ඉරානයට පහරදීම ඇමරිකානු ඉතිහාසයේ සිදුවන ව

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් බන් දැන් ගන්න දාපන්කෝ කුරානෙන් ගත්තු තැන. නිකන් පඳුර වටේ යන්නේ නැතුව

    umba ee kiyanne Hadith piliganne naa.......

    ehenan kiyapanko umba kohomada muhaMad me loke hitiya kiyala kiyanne?
    :P
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    රත්තරං;12380585 said:
    ඈයි ඌරො උබ මගේ රෙප් කපන්න ට්‍රයි කරනකොට බෑ කිව්වද? ඊයෙත් කපපු නිසා අද බෑරුව ඈති. තව දෙතුන් දෙනෙක්ට බෙදලා වර. එතකොට ආපහු කෑපුවහෑකි

    මඩ ඌරා ගදෙන් දෑනේ (පුහුල් හොරා කරෙන් දෑනේ එකේ කුරාන් වර්ශන් එක )

    :D:D:D:D:D:D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12380585 said:
    ඈයි ඌරො උබ මගේ රෙප් කපන්න ට්‍රයි කරනකොට බෑ කිව්වද? ඊයෙත් කපපු නිසා අද බෑරුව ඈති. තව දෙතුන් දෙනෙක්ට බෙදලා වර. එතකොට ආපහු කෑපුවහෑකි

    මඩ ඌරා ගදෙන් දෑනේ (පුහුල් හොරා කරෙන් දෑනේ එකේ කුරාන් වර්ශන් එක )

    :D:D:D:D:D:D


    මම මොඩය්න්ගේ රෙප් කපන්නේ දෙනවා ඇරෙන්න, ඉද් උබට ඔනෙන්නම් රෙප්+ සමන්තවිද්‍යා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12380585 said:

    මඩ ඌරා ගදෙන් දෑනේ (පුහුල් හොරා කරෙන් දෑනේ එකේ කුරාන් වර්ශන් එක )

    :D:D:D:D:D:D

    keeveni version ekada........ Sunni ekada, Shite ekada nathan Bora ekada? :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    OF COURSE THE LESSER IS USA. IT DEPENDS ON WHAT YOU SEE AS EVIL AND WHAT SCARES YOU MOST. IS IT THE WHITE SKIN, OR IS IT TORTURE? IT IS TORTURE THAT SCARES ALL OF US. THE FEAR OF BEING MUTILATED, DISMEMBERED, RAPED, KILLED. I WELCOME A DICTATOR WHO WOULD IMPROVE SCIENCE THAN A TRIBE THAT PROMOTES VIOLENCE


    WISH YOU ALL THE VERY BEST THEN WE'LL MEET IN 5 ~10 YEARS IN THE FUTURE, WE'LL SEE!!! [ I WANT TO SEE HOW YOUR HERO (TODAY (2012)) IS TREATING YOU WITH CARE...... I WILL DIE BEFORE I BECOME A SLAVE TO THEM
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    USA-flag.jpg

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මම මොඩය්න්ගේ රෙප් කපන්නේ දෙනවා ඇරෙන්න, ඉද් උබට ඔනෙන්නම් රෙප්+ සමන්තවිද්‍යා

    කව්ද ඌරො උබ කෑපුවා කිව්වේ? උබට ඉතින් එකවුන්ට් බරගානක් තියෙනවනේ. අනික දෙන්න උබට කෝ රෙප්??? මෝඩ හෑත්ත... ඒ ලෝකේ තාම පෑතලිද බන්??
     
    WISH YOU ALL THE VERY BEST THEN WE'LL MEET IN 5 ~10 YEARS IN THE FUTURE, WE'LL SEE!!! [ I WANT TO SEE HOW YOUR HERO (TODAY (2012)) IS TREATING YOU WITH CARE...... I WILL DIE BEFORE I BECOME A SLAVE TO THEM
    READ CAREFULLY AND UNDERSTAND CLEARLY DEAR FELLOW. IT S THE LESSER DEVIL. HAVE I EVER SAID USA IS A HERO FOR ME? EVER? NO. THEY ARE BAD. BUT IRAN IS WORSE. READ MY FIRST POST. IF I HAVE TO CHOSE FROM THE TWO BADS I WOULD CHOSE THE LESSER BAD ONE WHICH IS USA

    AND BETTER DIE IF IRAN WINS COS YOU WILL BE A REAL SLAVE THEN
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    උන්ගේ ප්‍රොෆට් ම අවුරුදු 6 ක දරුවෙක් දූෂණය කරා. එතන ඉඳන් ඉතුරු ටික කියවපන් කුරාන් එකේ. මේකෙත් ත්රෙඩ්ස් ගොඩක් තිබ්බ.

    no no...i want proper sources....nt a blogsite post...thnk u
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    ඔච්චර තමයි ඉතින් උඹලට පුලුවන් මඩ ගැසිම . මීට වඩා ඔළුව පවිච්චි කරොත් හොඳයි නේද . සංවර ව කතාකරන්න රත්තරං . දැන් බලන්න ඔයා කතා කරපු විදියෙන් ඔයාගේ මානසිකත්වය නෝන්ඩි වෙනවා නේද ?
    :P



    මඩ ගැසීම විතරක් නෙවෙයි අපිට බඩ ගැසීමත් පුළුවන් :lol:
     


    ඔච්චර තමයි ඉතින් උඹලට පුලුවන් මඩ ගැසිම . මීට වඩා ඔළුව පවිච්චි කරොත් හොඳයි නේද . සංවර ව කතාකරන්න රත්තරං . දැන් බලන්න ඔයා කතා කරපු විදියෙන් ඔයාගේ මානසිකත්වය නෝන්ඩි වෙනවා නේද ?
    :P
    අනේ ස්ත්‍රී දුෂකයෙක් අදහන උඹේ මානසිකත්වය නම් මල් හතයි :rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම ඔය හම්බයො බරගානකට ඔය අවිද්යාත්මක ගූ පොත ගෑන කියලා තේරුම් කරල දීලා තියෙනවා ඕක එකෙක් වතුර නෑතුව මරුවිකල්ලෙන් මස් කටු ලොව ලොවා ඉදලා අව්වට ඔලුව මෝල් වෙලා කියපු විකාරයක් කියලා, ඈත්තටම කිව්වොත් ඕනේ මෝඩයෙක්ට තේරෙනවනේ බන්.. මේ 21 වෙනි සියවසෙත් මුන් විද්යාව, පරිනාමය අත ඈරලා තාම හිතන් ඉන්නේ අල්ලා මුන්වයි ලෝකෙයි මෑව්වා කියලා. ඒකයි මුන්ගෙන් එන්ජිනේරුවො, උගත්තු බිහිවීම ඉතාම අඩු, අපේ කෑම්පස් එකේ මුලු බෑජ් එකටම 2යි හිටියේ. ඒකෙනුත් එකෙක් ඈන. මුන්ව බ්‍රේන් වොශ් කරලා තියෙන්නේ,මුන්ට විද්යාවක් ඉගෙනගන්න බෑරි ඒකයි...
    ඉතින් මම කියන්න ගියේ.....මම අර කලින් කිව්ව උන්ට කොච්චර ඔය බොරුව ගෑන කියලා තේරුම් කරලා මඩවලෙන් ගොඩගන්න හෑදුවත් ඒ සේරම චූ බර හෑදෙනකන් විතරයි. චූ කරන්න කොයිය පටේ එලියට අරන් ඒක දෑක්ක ගමන් සේරම අමතක වෙලා මතක් වෙනවා තමන් ඌරා කියලා... ආයෙත් කෙලීන්...ම මඩ වලේ. ඉස්සෙල්ලම ඌරු හම් කෑල්ලක් තියලා කොඉය පටේ හදලා ඉන්න වෙනවා
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12380647 said:
    කව්ද ඌරො උබ කෑපුවා කිව්වේ? උබට ඉතින් එකවුන්ට් බරගානක් තියෙනවනේ. අනික දෙන්න උබට කෝ රෙප්??? මෝඩ හෑත්ත... ඒ ලෝකේ තාම පෑතලිද බන්??

    පින්වත මම නෙවෙයි මුග්ධයා ඔබමයි. ඔබේ දැස වසා ඇති ගන තිමිරය සිඳ බලන්න. ඔබ කල මුග්ධ කම් ඔබටම පෙනෙවි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අමෙරිකාව විසින් ඉරානයට පහර දීමට යාම අමෙරිකා ඉතිහාසයේ සිදුවන විලාලතම අත්වැරැද්ද බව කියුබාවේ විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පෙන්වා දෙයි. ඊශ‍්‍රායලය හා එක්ව අමෙරිකාව මේ සිදු කිරිමට යන කි‍්‍රයාව එරට ඉතිහාසයේ ඉතා ෙඛිදනීය අත්වැරදීමක් වන බවට කිසිදු සැකයක් නැතැයි ඔහු එරට පුවත්පත් වාර්තාවකට තම අදහස් දක්වමින් පවසා ඇත.


    ඊශ‍්‍රායල් රජය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කර ඇත්තේ ඉරානයේ යුරේනියම් සංචිත සදහා ප‍්‍රහාර එල්ල කල යුතු බවයි. මේ අරමුණ සදහා ඩොලර් මිලියන දහස් ගණනක් වැය කරමින් අමෙරිකාව බෝම්බ නිෂ්පාදන කරමින් සිටී. මේ තත්වය පිලිබද අවධාරණය කරන ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පවසන්නේ අමෙරිකාවේ ඉරානයේ න්‍යෂ්ටික කි‍්‍රයා පිලිබද අමෙරිකාව වැරදි වැටහිමක සිටින බවයි. ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම න්‍යෂ්ටික අර්බුදය මුවාවෙන් අමෙරිකාවේ සහය ඇතිව ඊශ‍්‍රායල න්‍යෂ්ටික අවි නිපදවන බවයි.


    meya chutage blog adawiyen uputagath lipiyaki
    මොනාද බන් මේ සිංහල
     
    Status
    Not open for further replies.