~දැනට මෙහි අඩංගු 'Extensions' පහත දැක්වේ~
(01)Ad කරදරේ!!! (පිටුව 01,#1)
(02)Survey කරදරේ!!! (පිටුව 02,#12)
(03)ග්රීස් වදුරා හෙවත් Greasemonkey!!! (පිටුව 02,#20)
(04)Youtube වැඩ වැඩි කරගනිමු!!! (පිටුව 03,#23)
______________________________________
[01]Ad කරදරේ!!!
මේක මට විතරක් නෙවෙයි උබලා හැමෝටම තියෙන ප්රශ්නයක් කියලා මම හොදට දන්නවා.
අපි මොකක්හරි ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් සයිට් එකකට ගියාම එහෙන් මෙහෙන් Ad එනවා හෝ ගාලා.සමහර සයිට් වල වෙනම වින්ඩෝස් පවා ඕපන් වෙනවා.

ඔන්න ඔය කරදරෙන් නිදහස් වෙන හැටි බොහොම ලේසි ක්රමේකට කියලා දෙන්නයි හදන්නේ.
(සැ.යු -: මේකට වෙනම සොෆ්ට්වෙයා ඕනෙ නම් නෑ.)
හැබැයි වැඩේ කියන්නේ මේකේ තාම Firefox extension එකක් හදලා නැහැ..
වැඩේ හරි ලේසියි,අදාල වෙබ් බ්රව්සර් එකට මෙන්න මේ 'Extension' එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ.එතනින් එහාට Ad වදෙන් නිදහස්!!!
මට හම්බවෙන තව හොද 'Extensions' මේකෙම දාන්නම්..........<<<මතුසම්බන්ධයි>>>

+++++++++++++++
(Google Chrome/Comodo Dragon/Rockmelt) සදහා "AdBlock" ----------[මෙතනින්.]
(Safari) සදහා. "AdBlock" ----------[මෙතනින්.]

Last edited:
REP DENNA 24 INNALU GOWUS