මීටර් TAXI ප්‍රෝඩාව
ගොඩක් වෙලාවට අපි දෑන් යන්නේ meter taxi ම හොය හොය!
එත් කට්ටිය පොඩ්ඩක් හොයල බෑලුවොත් meter කියල් ගහන් ඉන්න සමහරක් three wheeler වල මීටරේ ගානේ වෙනසක් වෙනවා තේරෙය්!
පොඩ්ඩක් හොයල බෑලුවම මේක ඈත්ත එකක් කියලා ඔප්පු උනා!
මේ ගොඩක් ම වෙන්නේ නිකන්ම Metered Taxi කියලා ගහන් ඉන්න වල!
ඒක නිසා කට්ටිය යන්වනම් අනිවාර්යෙන්ම Budget taxi,speed taxi,Fair taxi වගේ company එකකින් එන three wheeler එකක යන්න!
මම දන්න විඩියට හරි මීටර් හදන්නේ LINK කියලා ආයතනයකින්!
ඒක නිසා යන එකේ තියන්නේ Link කියල ගහල තිය්න meter එකක්ද කියලත් බලන්න