ප්‍රශ්ණයක් ! සිගරට් නිසාද ?

shitspace

Member
Mar 16, 2012
57
4
0
ප්‍රශ්ණයක් ! සිගරට් නිසාද ?

මචන් ලා මේ ලගකදී ඉදන් සති 2ක තිස්සේ වගේ මට උදේට කැස්සක් එනවා... එක පාරම උදේ තමා කැස්ස ආවේ තාමත් තියනවා... පොඩි පොඩි බෙහෙත් ගත්තා හරි ගියේ නෑ ... ඉයේ ඉදන් දත් රිදේනවා...(ඉස්සරහා) අද දත් මදිනකොට දැක්කා දත් අස්සෙන් ලේ යනවා...මම සිගරට් බොනවය...*දවසට 30ක් විතර බිව්වා...ඒත් පෞදගලික බලපෑම් මත 10 වෙනකම් අඩු උනා...සතියක් විතර 2- 3 දක්වා අඩු උනා සිගරට් ගාන*සිගරට් හින්දා කියලා කියන්න බෑ ..(බොන්න පටන් අරන් අවෘදු 2ක් ඇති )ඒ දවස් දෙක තුන අඩු කරපු කාලේ තමය් මේ ලෙඩේ ආවේ

උබලා ට මේ දේවල් තියනවා ද ?? පොඩ්ඩක් සෙට් උනාම මම සින්ග් කරනවා.... *ආතල් එකට * දැන් සින්ග් කරගන්නත් බෑ ..හැබැය් ඒ ප්‍රශ්ණයනම් අපේ සෙට් එකේ අනිත් අයටත් තියනවා..කැස්සත් තියනවා... ...

කන බොන උන් විශේශයෙන් උත්තර දීපල්ලා.... මට නෙට් එකේ හොයන්නවත් ඒ වාට කියන වචන දන් නෑ :yes::yes:

Last edited:

shitspace

Member
Mar 16, 2012
57
4
0
මචන් බම්ප් වත් දා පන් දැක්කේ නෑ වගේ යන්න එපා
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umba dan bona aka nawatthalada theyanne....? thawa tika dawasakin oya kassa honda wela yai.... dath walin le enne tooth brush akata gum aka thuwala wela wenna athi ban....

    maath maaseta ciga cartoon 5 gahapu akek.... karana rassawe hati nisa, ah dan nawathala, theyana saneepe gana nam kiala wadak na, mul dawas tike katata nikan yakada kaalak hapanawa wage gathiyak aawa, siga nathuwa..... dan okkoma hari machan....

    umbe set aka ciga gahanawanam ungen poddak ain wala hetapan....natham karanna amarui....
     
    තැන්ක්ස් මචන් ..උබ කිව්ව එක හරි ඒත මම නවත්තන් නෑ අදහසකුත් නෑ ..ඒත් පුලුවන් තරම් අඩු කරා....ගැහෙන්නේ 10ක් වගේ ..අනික ඩන්හිල් ලය්ට්ස් ..පොඩි ෆිල්ටර් කෑල්ලක් එක්ක බ්ඉබි හිටියේ ..ඒක නැති උනා..අපහු එකක් දාලා තියෙන්නේ තාම ආවෙ නෑ ... ඔව් මට අඩු ක්අරලාත් කටේ ඒ සීන් ආවා..උබ කිව්වා වගේ විදුරු මස් කතාවට මේවා සම්බන්ද නැතුව ඇති න්ඈ .... තැන්කූ මචන්
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    lankawe kohenda Electronic Cigs ganna thiyenne

    මමත් ඊබේ එකෙන් ගෙනත් බිව්වා බන් ඒකේ නිකෝටින් තිබ්බාට අර ගතිය නෑ ටාර් නැති නිසා..ඒ ක්ඉව්වේ නිකන් බොන උන්ට හොදය් ...අර මුල් ම ගහන පන්ච් එක *පොඩි වැදිල්ල* ඒකේ නෑ ...අනිත් එක ඒක හොද නැතුව ඇති බන්...මීටත් වඩා.වේපරය්සර් එක.... මටනම් මැරුණට කමක් නෑ බන්..මගේ අවුල කටහඩ :sorry:
     
    crezy

    Member
    Feb 4, 2012
    3
    0
    0
    eka paraata nawathwanna epa bn

    eka paraata nawathwanna epa machan eka ubata hoda nea....
    mama siga gahannea nea eth magea thaththa dawasata 20k vithara gahanawa... eyath adu kalea tika tika ekapara oka karanna epa ubata hoda nea...
    machaan siga walaaaaaaaaaaaaaaa dath mull diya weanawa bn ekaai lea ennea....
    :no:
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    මචන් උඹේ උස කොච්චර විතරද? අඩි 6ක් වගේ නම් පොඩ්ඩක් හරිම උස මැනලා තියපන්. නැත්තම් පෙට්ටියක් ගන්න ගියාම පොඩ්ඩක් කරදරයි. මොකද මිනී පෙට්ටිය ගන්න යන්නෙ උඹ එක්ක නෙමෙයි නෙ:P අනික හොඳ බ්ලැක් & වයිට් ෆොටෝ එකක් එහෙමත් ගනින්. නැත්තම් උඹ මැරෙන්න අවුරුදු 25දි ඒ උනාට මරණ දැන්වීමේ තියෙන්නෙ ස්කෝලේ ගිය කාළෙ ඒවා:lol:

    දැන් කට්ටිය මට බනින්න එපා. මම නෙමෙයි නෙ මූට බලෙන් සිගරට් පෙව්වෙ!:no:
     
    • Like
    Reactions: TwoTone

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    දිගින් දිගටම කැස්ස එනවනම් ඒ එක්කම පොඩි වැඩක් කලත් මහන්සි ගතියක් එනවනම්. ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා උපදෙස් ලබාගනිං මචං. කැස්ස එන්නේ සිගරැට් නිසාමයයි උපකල්පනය කර කර කල්මරන්න එපා.
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    eka paraata nawathwanna epa machan eka ubata hoda nea....
    mama siga gahannea nea eth magea thaththa dawasata 20k vithara gahanawa... eyath adu kalea tika tika ekapara oka karanna epa ubata hoda nea...
    machaan siga walaaaaaaaaaaaaaaa dath mull diya weanawa bn ekaai lea ennea....
    :no:

    නෑ මචන් හැබැය් මම දවස් 4ක් විතර සිගරට් බොන එක නවත්තලාම දැම්මා..ඒ කාලේ තමා ආවේ ඔව් ඉස්සරට වඩා අඩු කරා...අඩු කරන්න උනා ඇත්තම කිව්වොත්...දත් මුල් දිය වෙන්නත් පුලුවන් උබ කිව්වා වගේ >....මගේ ෆිල්ටර් පැකැට් එක ඉක්මනටම ඒවා කියලා මම ප්‍රර්තනා කරනවා :lol:... තැන්ක්ස් මචන් ..මේක දැක්කට පස්සේ මගේ බය ගියා...මම හිතුවා ...මම හෙට අනිද්දම මැරෙය් කියලා... :nerd::no::no:
     
    waima

    Well-known member

  • මචන් ලා මේ ලගකදී ඉදන් සති 2ක තිස්සේ වගේ මට උදේට කැස්සක් එනවා... එක පාරම උදේ තමා කැස්ස ආවේ තාමත් තියනවා... පොඩි පොඩි බෙහෙත් ගත්තා හරි ගියේ නෑ ... ඉයේ ඉදන් දත් රිදේනවා...(ඉස්සරහා) අද දත් මදිනකොට දැක්කා දත් අස්සෙන් ලේ යනවා...මම සිගරට් බොනවය...*දවසට 30ක් විතර බිව්වා...ඒත් පෞදගලික බලපෑම් මත 10 වෙනකම් අඩු උනා...සතියක් විතර 2- 3 දක්වා අඩු උනා සිගරට් ගාන*සිගරට් හින්දා කියලා කියන්න බෑ ..(බොන්න පටන් අරන් අවෘදු 2ක් ඇති )ඒ දවස් දෙක තුන අඩු කරපු කාලේ තමය් මේ ලෙඩේ ආවේ

    උබලා ට මේ දේවල් තියනවා ද ?? පොඩ්ඩක් සෙට් උනාම මම සින්ග් කරනවා.... *ආතල් එකට * දැන් සින්ග් කරගන්නත් බෑ ..හැබැය් ඒ ප්‍රශ්ණයනම් අපේ සෙට් එකේ අනිත් අයටත් තියනවා..කැස්සත් තියනවා... ...

    කන බොන උන් විශේශයෙන් උත්තර දීපල්ලා.... මට නෙට් එකේ හොයන්නවත් ඒ වාට කියන වචන දන් නෑ :yes::yes:

    Uba thawath buwoth dath teke theyena asawa atha ara ganen......
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    i_dont_smoke_tshirt-p2351869935770264093sg9_400.jpg

    14wau8m.jpg
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    මචන් උඹේ උස කොච්චර විතරද? අඩි 6ක් වගේ නම් පොඩ්ඩක් හරිම උස මැනලා තියපන්. නැත්තම් පෙට්ටියක් ගන්න ගියාම පොඩ්ඩක් කරදරයි. මොකද මිනී පෙට්ටිය ගන්න යන්නෙ උඹ එක්ක නෙමෙයි නෙ:P අනික හොඳ බ්ලැක් & වයිට් ෆොටෝ එකක් එහෙමත් ගනින්. නැත්තම් උඹ මැරෙන්න අවුරුදු 25දි ඒ උනාට මරණ දැන්වීමේ තියෙන්නෙ ස්කෝලේ ගිය කාළෙ ඒවා:lol:

    දැන් කට්ටිය මට බනින්න එපා. මම නෙමෙයි නෙ මූට බලෙන් සිගරට් පෙව්වෙ!:no:

    :growl::growl:උබට කවෘ බනින්නද ...කවුරුත් පුරුදු කරේ නෑ බන්...මමම පුරුදු උනා..හැබැය් මට නම් මාර විඩිහට වටිනවා..නැත්තම් මම මැරෙන්නේ ...මීට අවෘදු 3කට කලින් :rofl::rofl:25 මැරෙන්න බෑ බන් ...28 ඔකේ :rolleyes::rolleyes::rolleyes: මට පොඩි වැඩ වගේකුත් තියනවා..බැන්කුවෙන් පොඩි නයක් ගන්නත් යන්නේ :rolleyes:
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    දිගින් දිගටම කැස්ස එනවනම් ඒ එක්කම පොඩි වැඩක් කලත් මහන්සි ගතියක් එනවනම්. ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා උපදෙස් ලබාගනිං මචං. කැස්ස එන්නේ සිගරැට් නිසාමයයි උපකල්පනය කර කර කල්මරන්න එපා.

    මම පොඩි යූස් ෆුල් දෙයක් හොයා ගත්තා..මෙන්න බඩු PARAPONDEX ටූත් පේස්ට් එක ...ඕකට ටිකක් අඩු වෙනවාලු..... ලේ යන එක ...ගොඩාක් මය්ල්ඩ් එකක් නිසා... hodha waddek kiwwe...dhuma ta soft wena dewal toothpaste wala sarata lu diya wela yanne ...badu sure ...sure man...use karamu nE ...bona udawiya :frown: