macho wedding register karanne kohomada?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan, Register karanawa = Kasada bandinawa.
    umba karanna ona ara Engage wenawada mokakda eka.
     
    • Like
    Reactions: hmv

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mama oyage kathawa piligannawa, mata wena option ekak na, mama girl ekka penala yanwa newe, register karanawa witharai, ita passe api denna den inna widiyatama ammalath ekka gewal dekaka innawa.ammalage ashirwadaya medde wedding eka gannawa api.mama meka godak hithala gaththa thiranayak.

    අයියෝ මොකද්ද අවුල මටත් මෙහෙම කේස් එකක් තියෙනවා බන් කෙල්ලගේ ‍ගෙදරින් මටත් කරන්න වෙන්නේ ඔය ටික තමයි :( මොනව කලත් කල්පනා කරලා කරපන්
     
    • Like
    Reactions: hmv

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ගමයා;12337141 said:
    අයියෝ මොකද්ද අවුල මටත් මෙහෙම කේස් එකක් තියෙනවා බන් කෙල්ලගේ ‍ගෙදරින් මටත් කරන්න වෙන්නේ ඔය ටික තමයි :( මොනව කලත් කල්පනා කරලා කරපන්

    ow ban, meka sellamak newe:dull:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචං මුලින්ම නම් ප්‍රසිද්ද කිරීමක් කරන්න ඕන. ඒකට උඹ ඉන්න පැත්තේ (හෝ කෙල්ල ඉන්න පැත්තෙ) රෙජිස්ටාර් ගාවට ගිහින් දෙන්නගෙම විස්තර දීල විවාහ දැනුම් දීමක්ද මොකද්ද කියල කොලයක් දෙනවා (නම හරියට මතක නැත) ඒක අරගෙන යන්න ඕන කෙල්ලගෙ පැත්තෙ රෙජිස්ටාර් ගාවට ඊට පස්සෙ එතනට අර කලින් කියපු කොලේ දීල එතනනිත් ඔය වගේම ලිපියක් දෙනවා..ඒක අරගෙන අවසානෙට රෙජිස්ටර් කරන කෙනා ගාවට ගිහින් සාක්ෂි දෙකක් සටහන් කරල විවාහ වෙන්න පුළුවන්.

    නම් ප්‍රසිද්ද කිරීමෙන් සති දෙකක් අඩුම වශයෙන් ගත වෙන්න ඕන රෙජිස්ටර් කරන්න කලින්. ඊට කලින් කරන්න විශේෂ ඉල්ලීමක් කරන්න ඕන.

    ඔන්න ඔහොමයි කතන්දරේ. රෙජිස්ටාර් කෙනෙක් ගාවට ගිහින් අහල බලන්න එතකොට හරියටම විස්තරේ කියයි. මම කිව්වේ සාමන්යෙන් වෙන ක්‍රමය..ෂෝර්ට් කට් තියේද දන්නෙ නෑ :D



    ඔව්.. විස්තරේ තියෙනව මෙතන :yes::yes::yes:


    කොල්ලගේ පැත්තෙ රෙජිස්ටාර් කෙනෙක් ඔනේ නෑ කොල්ලට කෙල්ලගේ පැත්තෙන් ඇඩ්‍රස් එකක් දාගන්න පුලුවන් නම්. කෙල්ලගේ පැත්තෙන්ම වැඩේ ඉවරයක් කරන්න පුලුවන්.

    ඔය මොනවත් ඔනේ නෑ රෙජිස්ටාර් හොද ෆිට් එකක් නම්. :rofl: මම හිතන්නේ උබට ඔනේ ඒ වගේ කෙනෙක් :rofl:


    ඒත් හදිසි වෙලා තීරන ගන්න එපා :):)
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    ඔව්.. විස්තරේ තියෙනව මෙතන :yes::yes::yes:


    කොල්ලගේ පැත්තෙ රෙජිස්ටාර් කෙනෙක් ඔනේ නෑ කොල්ලට කෙල්ලගේ පැත්තෙන් ඇඩ්‍රස් එකක් දාගන්න පුලුවන් නම්. කෙල්ලගේ පැත්තෙන්ම වැඩේ ඉවරයක් කරන්න පුලුවන්.

    ඔය මොනවත් ඔනේ නෑ රෙජිස්ටාර් හොද ෆිට් එකක් නම්. :rofl: මම හිතන්නේ උබට ඔනේ ඒ වගේ කෙනෙක් :rofl:


    ඒත් හදිසි වෙලා තීරන ගන්න එපා :):)

    ow ban,ela registar kenek hoya ganna one, meka mama godak hithala gaththa thiranayak machan.thanks mercy