මෙන්න මමත් ගත්තා කැමරාවක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
දන්නා තරමින් මම ගත්තු සෙලර් ගේ නම් බඩු හොඳයි. අනික ඉතින් වොරන්ටි ගන්නවානම් ඒජන්ට් ගෙන් විතරයි අනිත් උන් කැඩිලා ගියහම බයිලා ගහනවා.

තවත් එකක් තිබ්බා මචං, සල්ලි හම්බවුන ගමන් ඕක ගන්න පිස්සුව වැඩි වුනා, ඉතින් කොහොමද තව දවස් 5 ක් 6 ක් බඩු එනකන් බලාගෙන ඉන්නේ :baffled::baffled::baffled:
 
  • Like
Reactions: tharo

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Ado mara camera eka bun.mamath mei wagei ewata asai..manual zooming tama hoda bun..patta bro..

වෙන්න ඕනේ මචං, යාලුවෙකුත් කිව්වා මැනුවල් ෆෝකස් නිසා තමයි මේ ගාන වෙන්නේ කියලා :yes::yes::yes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
WOW... damn.. :-)
mekin "GEO TAG" thiyanawada machan... mamath eke ganda oney...
50,000/= lens ekathak ekkada?

මචං දුකයි කියන්න මේක Mini DSLR එකක්, මේවගේ ලේන්ස් මාරු කරන්න බෑ :sorry::sorry::sorry: . ලෙන්ස් මාරු කරන්න පුළුවන් මට්ටමේ එකක් අඩුමගානේ 75 ක්, 80 ක් වෙනවා:baffled::baffled:. Geo Tag ත් නෑ බං :(:(:(
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තවම ගොඩාක් පොටෝ නම් ගත්තේ නෑ මචං. මෙන්න කාක්කෙක්ව නම් zoom කරලා බැලුවා.

    dscf0016oa.jpg


    dscf0015qfd.jpg

    WOW :cool:
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    machan oya modle ekata lence fix karanna puluwanda wena ewa......

    ඔන්න මමත් හිතුවා මෙච්චර දවසක් තිබුන පිස්සුවට සුළුවෙන් හෝ එතක ගන්න. හැමදාම MC එකේ Windows shopping කරද්දී බල බලා ගියාට ඔන්න ඊයේ තමයි මෙයාව ගෙදර ගෙන්න ලැබුනේ. බලන්න හොදද කියලා.

    photo0247e.jpg


    photo0248s.jpg


    photo0245q.jpg


    photo0244x.jpg


    photo0243nk.jpg


    මෙයා ඇවිත් Fujifilm පවුලේ කෙනෙක්. මෙයාගේ model එක තමයි FINEPIX HS20EXR. මෙගා පික්සල් 16 ක පික්සල් ප්‍රමාණයක් හා 30X ඔප්ටිකල් සූම් බලයක් මෙයාට තියනවා. ඒ වගේම මෙයාගේ තියෙන්නේ Manual focusing lens එකක්.

    මෙයා ගැන වැඩිදුර විස්තර ඔයාටලට මේ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්.


    http://www.fujifilm.com/support/digital_cameras/specifications/s/finepix_hs20exr/

    ආ තව කියන්න බැරි වුනානේ මෙයාගේ මිල කීයද කියලා. මම මෙයාව 8 Gb මෙමරි එකක් එක්ක ගෙදර ගෙනාවේ රුපියල් 50,000 කටයි.