යකඩෝ.... මුන් දෙන්නගෙ ළමයි දෙන්න ලොකු වුන කාලෙක වැරදිලා හරි මේ ත්රෙඩක් බම්ප් උනොත් එහෙම මුන් දෙන්නට වහ කන්නයි වෙන්නෙ
























යකඩෝ.... මුන් දෙන්නගෙ ළමයි දෙන්න ලොකු වුන කාලෙක වැරදිලා හරි මේ ත්රෙඩක් බම්ප් උනොත් එහෙම මුන් දෙන්නට වහ කන්නයි වෙන්නෙ
























ලගදිම එලකිරි User Name එකකුත් පුතු පැටියට හදලා තියෙනවා කියලා තරි අංකල් මට කිව්වා....එතකොට පුතු පැටියා ලොකු වෙනකොට, හොද Rep Power එකකුත් තියෙයි නිසාලු, දැන්ම හදලා තියන්නේ EK User Name එකක්.....
![]()
![]()
![]()



සුබ පැතුම් තරින්ද අන්කල්
මට සැකයි මේ වයසටත් මෙහෙම වැඩ කරන්න පුලුවන් ද කියල.....
ඇත්තටම සැකයි... අඩුම ගානේ ....එක්කො ඕනි නැහැ...කොහොම හරි වැඩේ වෙලානන් එච්චරනෙ
සුබ පැතුම් අන්කල්
(නිකරුනේ කොල්ලන්ට මඩ ගැසීමෙන් වැලකියන් අන්කල්)![]()

තරි අංකල්ට නෙවේ මෙතන අපි සුභ පතන්න ඕනා රුවනිකා අක්කාටයි...... 
මේ වගේ අංකල් කෙනෙක් එක්ක ඉන්න ඒ අක්කට අපි ගරු කරන්න ඕනා.....





(මේක විහිලුවක් නෙවේ....
සිංහල ජාතියේ උන්නතිය සදහා.... 

)කොහුවල අනාතයා මාර වැඩ්ඩෙක් නේ...
ඔහොම යන් ඔහොම යන්.. දිගින් දිගටම දරු සම්පත් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා![]()
ඒක නෙවෙයි බස් මාමේ.. මම මම නම් ලඟකදි බඳින්න අදහසක් නෑ ඕන්![]()
ප්රාර්ථනාව දැක්කොත් අක්කට කලන්තේ හැදෙයි බොල....... 

සුභ පැතුම ශැගී මාමේ
![]()
බබාට Scooby කියල දැම්මොත් මොකද![]()
තරි ජූනියර් Number 2ඒ ගමන බබා අරූගෙලු..අනේ මන්දා තොපි දෙන්නා..
කොහොමහරි ඔන්න තරියටත්,
මාගේ උණුසුම් සුභ පැතුම්!!!
ඉපදෙන පොඩි එකා උඹ වගේ,
ගොන් තකතීරු ඔලමොට්ටලයෙක් නොවේවා කියල මම ප්රාර්ථනා කරනවා!


යකෝ මට පේන විදියට මුන් දෙන්නම දන්නෙ නෑ... ළමය කාගෙද කියලා... මාර කෙලියක්නෙ බන් මේක...
අපිට බබා හම්බවෙනවා මේව බලනකොට
කොහොම උනත් නමක් දාන්නත් එපායැ... ඉදහන් ඉදහන් මතක් කරනකල් ටොප් නමක්...





තරි අංකල් මට මඩක් ගහන්න ත්රෙඩ් එකක් දැම්මා.... අන්තිමට ඈත්ත එලි උනා අපේ කිඹුල් අයියා නිසා........ 

උඹ තරිඳ අයියට සුභ පැතුවට කමක් නෑ
හැබැයි මඩ ගහල අහුවුනොත් බලාගමුකෝ![]()



මේවා සැර වැඩි බොල.......
තරි 67 ජූනියර් තමා එලම...... නම්බර්ස් පිලිවෙලට කියන්න පුලුවන් නේ..... 

මේ ටැග් එකෙන් කියවෙන්නේ, මේ ත්රෙඩ් එක තුල, අර Sun_Boy කාරයා ඉන්න බවයි...... 
delmar ට උදේ පාන්දර රෙන්න් පුලුවන්ද කියලද අහන්න ඕනෙ ?
අපේ ක්ලාස් එන කෙල්ලෙක්ට කතා කරලා අහපං මට පුලුවන්ද බැරිද කියලා
උඹට අ යන්නේ ඉදලම කියලා දෙයි


Congratz to both of you!![]()

Both කිව්වේ තරි අංකල්ටයි රුවනිකා අක්කාටයි වෙන්න ඈති නේ.....??

