මචන් කිසි පක්ෂයක් නැතුව මම මගේ අදහස කියන්නම්. රෙප් කපන උන් කපපල්ලා. ඇමෙරිකාව ඉරානය සහ අපි ගත්තහම අපිට තියෙන්නේ හොඳ නරක දෙක තෝරාගන්න නෙවෙයි. වැඩියෙන් නරක එක අයින් කරන්න විතරයි. මොකද ඔය එකෙක් වත් හොඳ නෑ. නමුත් අපි මේ දෙක ගමු.
1. ඇමෙරිකාව අපිට අධිරාජ්‍යය පතුරවල කොටියට රට දෙනවා.
2. ඉරානය දිනලා ඉස්ලාම් අධිරාජ්‍යය පළල් කරනවා.
ඔය දෙකෙන් කෝකද? මට 2 ට වැඩිය 1 හොඳයි. මොකද අඩු ගණනේ මනුස්සයෙකුට පාඩුවේ ඉන්න පුළුවන්. දවසට පස් වතාවක් ස්ත්‍රී දූෂකයෙකුට වඳින්න ඔලුව පොලවේ ගහන්න ඕන නෑ. ඕන්නැති මනස්ගාත වලින් බාල පරම්පරාව නොමඟ යවල සමාජය විනාශ කරන්න වෙනවා අඩුයි. දිනපතා අහිංසක සත්තු මරන්න ඕන කියල නීතියක් නෑ.
ඉතින් යක්කු දෙන්නගෙන් මම ඇමෙරිකාව කියන යකාට කැමතියි.




still dreaming
