යාලුවනේ පොඩි උදව්වක් දෙන්න ..(Help Needed)

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    යාලුවනේ පොඩි උදව්වක් දෙන්න ..(Help Needed)


    එළකිරි යාලුවනේ මට ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනේ.. මම computer field 1 කෙ ජොබ් 1ක් දැනට කරන්නේ..
    Bakery field 1කට පොඩ්ඩක් බහින්න ආසාවක් තියනවා.
    PRIMA 1 කෙ course 1 ක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද කට්ටිය කියන්නේ මගේ තීරනය ගැන? මේක මම ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල ගත්ත තීරණයක්, මොකද migrate කරන්නත් පොඩි idea තියනවා..:):)
    PRIMA course කරපු කට්ටිය කව්රුත් ඉන්නවද එළකිරි 1කෙ?

    අනේ දන්නේ නැති කට්ටිය නිකන් යන්න එපා අඩුම ගැනේ බම්ප් 1ක් වත් දාගෙන යන්න. ලොකු උදව්වක්..:yes::yes:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    asa deyak karapan kolla........

    live what u love

    තමන් කැමති දේ කරපං මචං :)
    ඒත් ඉතිං කරන්න කලින් හැම පැත්තක් ගැනම හිතුවනං හරි :D

    ඉස්තුතියි කොල්ලනේ.. ඔබලාගේ සහයෝගය මැනෙවින් අගකරමි..:yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මිගාර බක්කරයෙක් නොවේ.නමුත් ඔහුට ප්‍රමාණවත් දැනුමක් මේ සම්බන්දව ඇත.
    මොන දේ කලත් හරි අරමුණක් ඇතුව ඕනෑම කට්ටක් කන්න බලාගෙන කරපන් වරදින්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Prima bakery course එක ඔස්ට්‍රේලියාව වගේ රටවල පිළිගන්න සුදුසුකමක්. බය නැතුව කරපන්. :cool::cool::cool: