවද පමණක් තමා වට හන්තාන කදු වලල්ල වට නැගෙන බවය.[/FONT]

    [FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]
    [FONT=&quot]මාල බැදුණු ගෙල ‍කුමරිගෙ හදපානේ[/FONT]
    [FONT=&quot]හීනෙන් දැකුමට විතරයි උරුම උනේ[/FONT]
    [FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

    [FONT=&quot]මේ පද රචකයෙහි කුමක් දෝ හේතුවක් නිසා වෙනස් වූ පදය මෙයයි. ගේය පද රචකයා ලියා තිබී ඇත්තේ මාල බිදුණු ගෙල කුමරි ගෙ හන්තානේ යනුවෙනි. මෙම යෙදුම අතිශය ශෘංගාරාත්මක යෙදුමකි. හදපානේ කුමරිය ගේ ගෙල බැදුණු මාලපට බිදෙනු බලා සිට ඇත්තේ කෝල බැළුම් හෙලා රගන පරෙවියන් පමණි. මෙය අතිශය ම රාග නිශ්‍රිත යෙදුමකි. නමුත් මෙම පදය ගායකයා එහි ඇති රාග නිශ්‍රිත බව නිසාම දෝ ගායකයා එය වෙනස් කර ඇති බව පෙනේ. මේ ශාංගාරාත්මක මොහොත ඔහුට දැන් දැක ගන්නට ලැබෙන්නේ සිහිනෙන් පමණය. මේ නිසාම, මේ සොදුරු මොහොත නොලැබෙන බව දැනෙන පෙම්වතාත්, පෙම්වතියත් මේ විප්‍රයෝගය හේතුවෙන් කදුළු හෙලති.[/FONT]

    [FONT=&quot]පේරාදෙණිය සරසවිය ප්‍රේම කිරීම පිනිස ම නිමැවී ඇති කුඩා පාරාදීසයක් බදුය. ඒ පරිසරය, සොදුරු වූ වටපිටාව, යහමින් කවි සංකල්පනා උපදවන, හැගීම් වලින් සිත, ගත කළඹවන, එකකි. ඒ සොදුරු පරිසරයේ මා ගෙවු ඒ පස් වස මගේ සිතෙහි ඇදී ඇත්තේ නිශා යාමයෙක, විලම්භ ලයකින් වැයෙන බටනලාවක, සිතාරයක මාධූර්යය වූ ස්වර සංකලන රටාවක් ලෙසටය.[/FONT]

    [FONT=&quot]මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්ථායී කොටස පුනර්ගායනය වීම පළමුව සහ අවසනට පමණක් සිදුවීමය. මෙවන් ගීතයක් රචනා කිරීමට පෙලඹීම ගැන මම මේ ගේය පද රචකයාගෙන් පෞද්ගලිකව විමසා ඇත්තෙමි. නැවත නැවත ද ඔහු කෝප වන තරමට විමසා ඇත්තෙමි. හේතුව ඔහු ද 1963-1966 කාලයේ පේරාදෙනිය සරසවියේ විද්‍යාර්ථියෙකු වී සිටි නිසාය. ඔහු පිළිතුරු ලෙස දුන්නේ මෙය පොදු අත්දැකීමක් විනා ඔහු ගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බවය. නමුත් ඔහු ගේ පිය බිරිද ඔහු ට සරදම් කරමින් කියන්නේ “මොකක් හෝ බූට් එකක් ඇති” කියයා........!!!![/FONT]

    [FONT=&quot]සකියෙනි, පියෙකු ලියූ ගීතයක් යම් දිනෙක විචාරක්ෂිය යොමා විචාරයක යෙදීමට යම් පුත්‍රයෙකුට අවස්ථාව උදාවීම භාග්‍යයක් කොට ඔබ සළකයි නම්, මේ මොහොතේ එම භාග්‍යයේ හිමිකරුවා මම වන බව නිහතමානී සාඩම්බරයකින් කියනු රිසියෙමි......!!!!![/FONT]

    ප.ලි.
    පෙර සිදු වු අමිහිරි සිදුවීම අමතක කරනු රිසියෙමි. අප මෙහි නොලීවොත් එය මෙම හුය රසවිදින, මේ නිසා ම එළකිරියට එක් වූ නවක සමාජිකයන්ට මෙන්ම, අපේ ජ්‍යෙෂ්ට සොයුරන් හට කරන අසාධාරණයක් බව හගිමි.
    ඉහත ඇති රූප පටය නිපදවා ඇත්තේ දන්ත වෛද්‍ය පීඨයේ මගේ කනිෂ්ඨ සොයුරන් විසිනි. මේ පටය නිපදවද්දී "අයියේ අපට ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ " කියා වරෙක උන් මා ඇමතුවා මතකය. පැණයක් නොනගින බවට මා දුන් පිළිනය උන් ගේ වෙර පිණිස වූ වාට සැක නැත.උන් හට ද මාගේ ප්‍රණාමය පුදනු රිසියෙමි...........!!!!

    මේක මම කැමතිම ගීතයක්...බොහොම ස්තුති .
    1.gif
    .:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සරල ගීතයත්, ගැමි සංගීතයක් එකතුවී
    මහා මූසල තනිකමක් හදවතට ලංකරන,
    තනිවී හඩාවැටෙන ආදරවන්තයෙකුගේ,
    මේ ගීතයේ විචාරය බලාපොරොත්තුවන්න....

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    සරල ගීතයත්, ගැමි සංගීතයක් එකතුවී
    මහා මූසල තනිකමක් හදවතට ලංකරන,
    තනිවී හඩාවැටෙන ආදරවන්තයෙකුගේ,
    මේ ගීතයේ විචාරය බලාපොරොත්තුවන්න....

    11.gif
    11.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මේ ඉල්ලීම කරන්නෑ දත් කිබුල, සසිලිට් ඈතුලු සියලුම මෙහි විචාර දමන සහෝදර සහෝදරියන්ගෙන්...

    යාලු.. මෙහි සිටින සමහර අයට වගේ අපිට රෑ ඉර පාන අහන්නවත්, පත්ත්‍රයක් කියවන්නවත් දවසෙ වෑඩි පෑය ගනනක් විවේකයක් නෑ.. හේතුව.. අපි අතසොලවා කට සොලවන නියාය අනුගමන්ය කරන නිසා..

    ඉති යාලුවනෙ.. ඔබල මෙහි ගීත විචාර දාදි ඔය රෑ ඉර පානෙන් පුවත් පතකින් නෙමේ තවත් බ්ලොග් එකින් අරන් දෑම්මත් ප්‍රශ්නයක් නෑ.. හේතුව ඔබලග් අරමුන පාඨක අප හා දෑනුම බෙදාගෑනීම නිසාවෙනි..

    ඔබ කොහෙන් හෝ කියවු දෙයක් හෝ ඈසුනු දෙයක් මෙහි පල කලා කියා ඔබලා අපරාද කාරයන් වන්නෙද නෑත.. මෙමෙ නූල මුල සිටන් කියවන අපේ සහෝ දරයො කීදෙනෙක් බස් එකේ යනගමන් ඈහුන විචාර මෙතෙන දාල තියනවද??? එහෙම දාන එක කොච්චර හොදද??

    සම+හරකෙක් සිතාමතාව මේ නූල විනාශකරන්නට අරදින බව මනාව පෑහදිලි.. ඔවුන්ගේ අරමුන මෙහි මුදුන් මුල බදු දත් කිබුලා වෙදදුරු තුමන්ට හා සසිලිට් මහත්මාට පාරගසා මෙමෙ නූලෙ ජීවය නෑති කර දෑමීමයි.. අපි ඊට ඉඩ නොතියමු.

    මේ නූල කෙසේ හෝ නවතා ටික දවසකින් මේ නූලේ ඈති විචාර නිඪාන කතා වෙනමම බ්ලොග් එකකින් හෝ වෙබ් පිටුවකින් එලියට දමා.. ගූගල් ඈඩ්ස් වගේ දේවල් වලින් මුදල් සෙවීම කෙනෙක්ගුගේ අරමුන වෙන්න පුලුවන්

    අපි සියලුදෙනා මේ පිටුව් සමග සිටින්කම් .. මේ පිටුව පවත්වාගෙන යනකම් ඔවුනට මේ දේ කවමදාකවත් කරන්න වෙන්නෙ නෑ.. මොකද අපි ඊට විරුද්දව හඩ නගන නිසා.. \

    අපි ඔවුනට ඉඩ දිය යුතුද???

    මේ නූල පිටුපස යම් බලල් අතක් ක්‍රියාත්මක වන බව දෑන් අප සියලු දෙනාටම පෑහෑදිලිය.. ඉතින් අපි එක්වෙමු..

    මම සතියකින් විතර ආවෙ :rolleyes:
    පුදුම දුකක් දැනුන, ඇහැට කදුළු ආව වෙලා තියෙන දේට :sorry:
    නමුත් දැන් ඒක යථා තත්වයට පත් වෙලා බව පෙනුනත් තවමත් අපේ සහෝදරයන්ගෙ හිත්වල දුක ඇතිබව පේනවා
    එකම ඉල්ලීමක් කරනවා
    සාහිත්‍ය රසයට කැමති අපි වගේ අය ගැන අනුකම්පා කරල දිගටම විචාර සහ නිදාන කතා දාන්න
    මම අවුරුදු 4 විතර එළකිරි ආවගියා. එකවුන්ට් තිබ්බෙ නෑ. මේ ත්‍රෙඩ් එක මම දැකපු වටිනම ත්‍රෙඩ් එක නිසා මේකට කමෙන්ට් දාන්නමයි එකවුන්ට් එකක් හැදුවෙ. මම හිතුනෙ නෑ කවදානත් මෙහෙම වෙයි කියල. වසලයකු ගේ වදනකට නොසැලෙන මෙන් ඉල්ලමි
    :(

    සස්ලිට් ඇතුළු පෝස්ට් දාන අ‍යගෙන් කාරුණිකව ඉල්ලමි
    *රෑ ඉරපාන* කියන වචනය ඔයාලගෙ හිතෙන් අයින් කරන්න
    ආයෙත් මේ ත්‍රෙඩ් එකට ඔය වචනෙ ගාවගන්න එපා

    අපි සියළු දෙනා දන්නවා ඔයාල මේ ත්‍රෙඩ් එකේ ගීත විචාර දැමීමට මහන්සි වන තරම
    අපි ඔබලාට ඒ වෙනුවෙන් පිං දෙනවා මේ කරන ධර්ම දානයට

    කරුණාකර මේ ත්‍රෙඩ් එක පෙර පරිදිම කිසිදු වෙනසකින් තොරව දිගටම කර ගෙන යනමෙන් සස්ලිට් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ලමි
    ඔබ සියල්ලන්ට ජය !
    :)

    මාගේ ප්‍රාර්ථනය - *ලොව පවතින සිංහල ගීත සියල්ලේම නිදාන කතා සහ විචාර දමා අවසන් වූවත් මේ ත්‍රෙඩ් එක ඉවර නොවේවා !*:love:
    ආමග කෙටී - යායුතු මග දුරයි .....
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මාගේ ප්‍රාර්ථනය - *ලොව පවතින සිංහල ගීත සියල්ලේම නිදාන කතා සහ විචාර දමා අවසන් වූවත් මේ ත්‍රෙඩ් එක ඉවර නොවේවා !*:love:
    ආමග කෙටී - යායුතු මග දුරයි .....

    :yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    සරල ගීතයත්, ගැමි සංගීතයක් එකතුවී
    මහා මූසල තනිකමක් හදවතට ලංකරන,
    තනිවී හඩාවැටෙන ආදරවන්තයෙකුගේ,
    මේ ගීතයේ විචාරය බලාපොරොත්තුවන්න....

    godak asa karana sinduwak :yes:
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37

    රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    ඈත ලන්ද දියමංකඩ
    බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න
    ආ බඹරින්දු........
    මලට ලොලේ පිනි කඳුලේ
    නිතර රැඳී උන් බඹරින්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    යායපුරා මල් උතුරා
    කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත් වනන්නා....
    නිබඳ මගේ පිරිණු සෙනේ
    නුඹ නොදනී මල් මද ලන්දු
    ආලපිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්‌........

    [FONT=&quot]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT]

    [FONT=&quot]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT]

    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    [FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]
    [FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]
    [FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]
    [FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

    [FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]
    [FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]
    [FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]
    [FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

    [FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]
    [FONT=&quot]මාල බැදුණු ගෙල ‍කුමරිගෙ හදපානේ[/FONT]
    [FONT=&quot]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT]
    [FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]
    ගොඩක් ලස්සන සින්දු දෙකක් :) බොහොම ස්තූතියි ... තවත් මේ වගේ ගීත වැඩි වැඩියෙන් විචාරය කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව :cool:

    පුළුවන් නම් මේ සින්දුවෙ විචාරයක් දාන්න පුළුවන්ද?

    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා
    නාස් ලනුව දමනවාලු
    කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
    :baffled: :baffled: :baffled:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි
    මිදී යන්නට නොහැකි මේ ලොව
    එකම බැදුමද ඔබම පමණයි :(