මා ඉතින් යන්න යනවා....

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මා ඉතින් යන්න යනවා....

මා ඉතින් යන්න යනවා....
මම එළකිරි එකේ සාමාජිකයෙක් වෙලා 1 year විතර කිට්ටු වෙන්න එනවා ...එත් මම ඊට කලින් ඉදන් එළකිරි ලොග් උනා guest කෙනෙක් විදියට ...හැබැයි මම මුලින්ම එලකිරිය ගැන මුකුත් දැන ගෙන හිටියේ නැහැ...මගේ යාලුවෙක් ටමයි කිඋවේ මේක ගැන...එත් මම මුලින්ම මේකට ආවේ සින්දුවක් download කර ගන්න ... පස්සේ forum එකේ ලස්සන කවි නිසදැස් බැලුව... මටත් හිතුන කවි නිසදැස් පොස්ට් කරන්න ...එකට තමයි මම එළකිරි එකේ member කෙනෙක් උනේ...මට පුළුවන් විදියට මම නිසදැස් කවි ලියල දැම්මා ...ඒවාට ගොඩක් අය comment කලා ..Tnx ඒ හැමෝටම ..ඒ හැම දෙයක්ම වෙනස් උනේ නිමේශිගේ කතාව දැක්කට පස්සේ ....then මටත් හිතුන මගේ කතාව පොස්ට් කරන්න ...ඊට පස්සේ මට හිතුනා නව කතා ලියලා දාන්න ...ඒ හැම දෙයක්ම කලේ මගේ ආසාවට ...එකයි මම අත රිදෙනකම් type කර කර නව කතා දැම්මේ( බොඳව ගිය දේදුනු හැර )...මම අලුත් නිසා ඒ කතා එචර ලස්සන නැතුව ඇති ...මොකද මම පල පුරුදු නව කතා ලියන කෙනෙක් නෙමෙඉනෙ ...එක නිසා ඒවායේ වැරදයි තියෙන්න ඇති ...එක නිසා සමහර අයට මාව විහිලුව උනා (හැමෝම නෙමෙයි...ටික දෙනෙක්ට ..එක මට තේරුනේ ටික දවසක් ගියාට පස්සේ...මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...එයින් පස්සේ මමම ලියලා කතා පොස්ට් කලේ නැහැ ...එත් මම අදටත් ආසයි කතා ලියන්න ... )සමහරු මට බැන්න මම fake ක් කියල ...මම boy කෙනෙක් කිඋව...සමහරු මගේ rep කපලා තිබ්බ...එක නම් ප්‍රශ්නයක් නෙමෙයි...මට කුණු හරුපෙන් බැනල තිබ්බ...ඒ හැම දෙයක්ම ඉවසගෙන මම දිගටම එළකිරියේ හිටිය...මම මොන පොස්ට් එකක් දැම්මත් මට බැනල දානවා මොනවා හරි ...ටැග් දානවා කියන්නේ මොකක්ද කියල මම හරියටම දන්නේ නැහැ....එත් මෙන්න මට දාල තියෙන ටැග් ටික
(http://www.elakiri.com/forum/tags.php?tag=%26%233461%3B%26%233524%3B%26%233530%3B%26%233467%3B%26%233524%3B%26%233536%3B+%26%233461%3B%26%233524%3B%26%233530%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B+%26%233461%3B%26%233508%3B%26%233538%3B+%26%233524%3B%26%233540%3B%26%233482%3B%26%233512%3B%26%233540%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B%26%233484%3B%26%233546%3B+%26%233517%3B%26%233510%3B%26%233530%3B%26%233510%3B , http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233458%3B%26%233523%3B%26%233538%3B+%26%233520%3B%26%233546%3B%26%233523%3B%26%233538%3B , ...)

මට නම් එපා උනා ....එත් මම ගොඩක් ආසයි කවි නිසදැස් නව කතා ලියන්න...දිගටම එළකිරි එකේ ඉන්න...එත් මේ ID එකෙන් මොනවා දැම්මත් මාව විහිළුවක් වෙනවා කියල මම තේරුම් gatha ..එක නිසා angel _hansi එලකිරියෙන් සමු ගන්නවා ...මම අලුත් ID එකකින් ඒවි... ඒ දවස කවද වේවිද කියන්න මමවත් දන්නේ නැහැ....
 
  • Like
Reactions: dj ice cold

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව ඔහොම තමයි සයිබර් ජීවිතයේ දේවල් ඇත්තට ගණන් නොගෙන හිටියම ඉවරයි
    කතා ලියන්න මෙතන ඉඩ දෙන්නේ නැත්නම් බ්ලොග් එකක් පටන් ගන්න. ඕන තරම් ක්‍රම සහ විදි තියෙන්නෙ
     
    • Like
    Reactions: AselaAsanka
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අයියෝ අක්කේ/ නංගි..........
    ඔව්වා ගනන් ගන්න එපා...
    ඔය වගේ කට්ටිය හැම තැනම ඉන්නවා......
    ඔව්වා ඔහොම තමා.........

    අර උඩ TwoTone කියලා තියන දේ මාත් අනුමත කරනවා......
    බ්ලොග් එකක් පටන්ගන්න.........
    හොද ප්‍රතිචාර ලැබෙයි........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එළකිරියෙත් ඉන්න......
    වෙන ID හදාගෙන එන්න ඔනේ නෑ..........
    ඔකෙන්ම ඉන්න........

    තව ටික දවසක් ඉදලා බලන්න......
    එතකොට ඔයාට තෙරෙයි අපරාදේ මම යන්න හැදුවේ කියලා.............
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඕව ඔහොම තමයි සයිබර් ජීවිතයේ දේවල් ඇත්තට ගණන් නොගෙන හිටියම ඉවරයි
    කතා ලියන්න මෙතන ඉඩ දෙන්නේ නැත්නම් බ්ලොග් එකක් පටන් ගන්න. ඕන තරම් ක්‍රම සහ විදි තියෙන්නෙ

    :yes: :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;12327193 said:
    අයියෝ අක්කේ/ නංගි..........
    ඔව්වා ගනන් ගන්න එපා...
    ඔය වගේ කට්ටිය හැම තැනම ඉන්නවා......
    ඔව්වා ඔහොම තමා.........

    අර උඩ TwoTone කියලා තියන දේ මාත් අනුමත කරනවා......
    බ්ලොග් එකක් පටන්ගන්න.........
    හොද ප්‍රතිචාර ලැබෙයි........
    ++
    තව...
    ඔය කියන දේවල් ගණන් අරන් යනවා නං ඔයා හෙන මෝඩියෙක්....
    ඔයා ගැන ඔයා දන්නවා නං+ඔයාට හොද දෙයක් කරන්න පුලුවං කියලා ඔයාට විශ්වාස නං... දිගටම ඉන්න බලන්න..... ප්‍රශ්න වලට බයවෙලා දුවන එක නෙවෙයි නේ හරි දේ ? :dull:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ++
    තව...
    ඔය කියන දේවල් ගණන් අරන් යනවා නං ඔයා හෙන මෝඩියෙක්....
    ඔයා ගැන ඔයා දන්නවා නං+ඔයාට හොද දෙයක් කරන්න පුලුවං කියලා ඔයාට විශ්වාස නං... දිගටම ඉන්න බලන්න..... ප්‍රශ්න වලට බයවෙලා දුවන එක නෙවෙයි නේ හරි දේ ? :dull:
    +++

    ඒ ප්‍රශ්ණ වලට මුහුන දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ...
    තව
    ඔයා කියලා තියනවා
    මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...

    අන්න ඒ අක්කගෙන් අහන්නකෝ " ඔයා කොහොමද අක්කේ මේකේ ඉන්නේ " කියලා..........

    අනික ඔයා නෙවේනේ මේකේ ඉන්න එකම ගැහැණු ලමයා...ඔයා වගේ ගැහැණු ලමයි කිදෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවද.........

    ප්‍රශ්ණ වලට බයේ පැනලා යන්න එපා නංගි / අක්කේ.... ඒවට මුහුන දෙන්න..........;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    Captain ජැක් ස්පැරෝ;12327218 said:
    එළකිරියෙත් ඉන්න......
    වෙන ID හදාගෙන එන්න ඔනේ නෑ..........
    ඔකෙන්ම ඉන්න........

    තව ටික දවසක් ඉදලා බලන්න......
    එතකොට ඔයාට තෙරෙයි අපරාදේ මම යන්න හැදුවේ කියලා.............

    :yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිව කතාව නම් සහතික ඇත්ත..
    මමත් මගේ හොද යාලු ගෑණු ලමයෙක්ට EK එන්න කියල කට්ටියට introduce කරල දුන්න ,
    ඒ ත්‍රෙඩ් එකේ දාල තියන කුණුහරප ටැග් ටික දැක්කම මට ඒ කෙල්ලගේ මූන බලන්න බැරි උනා..
    නියම අසහනකාරයෝ ඉන්න තැනක් මේක..:no::no::no:
    තව ටිකක් ඉදල බලන්න sis.. anyway Good Luck:)
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ටටා.. යන තැනක හොදින් ඉන්න බලන්න.. :dull::dull:

    reputation_neg.gif
    මා ඉතින් යන්න යනවා....03-17-2012 09:27 PM
    P.gif


    පැණියෙක්ට රිදිල.. ශී මේල් කෙනෙක්ද කොහෙද.. :rofl::lol::lol: