~දැනට මෙහි අඩංගු 'Extensions' පහත දැක්වේ~


(01)Ad කරදරේ!!! (පි‍ටුව 01,#1)
(02)Survey කරදරේ!!! (පි‍ටුව 02,#12)
(03)ග්‍රීස් වදුරා හෙවත් Greasemonkey!!! (පි‍ටුව 02,#20)
(04)Youtube වැඩ වැඩි කරගනිමු!!! (පි‍ටුව 03,#23)

______________________________________


[01]Ad කරදරේ!!!

Chrome_AdBlock_MentePrincipiante.Com.png


මේක මට විතරක් නෙවෙයි උබලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් කියලා මම හොදට දන්නවා.
අපි මොකක්හරි ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් සයිට් එකකට ගියාම එහෙන් මෙහෙන් Ad එනවා හෝ ගාලා.සමහර සයිට් වල වෙනම වින්ඩෝස් පවා ඕපන් වෙනවා.:growl::growl:


ඔන්න ඔය කරදරෙන් නිදහස් වෙන හැටි බොහොම ලේසි ක්‍රමේකට කියලා දෙන්නයි හදන්නේ.:)


(සැ.යු -: මේකට වෙනම සොෆ්ට්වෙයා ඕනෙ නම් නෑ.):yes:


හැබැයි වැඩේ කියන්නේ මේකේ තාම Firefox extension එකක් හදලා නැහැ..:(


වැඩේ හරි ලේසියි,අදාල වෙබ් බ්‍රව්සර් එකට මෙන්න මේ 'Extension' එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ.එතනින් එහාට Ad වදෙන් නිදහස්!!!:yes:


+++++++++++++++

(Google Chrome/Comodo Dragon/Rockmelt) සදහා "AdBlock" ----------[මෙතනින්.]

(Safari) සදහා. "AdBlock" ----------[මෙතනින්.]

+++++++++++++++


මට හම්බවෙන තව හොද 'Extensions' මේකෙම දාන්නම්..........<<<මතුසම්බන්ධයි>>>
 
Last edited:
  • Like
Reactions: xcute_shake
[02]Survey කරදරේ!!!

surveys.jpg


සමහර හොද වෙබ් සයිට් තියෙනවා,නමුත් ඒවායේ ඇතුලේ තියෙන දත්ත වලට ඇතුල් වෙන්න කලින් එයාල අපිට 'survey' එකක් 'complete' කරන්න දෙනවා,ඇත්තටම ඒක මහ හිසරදයක්.මෙන්න මේ 'extension' එකෙන් පුලුවන් ගොඩක් 'surveys' බ්ලොක් කරන්න.


(සැ.යු -: හැම 'survey' එකක්ම බැහැ.)


මෙතනින් එහාට උබලා 'Survey' වදෙන් නිදහස්!!!:yes:


+++++++++++++++

Google Chrome/Comodo Dragon/Rockmelt සදහා "Bypass Surveys" ----------[මෙතනින්.]

Firefox/Safari සදහා. ---------- :no::no:

+++++++++++++++

<<<මතුසම්බන්ධයි>>>
 
Last edited:

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    you will can go to site without worry (without Ads) and also free :cool::cool:

    How will earn web site owner ....:growl::growl::growl:

    please do not think about only you .... :no::no::no:
     
    you will can go to site without worry (without Ads) and also free :cool::cool:

    How will earn web site owner ....:growl::growl::growl:

    please do not think about only you .... :no::no::no:

    I agree..:)

    But d' 'u think everyone click ads in sites?Suppose you've clicked an ad in a web site in the first time of your visit.So w'at about 'ur next visit,ads will appear again,I'm n't forcing anyone to n't to click on ads,anyone can jus' disable the extension an' click on 'ny ad.

    Good day..:)



    :):)

    චිරි චිරි වැස්ස;12441064 said:
    මම Chrome/Firefox වලට Adfly block එකක් ගැන thread එකක් දාල රෙප් කපාගන්නත් උනා බොලවු :lol: :lol: :lol: :lol: :lol:
    36_7_4.gif

    adblockt.jpg


    මේක 'Chrome Web Store' එකේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ 'Extension' එකෙක්.ප්‍රසිද්ධ වෙන්නත් ඉතින් හේතුවක් තියෙන්න එපැයි.බලපන් ඉමේජ් එක,මේක පාවිච්චි කරන අය (1000,000+)කටත් වඩා ඉන්නවා.රෙප් කැපුවට මොකෝ බන්.ඔය රෙප් කපන කවුරු කවුරුත් හොරෙන් හොරෙන් මේවා පාවිච්චි කරනවා.කොහොමත් කෙලින් කතා කරන මිනිස්සුන්ට කැපිල්ල වැඩියිනේ..:)
    මට රෙප් වැඩකුත් නෑ,කවදාවත් ඉල්ලලත් නෑ...:):)

    eli thnx machan,,,,,,

    :):)
     
    [03]ග්‍රීස් වදුරා හෙවත් "Greasemonkey'!!!

    greasemonkeyn.jpg


    'Firefox' එකේ සමහර 'extension' ඉන්ස්ටෝල් කරගන්න ගියාම මොකක්හරි තව 'extension' එකක් අඩුයි,ඒක මුලින් ඉන්ස්ටෝල් කරගන්න කියලා 'error message' එකක් වැටෙනවා.සමහර වෙලාවට මුලු පේජ් එකේම 'code' වගයක් වැටෙනවා,ඉන්ස්ටෝල් කරගන්න බැහැ.
    ඒ අඩු 'extension' එක තමයි 'greasemonkey' කියන්නේ.මේක නැතුව සමහර 'extension' රන් වෙන්නෙත් නැහැ.මේක මත තමයි ගොඩක් 'extension' වැඩ කරන්නේ.


    අදින් පස්සේ ඉන්ස්ටෝල් කරගන්න බැරි 'extensions' නැහැ.:yes:



    +++++++++++++++

    (Greasemonkey) සදහා. ----------[මෙතනින්.]

    +++++++++++++++

    <<<මතුසම්බන්ධයි>>>
     
    Last edited: