මා ඉතින් යන්න යනවා....
මා ඉතින් යන්න යනවා....
මම එළකිරි එකේ සාමාජිකයෙක් වෙලා 1 year විතර කිට්ටු වෙන්න එනවා ...එත් මම ඊට කලින් ඉදන් එළකිරි ලොග් උනා guest කෙනෙක් විදියට ...හැබැයි මම මුලින්ම එලකිරිය ගැන මුකුත් දැන ගෙන හිටියේ නැහැ...මගේ යාලුවෙක් ටමයි කිඋවේ මේක ගැන...එත් මම මුලින්ම මේකට ආවේ සින්දුවක් download කර ගන්න ... පස්සේ forum එකේ ලස්සන කවි නිසදැස් බැලුව... මටත් හිතුන කවි නිසදැස් පොස්ට් කරන්න ...එකට තමයි මම එළකිරි එකේ member කෙනෙක් උනේ...මට පුළුවන් විදියට මම නිසදැස් කවි ලියල දැම්මා ...ඒවාට ගොඩක් අය comment කලා ..Tnx ඒ හැමෝටම ..ඒ හැම දෙයක්ම වෙනස් උනේ නිමේශිගේ කතාව දැක්කට පස්සේ ....then මටත් හිතුන මගේ කතාව පොස්ට් කරන්න ...ඊට පස්සේ මට හිතුනා නව කතා ලියලා දාන්න ...ඒ හැම දෙයක්ම කලේ මගේ ආසාවට ...එකයි මම අත රිදෙනකම් type කර කර නව කතා දැම්මේ( බොඳව ගිය දේදුනු හැර )...මම අලුත් නිසා ඒ කතා එචර ලස්සන නැතුව ඇති ...මොකද මම පල පුරුදු නව කතා ලියන කෙනෙක් නෙමෙඉනෙ ...එක නිසා ඒවායේ වැරදයි තියෙන්න ඇති ...එක නිසා සමහර අයට මාව විහිලුව උනා (හැමෝම නෙමෙයි...ටික දෙනෙක්ට ..එක මට තේරුනේ ටික දවසක් ගියාට පස්සේ...මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...එයින් පස්සේ මමම ලියලා කතා පොස්ට් කලේ නැහැ ...එත් මම අදටත් ආසයි කතා ලියන්න ... )සමහරු මට බැන්න මම fake ක් කියල ...මම boy කෙනෙක් කිඋව...සමහරු මගේ rep කපලා තිබ්බ...එක නම් ප්රශ්නයක් නෙමෙයි...මට කුණු හරුපෙන් බැනල තිබ්බ...ඒ හැම දෙයක්ම ඉවසගෙන මම දිගටම එළකිරියේ හිටිය...මම මොන පොස්ට් එකක් දැම්මත් මට බැනල දානවා මොනවා හරි ...ටැග් දානවා කියන්නේ මොකක්ද කියල මම හරියටම දන්නේ නැහැ....එත් මෙන්න මට දාල තියෙන ටැග් ටික
(http://www.elakiri.com/forum/tags.php?tag=%26%233461%3B%26%233524%3B%26%233530%3B%26%233467%3B%26%233524%3B%26%233536%3B+%26%233461%3B%26%233524%3B%26%233530%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B+%26%233461%3B%26%233508%3B%26%233538%3B+%26%233524%3B%26%233540%3B%26%233482%3B%26%233512%3B%26%233540%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B%26%233484%3B%26%233546%3B+%26%233517%3B%26%233510%3B%26%233530%3B%26%233510%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B+%26%233520%3B%26%233546%3B%26%233523%3B%26%233538%3B , ...)
මට නම් එපා උනා ....එත් මම ගොඩක් ආසයි කවි නිසදැස් නව කතා ලියන්න...දිගටම එළකිරි එකේ ඉන්න...එත් මේ ID එකෙන් මොනවා දැම්මත් මාව විහිළුවක් වෙනවා කියල මම තේරුම් gatha ..එක නිසා angel _hansi එලකිරියෙන් සමු ගන්නවා ...මම අලුත් ID එකකින් ඒවි... ඒ දවස කවද වේවිද කියන්න මමවත් දන්නේ නැහැ....