EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Q: Why doesn't law permit a man to marry a second woman?

    A: Because as per law you cannot be punished twice for the same

    offence !

    [FONT=times new roman,helvetica]
    :dull::dull:
    [/FONT]
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Q: Why doesn't law permit a man to marry a second woman?

    A: Because as per law you cannot be punished twice for the same

    offence !

    [FONT=times new roman,helvetica]
    :dull::dull:
    [/FONT]
    හරියට හරි මචන් :yes::yes:
    එකම නඩු නිමිත්තකට දෙවරක් දඩුවම් දිය නොහැක ;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ට ටැග් ටික බන් විකියෝ,ඔන්න බොසා අපිත් මේකට සෙට් වෙනවා හැබැයි තම බැදලා නම් නෑ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙමාපියන් කියන නිසා හිතුනා බදින්න....
    මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න....
    තාමත් බැරි උනා එකක් සෙට් කර ගන්න...
    හොද කෙල්ලෙක් හොයලා කසාදයක් බදින්න....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙමාපියන් කියන නිසා හිතුනා බදින්න....
    මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න....
    තාමත් බැරි උනා එකක් සෙට් කර ගන්න...
    හොද කෙල්ලෙක් හොයලා කසාදයක් බදින්න....
    අවුලක් නැහැ මචන් උබ කවදාවත් කරදරේ වැටෙන්නේ නැහැ
    හේතුව ඔය කැටගරියේ එවුන් දැන් නැහැ :dull:
     
    Status
    Not open for further replies.