සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
I don't get it :P seems to me she says,
she didn't dare to wish or dream, was in the darkness, not stacking up the dreams, and he seems to have encouraged her to do so, has guided her up the hills, just to let her loose..now she's no heart to go on with neither a hope, a wish. :D why don't you tell us what you think of this..

this song has extremely miserable and sentimental values for me..reminds me of certain somebody. hope she's alright :P

(සහෝ දල වශයෙන් දෙවන කොටසේ තේරුම... i wiil post in sinhala cz it might be help to the whole song interpreter...)

ඇය සිය ආදරේ සිතේ රදවගෙන සිටියා... ඇය සිතින් ඔහුට ඒකපාර්ශ්විකව පෙම් බැන්දා... ඒ පෙම ඇයට සුන්දරයි... නමුත් ඇයටත් නොදැන ඇය ඔහුට ලංවෙන විට ඔහුගෙන් බාධාවක් තිබුනෙ නෑ... මම ඔබ ගැන සිහින මැවුවා විතරයි... ඒත් ඔබේ නුරා ඇස්... මම ඔබට ආදරය කරද්දි ඔබෙන් ලැබුනු නිහැඩියාවත් මට කැමැත්තක් වගේ.... ඇයි එහෙම කැමැත්තක් දුන්නෙ.. ඒ නිසානේ මම තව තවත් ඔබට ලංවෙලා ආදරය කරන්න පටන් ගත්තෙ.... ඇයි මාව ඒ වෙලේ ප්‍රතික්ශේප නොකර මම සිහින ලෝකයක් මවාගෙන පැතුම්පතාගෙන ආදරේ ගොඩනගා ගනිද්දි... ඒ ප්‍රාර්තනා කන්දටම කැන්දගෙන ගියේ....

නමුත් අද දුක්වෙන මට එදා වගේ සිතින්වත් ඔයාට ආදරය කරන්න බෑ... බලන්න ඔයා එදා මට අනුබල නොදුන්නනම් මම තවමත් ඔයාට සිතින් ආදරය කරනවා... ඔයා ගැනම සිත සිතා ඉන්නව... මම ඒකට කොච්චරනම් කැමතිද...? දැන් ඔයා කරපු දෙයින් මට ඒ ඔයාගැන හිතන්න තිබුණ හිතත් නෑ... ඔයත් නෑ....
 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    that seems right bro :P when there's nothing else, loving somebody only from your mind is a great comfort too. it's a whole different world, full of wonders.
    in that world, you make rules and you make the flowers bloom and sky move. :yes:
    thanks.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    sasliit සහ maheshsenadheera ට ගොඩක් ස්තුතියි මේ සින්දුව ගැන ලිව්වට

    මට හිතෙන්නේ "නුඹේ නුරා තරු එළියේ, කඳු මුදුනට ගෙන නොගියානම්" කියල කියන්නේ Explicit content වගේ කියල, එක නිසා " මට ඒ ඔයාගැන හිතන්න තිබුණ හිතත් නෑ... ඔයත් නෑ" වගේ කියල. (සමහරවිට මම වැරදී ඇති)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේකෙ තාමත් යමක් කමක් දන්න වැදගත් මිනිස්සු ඉන්නවා
    අහම්බෙන් හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දාල පුංචි තල්ලුවක් විතරයි දෙන්න තියෙන්නෙ

    දිගටම ඇදගෙන යමු. !
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sep 4, 2006
    59
    2
    0
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි
    මිදී යන්නට නොහැකි මේ ලොව
    එකම බැදුමද ඔබම පමණයි :(

    හරිම ලස්සනයි..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සින්දුවෙ විචාරයක් දාන්න පුලුවන්ද ?

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    http://sinhala-lyrics.com/get_lyric.php?lid=1856

    Nice thread, keep up the good work.

    එහෙව් ඔබට නොදැනුනේ..... නුඹට දුන්නු හිත තමයි.......
    මගේ කියා මට තිබුනේ....
    ඒක හිත විතරමයි විතරමයි විතරමයි.......
    :(:(:(

    කෝ අපි යාලුවොටික......... :angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    හරවත් විචාරයට ස්තුතියි,,එහෙත් මට එක ගැටළුවක් ඇත.ගීතයේ අර්ථය මෙය නම් මේ ගීතය විචාරයට අපගේ සහෝදර සසිලිට් පසුබට උනේ ඇයි..:rolleyes::rolleyes:

    මටනම් කොහෙත්ම බෑ සහෝ... ඔය ගීතය අහන හැම වෙලේම මගේ නෙත් තෙමනවා..:(:(:(:(. ඒ නිසා මටනම් බෑ.. අපේ වෙනත් සහෝදරයෙක් කරයි.. :no::no::no::no: ඒ වගේම තව ගීතයක් තියෙනවා පුළුවන්නම් සොයාගෙන රස විදින්න -

    මා හද විනිවිද දකින්න...
    දෑසක් නුඹට තිබුනානම්...
    මා හද කියවා බලන්න ඔය සිතට හැක වී නම්....
    තවම නුඹගේ මං....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හරවත් විචාරයට ස්තුතියි,,එහෙත් මට එක ගැටළුවක් ඇත.ගීතයේ අර්ථය මෙය නම් මේ ගීතය විචාරයට අපගේ සහෝදර සසිලිට් පසුබට උනේ ඇයි..:rolleyes::rolleyes:

    හේතුව නම් මෙන්න මේ කොටස

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    වෙනම ගෙන බලන විට රස විදින විට ගීතයේ මුලු අර්ථයෙන් පූර්ණව බැහැර වන ආරම්මනයක් හද තුල ජනිත වීමය. එය විප්‍රයෝගයට ළගය.
    එය මේ ගීතයේ වෙසෙසිතාවයක් ලෙස මම දකිමි.........

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.

    මටනම් වඩා වැදගත් වන්නේ ඔබේ පෝසට් එකට වඩැ ඔබේ පැමිණිමයි.... ඔබ පැවසූදේ ගැන ඌන පූරනයක් නොව පරිපූරකයක් වූ මගේ අදහස පසුව විස්තරාත්මකව සදහන් කරන්නම් කිඹුලයියේ... (දෙයියිකේ වැඩියා වාගේයැ.... :D:D:D)
     
    ගොඩක් ස්තුතියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වර්තමාන සමාජ සන්දර්භය තුල විදවන සොයුරු පෙම............

    අම්මා නැති මට කිරි අම්මා වී..............

    අම්මා නැති මට කිරි අම්මා වී
    කළුවර ගෙදරට මිනි පහනක් වී
    දැන ගත් දා සිට - පෙරුම් පිරූවේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
    පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
    ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
    මා ලද සිල්පද නුඹ හා එක මුල්ලේ...........

    අම්මා නැති කල අප්පා කවර කල යයි පිරුලකින් කියවේ. නමුත් අම්මා නැති කළ අම්මෙක් වූ සොයුරියක් ගැනය මේ ගී සිතිවිල්ල. තම බාල සොයුරා උගැන්මෙහි පරතෙරට යැවීමේ අදිටනින් නොවක් දුක් විදින අක්කෙකු ගේ ඒ උත්සාහය, වර්මාන පාහර සමාජ, ආර්ථික පසුබිම තුළ මිලින වන අයුරු, ඒ සොයුරා ගේ ම කෝණයෙන් යුක්තව කදිමට ගොතා ඇත මේ පද රචනයෙහි.

    ඇය අම්මමෙක් නැති ඔහුට කිරි මවක වූවාය. ගෙදර දැල් වූ මිණි පහනක් විය. සොයුරා මේ අසන්නේ මෙලෙස දහ දුක් විදිමින් අක්කා වෙහෙසෙන්නේ ඔහු මතු යම් දාක සක්විත් රජ වේ යයි ඇය සිතන නිසා දැයි කියාය. පළමු පද සතරෙන් ම ඇය ගේ මේ ව්‍යායාමය ව්‍යර්ථ වී ඇති බව පෙන්වීමට සමත් වන සියුම් වූ සැත් පහරක් ශ්‍රාවකයා ගේ මනස හරහා යැවීමට රචතයා සමත් වන්නේ "අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ" යන පදයෙනි.එය තුලම ඇය ගේ වෙර පල නොදරා ඇති බව අප ගේ මනසට කාන්දු වේ.

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
    පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    සොයුරියගේ මේ මහා ව්‍යායාමය, ශ්‍රාවකයා ‍ෙග් මනස තුල චිත්ත රූප ඇතිවන අයුරින් චිත්‍රණය කර ඇති ආකාරය බලන්න. ඇය රැය නිදිවරා පැදුරු ‍වියයි. එමතු ද නොව උදැසන පහන්දොරින් අවදිව විකිනීමට කඩයප්පන් පිසියි. මේ සියලු වේලේ දීම ඇය ගේ දෙකම්මුලින් වැටෙන දාඩිය බිදු වටය, සොයුරා දකින්නේ මුතු ලෙසටය. මේ මුතු වට්ටියකට රැස්කර ඇය සිය සොයුරා ගේ අනාගතය සදහා විකුණයි. නමුත් ඒ සා වටනා මුතු වට්ටියම ඇය මිල කරන්නේ පනමකටය! වර්තමාන ආර්ථික යථාර්තය තුළ ශ්‍රමය සදහා වැටෙන අඩු ලංසුව අප ගේ මනසට ඥාණනය කිරිමට සමත් මෙයට වඩා හොද උපමාවක් තවත් කොහිද?

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
    ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
    මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ

    මේ සොයුරිය සිය සොයුරා වෙනුවෙන් සිය තරුණ විය මුළුමනින් ම කැප කරයි. ඇය පෙම්වතුන් ගැන හෝ රාගාන්විත ප්‍රේමයක අවැසිතාවය බැහැර කරයි. ඇගේ හද ගැබ පෙම් මල් නොපිපෙන්නේත්, ඇය බද වට ඉහුණු ගෝමර ළතැවෙන්නේ ත් එබැවිනි. ඇය තම සොයුරා වෙනුවෙන් ම විය කොට සිය තුරුණු විය ද ඉක්මවා යයි. ඇය බාල යොවුන් හදක් නම්, ඒ සදවත ගේ තුළ ම වැහැරෙන්නේ එනිසාය. අවසාන පදය, ඇය ගේ සියළු ම වෙර, සියලු ම කදුළු සහ දහඩිය මල්පල ඇති නොකරම මිය ගිය බව අපට පසක් කරයි. සොයුරා කියන්නේ සියලු දුක් දරා, කැප කිරීම් කර සොයුරිය ඔහුට ලබා දුන් ශිල්පයද, ඇය සේම ගේ මුල්ලේ බවය. ඔහු ගේ උගතකමට හෝ අධ්‍යාපනයට නිසි තැන නොලද බව, ඇය ගේ මෙන් ම ඔහු ගේ ද අනාගත සිහින වියැකී ගොස් ඇති බවය, රචකයා අපේ හද දෙදරවමින් මේ කියන්නේ.

    වික්ටර් රත්නායකයන් මේ ගීතයට යොදා ඇති තනුවද, සංගීතයද අප හද තුල වචනයට පෙරලිය නොහැකි භාවයන් උපදවීමට සමත්ය. එසේම ඔහු මේ ගීතය ගයන හදවත ට දැනෙන මේ ස්වරය, ඔහු ගේ කිසිදු ගීතයක මම ශ්‍රවනය කොට නැත්තෙමි. වර්තමාන සමාජ සහ ආර්ථික සත්තතාවය නොවක් කැපකිරීම් කල සොයුරියක ගේ ධෛර්ය සුන් කරන ආකාරය, මිතුරනි වෙන කිසිදු ගීයක මා මේ තරම් විද නැත.ඇත්තෙන්ම මෙවැනි අත්දැකීමක් නොමැති වුවද, මේ ගීතය ශ්‍රවනය කරන හැම වරකදී ම මා නෙත උපදින කදුළ, ඒ සොයුරිය ගේ ඒ උපමා දැක්විය නොහෙන සොයුරු පෙම වෙත වන පස මලක් කොට පුදමි.......!!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත්හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, එය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.

    කිඹුලයියේ මැය පවසනදේ සහ ඔබේ විචක්ෂණ වූ සුපිරි ගණයේ විචාරය පරම සත්ත්‍යයකි... අද මා තනිකඩව සිටින්නේද මේ න්‍යාය නිසාය... ඇය මට පෙමක් පෙනනූ නිසා මා හදේ තිබූ උපරිමය ඇයට පිදීය.... ඇය පෙනවූයේ ඇයගේ ආලයෙන් අල්පයකි.. එය මට මහාමේරු පර්වතයටත් එහාය..... ඇයගේ ඒ අල්පය නිසා ඇයට මාගෙන් මිදීම මහ කජ්ජක් නොවේ... ඉතින් ඇය මිදීය.... නමුත් මගේ ඇයට පිදූ පෙම හා සිත අදටත් එලෙසම පවතීය... එනමුදු සිත මා ලග නැතිය... මන්දයත් මා සිත මේ බවයටම පිදිය හැක්කේ එකෙකුට නිසාමය....... ඔබ දන්නවාද වසරක් ගෙවුනත් අදටත් දිනපතා අතීත මතක ඔස්සේ මා ඇය සිහිනෙන් දකිමි....

    මට මගේ සිතත් නැතී..... ආදරෙත් නැතී.........
    මට ඔබත් පෙමක් නැති සුවද ලග ඇති.................................
     
    Last edited: