සඳ දිය දෙවුන සේ සිනහව......
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
එ හද ඇයි ද දියවක දී මුළු රෑම
දිය වී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වන පන් නලියන නළ සේම
ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස් සහ මාලනි බුලත්සිංහල
සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් දෙන්න...


සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
එ හද ඇයි ද දියවක දී මුළු රෑම
දිය වී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වන පන් නලියන නළ සේම
ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස් සහ මාලනි බුලත්සිංහල
සහෝලා පුලුවන්නම් මේ ගීතයටත් විචාරයක් දෙන්න...





