යාලුවනේ පොඩි උදව්වක් දෙන්න ..(Help Needed)
එළකිරි යාලුවනේ මට ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනේ.. මම computer field 1 කෙ ජොබ් 1ක් දැනට කරන්නේ..
Bakery field 1කට පොඩ්ඩක් බහින්න ආසාවක් තියනවා.
PRIMA 1 කෙ course 1 ක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද කට්ටිය කියන්නේ මගේ තීරනය ගැන? මේක මම ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල ගත්ත තීරණයක්, මොකද migrate කරන්නත් පොඩි idea තියනවා..

PRIMA course කරපු කට්ටිය කව්රුත් ඉන්නවද එළකිරි 1කෙ?
අනේ දන්නේ නැති කට්ටිය නිකන් යන්න එපා අඩුම ගැනේ බම්ප් 1ක් වත් දාගෙන යන්න. ලොකු උදව්වක්..

anyway thanx friend !!