උඔ බබා
අන්න තව එකෙක් වන්දි ඉල්ලනවා![]()

යකෝ මුන් ඔක්කොම ටික අන්තිම මොහොතෙ මට කෙලවන්න වගේ යන්නේ.. මෙච්චර දවස් කටයි අහවල් එකයි වහන් හිටිය සැප දෙනකල්..දැන් පෝලිමේ එනවා වන්දි ඉල්ලගෙන.. ඒවා ඉතින් මගේ තනි කැමැත්තට වෙච්ච දේවල් නෙමෙයිනේ බන්...

උඔ බබා
අන්න තව එකෙක් වන්දි ඉල්ලනවා![]()

යකෝ මුන් ඔක්කොම ටික අන්තිම මොහොතෙ මට කෙලවන්න වගේ යන්නේ.. මෙච්චර දවස් කටයි අහවල් එකයි වහන් හිටිය සැප දෙනකල්..දැන් පෝලිමේ එනවා වන්දි ඉල්ලගෙන.. ඒවා ඉතින් මගේ තනි කැමැත්තට වෙච්ච දේවල් නෙමෙයිනේ බන්...

ගලධාරී සිනමන් තමයි ඉතින්... මොකද EK හැමෝටම එන්නත් ලේසියිනේ බං..
උඹටත් කෝටි 100ක් තියෙනවනම් හිල්ටන් ගමු... අවුලක් නෑ අපි සප් එකට එනවා..
මේ අපේ අනිත් එවුනුත් එනවා නේද?


ගලධාරී සිනමන් නම් අවුලක් නැහැ.. හැබැයි අපේ සෙට් එකම එන නිසා ඉඩකඩ ගැන හිතල අපි ග්රවුන්ඩ් එකක් බුක් කරල වැඩේ කරමු. මැයි මාසෙ නිසා වෙසක් එක බලල දන්සලක් සෙට් කරගෙන මම උඹලව සීන් එකට එන්ටර් කරන්නම්. හැබැයි පෝලිමේ එන්න වෙයි..![]()



තෝ ඔච්චරම දුප්පත් නම් දැන් කොහොමද මොසීට වන්දි ගෙවන්නේ.නදකින් හිගන්නා..තෝ ඔච්චරම දුප්පත් නම් දැන් කොහොමද මොසීට වන්දි ගෙවන්නේ.

උඹට ඇයි මොසී ගැන ඔච්චර කැක්කුමක්? ඇත්ත කියපන්..උඹ නේද මොසිල්ලව අනාථ කළේ??? 

අරලියගහ මන්දිරේත් ගන්න පුලුවන් නේ දැන්.
ගාණ නම් කොහොමද දන්නේ නෑ.

මහින්ද මහත්තය හොරෙන් බලන් ඉදී හොරා


අපොයි බන් ඔවයින් වැඩක් නැවාද්දුව Holiday Resort එකේ නම් ගාන ටිකක් අඩුයි.. 1500 කට වගේ හොඳ menu එකක් සෙට් කරගන්න පුලුවං.. liquor වලට corkage charge කරන්නෙත් නෑ..
දැන් මෙතන වෙන්නෙ වෙනම සීන් එකක්
හොටෙල් මිහිර්නා වැලිවේරිය බලපන්...... මෙන්න කන්ටැක්ට්ස් :- 033-72-120-62![]()
Uba book karada? api machan pegasus book kara,dan homecoming ekata hotel ekak hoyanawa,clarion eke eka eka welawata eka eka reddawal kiyanawane,
