මගෙ කැමරාවෙ සටහන් වෙච්ච පින්තූර කිහිපයක් ඔයාලට පෙන්නන්න හිතුව. ඒ තරම් කොලිටි නැතුව ඇති. මොකද මම භාවිතා කරල තියෙන්නෙ SLR Manual කැමරාවක්. ඔන්න එහෙනම් කට්ටියටම බලා ගන්න දැම්ම.
මාව දිරිමත් කරන්න ඔයගොල්ලන්ගෙ අදහස් කියල අඩු පාඩු පෙන්නල දෙන්න අමතක කරන්න ඒපා...
මාව දිරිමත් කරන්න ඔයගොල්ලන්ගෙ අදහස් කියල අඩු පාඩු පෙන්නල දෙන්න අමතක කරන්න ඒපා...
Last edited: