නැවේ හැපුන තල්මසා

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැවේ හැපුන තල්මසා

    මට මේ දුර්ලභ සිද්ධිය දකින්න ලැබුනේ කොලඹ වරාය පැත්තේ රවුමක් ගහනකොට.
    භාණ්ඩ ප්‍රවාහන නැවක බදේ මේ තල්මහා වැදිලා මැරිලා. නැවේ බඩු ටික බානකොට නැව ටික ටික වතුරෙන් උඩට එන්න පටන් අරන්. එතකොට තමයි නැවේ අයත් මේ සිද්ධිය දැනගෙන තියෙන්නේ. පින්තූර නම් එච්චරටම පැහැදිලි නෑ. මොකද වරායට කැමරා අරන් යන්න දෙන්නේ නෑ. මගේ පරණ ෆෝන් එකෙන් තමයි ගත්තේ..​



    dsc01890r.jpg



    dsc01893j.jpg
     
    • Like
    Reactions: gayankuwait

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අද එනකොට මම දැක්කා තව තඩි තල්මහෙක් මැරිලා ඉන්නවා ගල්කිස්ස හරියේ...
    :(:(:(