දන්නා තරමින් මම ගත්තු සෙලර් ගේ නම් බඩු හොඳයි. අනික ඉතින් වොරන්ටි ගන්නවානම් ඒජන්ට් ගෙන් විතරයි අනිත් උන් කැඩිලා ගියහම බයිලා ගහනවා.



Ado mara camera eka bun.mamath mei wagei ewata asai..manual zooming tama hoda bun..patta bro..



WOW... damn..
mekin "GEO TAG" thiyanawada machan... mamath eke ganda oney...
50,000/= lens ekathak ekkada?


. ලෙන්ස් මාරු කරන්න පුළුවන් මට්ටමේ එකක් අඩුමගානේ 75 ක්, 80 ක් වෙනවා
. Geo Tag ත් නෑ බං 


congrats machan!! ela ela!!! hoda photos tikak aran dapan kolla!!![]()
![]()
![]()


යූ මස්ට් ස්ප්රෙඩ් සම් ....... 


තවම ගොඩාක් පොටෝ නම් ගත්තේ නෑ මචං. මෙන්න කාක්කෙක්ව නම් zoom කරලා බැලුවා.
![]()
![]()

ඔන්න මමත් හිතුවා මෙච්චර දවසක් තිබුන පිස්සුවට සුළුවෙන් හෝ එතක ගන්න. හැමදාම MC එකේ Windows shopping කරද්දී බල බලා ගියාට ඔන්න ඊයේ තමයි මෙයාව ගෙදර ගෙන්න ලැබුනේ. බලන්න හොදද කියලා.
![]()
![]()
![]()
![]()
![]()
මෙයා ඇවිත් Fujifilm පවුලේ කෙනෙක්. මෙයාගේ model එක තමයි FINEPIX HS20EXR. මෙගා පික්සල් 16 ක පික්සල් ප්රමාණයක් හා 30X ඔප්ටිකල් සූම් බලයක් මෙයාට තියනවා. ඒ වගේම මෙයාගේ තියෙන්නේ Manual focusing lens එකක්.
මෙයා ගැන වැඩිදුර විස්තර ඔයාටලට මේ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්.
http://www.fujifilm.com/support/digital_cameras/specifications/s/finepix_hs20exr/
ආ තව කියන්න බැරි වුනානේ මෙයාගේ මිල කීයද කියලා. මම මෙයාව 8 Gb මෙමරි එකක් එක්ක ගෙදර ගෙනාවේ රුපියල් 50,000 කටයි.