නැවේ හැපුන තල්මසා
මට මේ දුර්ලභ සිද්ධිය දකින්න ලැබුනේ කොලඹ වරාය පැත්තේ රවුමක් ගහනකොට.
භාණ්ඩ ප්රවාහන නැවක බදේ මේ තල්මහා වැදිලා මැරිලා. නැවේ බඩු ටික බානකොට නැව ටික ටික වතුරෙන් උඩට එන්න පටන් අරන්. එතකොට තමයි නැවේ අයත් මේ සිද්ධිය දැනගෙන තියෙන්නේ. පින්තූර නම් එච්චරටම පැහැදිලි නෑ. මොකද වරායට කැමරා අරන් යන්න දෙන්නේ නෑ. මගේ පරණ ෆෝන් එකෙන් තමයි ගත්තේ..