rep power එක +6

supu

Active member
  • Sep 27, 2006
    389
    127
    43
    අදට 6 years විතර වෙනවා මගේ Profile එකට.:) කිසිම thread එකක් අද වෙනකන් දැම්මෙ නැ (Help ඉල්ලල නම් thread දැම්ම. :yes::yes:).. මම දන්නෙත් නැහැ මගේ rep +6 කියල.:rolleyes: හැබැයි මම අද වෙන 2006 profile එකක් තියන කෙනෙක් රෙප් +6 තියනව කිව්වම (මෙන්න ඒ thread link එක http://www.elakiri.com/forum/showthread.php?t=1379528) මමත් බැලුව මගෙ රෙප් power එක කියද කියල?එතකොට මම දැක්කෙ මගෙත් රෙප් power එකත් 6 කියල...:cool:
    large

    මට උබල රෙප් දෙන්න...:Dමගෙන් +6 ගානෙ දෙන්නම්:)
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹව අදහන්න වටිනවනේ.... අවුරුදු හ‍යටම දාල ති‍යෙන්නේ පොස්ට් 117 ‍යි. කමක් නෑ.. ඔන්න මගේ ගානේ +4ක්.
     
    • Like
    Reactions: supu

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    අදට 6 years විතර වෙනවා මගේ Profile එකට.:) කිසිම thread එකක් අද වෙනකන් දැම්මෙ නැ (Help ඉල්ලල නම් thread දැම්ම. :yes::yes:).. මම දන්නෙත් නැහැ මගේ rep +6 කියල.:rolleyes: හැබැයි මම අද වෙන 2006 profile එකක් තියන කෙනෙක් රෙප් +6 තියනව කිව්වම (මෙන්න ඒ thread link එක http://www.elakiri.com/forum/showthread.php?t=1379528) මමත් බැලුව මගෙ රෙප් power එක කියද කියල?එතකොට මම දැක්කෙ මගෙත් රෙප් power එකත් 6 කියල...:cool:
    large

    මට උබල රෙප් දෙන්න...:Dමගෙන් +6 ගානෙ දෙන්නම්:)

    api denama ekama botuwane...
     
    • Like
    Reactions: supu

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    මාර සීන් එක..

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    yousmiley-smileys.jpg

    ඉතිරි සෙට් එකට හෙට දෙන්නම්..​