ප්රශ්ණයක් ! සිගරට් නිසාද ?
මචන් ලා මේ ලගකදී ඉදන් සති 2ක තිස්සේ වගේ මට උදේට කැස්සක් එනවා... එක පාරම උදේ තමා කැස්ස ආවේ තාමත් තියනවා... පොඩි පොඩි බෙහෙත් ගත්තා හරි ගියේ නෑ ... ඉයේ ඉදන් දත් රිදේනවා...(ඉස්සරහා) අද දත් මදිනකොට දැක්කා දත් අස්සෙන් ලේ යනවා...මම සිගරට් බොනවය...*දවසට 30ක් විතර බිව්වා...ඒත් පෞදගලික බලපෑම් මත 10 වෙනකම් අඩු උනා...සතියක් විතර 2- 3 දක්වා අඩු උනා සිගරට් ගාන*සිගරට් හින්දා කියලා කියන්න බෑ ..(බොන්න පටන් අරන් අවෘදු 2ක් ඇති )ඒ දවස් දෙක තුන අඩු කරපු කාලේ තමය් මේ ලෙඩේ ආවේ
උබලා ට මේ දේවල් තියනවා ද ?? පොඩ්ඩක් සෙට් උනාම මම සින්ග් කරනවා.... *ආතල් එකට * දැන් සින්ග් කරගන්නත් බෑ ..හැබැය් ඒ ප්රශ්ණයනම් අපේ සෙට් එකේ අනිත් අයටත් තියනවා..කැස්සත් තියනවා... ...
කන බොන උන් විශේශයෙන් උත්තර දීපල්ලා.... මට නෙට් එකේ හොයන්නවත් ඒ වාට කියන වචන දන් නෑ

Last edited:

අනික හොඳ බ්ලැක් & වයිට් ෆොටෝ එකක් එහෙමත් ගනින්. නැත්තම් උඹ මැරෙන්න අවුරුදු 25දි ඒ උනාට මරණ දැන්වීමේ තියෙන්නෙ ස්කෝලේ ගිය කාළෙ ඒවා